යට ඇදුම් ලෝකයක්.. ඉරාජ්ගේ අලූත්ම ගීත වීඩියෝව මෙන්න..

January 5, 2017 at 11:02 pm | lanka C news | ලංකා සී නිවුස්
යට ඇදුම් ලෝකයක්.. ඉරාජ්ගේ අලූත්ම ගීත වීඩියෝව මෙන්න..

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝව නිකුත් කර තිබේ.

‘ආශාවරී’ නමින් එය වීඩියෝව නම් කර ඇත.

44,535 Viewers

8 Comments to “යට ඇදුම් ලෝකයක්.. ඉරාජ්ගේ අලූත්ම ගීත වීඩියෝව මෙන්න..”

  1. සැබෑ සිංහලයා says:

    අපේ සිංහල සංස්කෘතිය විනාස කරන්න මේ වගේ ජරාවල් කරන්නෙ ඇයි. මේ වීඩියෝ එකේ විතරක් නෙමේ අද මුලු සමස්ථ සිංකල ජාතියටම වෙලා තියෙන්නෙ වින්නැහියක්. අපේ කාන්තාවො සිංහල ක්‍රමේට අදින්නෙ නෑ. දැන් කලු සුද්දො ටික කියාගෙන එයි සීගිරි චිත්‍ර වල ඇදුම් නෑ කියල්. ඒත් සීගිරි චිත්‍ර කියන්නෙ තනිකරම බෙල්ගෙ බොරුවක්. සීගිරි චිත්‍ර වල ඇත්ත කතාවයි අපේ හෙළ සංස්කෘතියට අදින හැටි දන්නෙ නැති හාල්පාරුවන්ට කියන්නෙ පහළ ලින්ක් එකට ගිහින් බලන්න කියල. ඒකෙන්වත් ඉගන ගන්න.
    https://youtu.be/Pb14incxShY?t=4478

    • antibss says:

      ගණන් ගන්න එපා යාලු.. ඉරාජ් ගේ ගෙදර පරිසරය තමා ඕවගෙන් පෙන්නන්නේ….ඉරාජ් ට දුවෙක් හිටියොත් (කරුමෙට හරි) උගේ දුව දාලාත් ජංගිය පිටින් ඔය වගේ එකක් කරයි….

      කවුද බන් ඕකගේ සින්දු අහන්නේ

    • janaka says:

      monada ban meke thiyenn ochchara dodawanna

  2. SIRIMEVAN says:

    I THINK IRAJ IS TOO MUCH now..LISTEN TO THE MAJORITY PEOPLE of the country. THIS IS SRI LANKA…Not Hollywood. Use your talent to produce a good thing rather than this type of commercial value items..Dont be rigid. Be flexible for your ideas…Respect to the culture of Sri Lanka

  3. otuwa says:

    meke athi magulak nane ochara uda dagena kagahanna tharan.

  4. Asoka says:

    Namal Rajapaksha’s best friend ne ???

  5. sirasa says:

    මචන්ලා මෙකි සිරස එකේ නිව්ස් කියනවනේ

  6. sampa says:

    Very good good video.giniyam rae meta wada hodai. Lankawe higano mawata banala pit bull. Jlo video balala good kiyanawa

Main News