යලිත් එජාපය සමය යහපාලන ආණ්ඩුවක් හදමු යයි ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට කියලා..? අගමැතිකම රනිල් නොවන කෙනෙකුට..?

November 25, 2018 at 2:10 pm | lanka C news
යලිත් එජාපය සමය යහපාලන ආණ්ඩුවක් හදමු යයි ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට කියලා..? අගමැතිකම රනිල් නොවන කෙනෙකුට..?

නැවතත් යහපාලන ආණ්ඩුවට යමු යයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමති පිරිසක් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කර ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවට වෙනත් අයෙක් අගමැති ලෙස පත් කර ගැනීමට කටයුතු කල යුතු යයිද ඔවුන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බව වාර්තාවන්හි සදහන්ය.

දැනටමත් ඒ සදහා එජාපයේ කිහිප දෙනෙකු සමගින් සාකච්චා පවත්වමින් සිටික බව එම පිරිස විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බව වැඩි දුරටත් දැක්වෙයි.

36,130 Viewers

8 Comments to “යලිත් එජාපය සමය යහපාලන ආණ්ඩුවක් හදමු යයි ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට කියලා..? අගමැතිකම රනිල් නොවන කෙනෙකුට..?”

  1. ගරසරප says:

    ‌දැන් මේ සෙල්ලම ගෙනියන්නෙ ජනතවගෙන් ප්‍රතික්ශේප වෙච්ච ශ්‍රීලනිප සෙට් එකක්. මේ ගොල්ලො කොහොමත් මහින්දගෙ 2015 පරාජයට හේතු උන කට්ටිය. සිරා කියන්නෙ කොහොමත් හලන්න ඕන කෙනෙක්. සිරාව ඇදගෙන දේශපාලන ගමන් යන එක සියදිවි හානිකර ගැනීමක්.
    සිරා නැවත එජාපයට හේත්තු කරන්න එයාගෙ හොර බෑනත් එක්ක.

    • Vini says:

      අලුත් ව්‍යවස්ථාව 2/3 චන්දයෙන් සම්මතවීමට සූදානම්…!
      ශ්‍රී ලනීප මන්ත්‍රීවරු 30ක් ව්‍යවස්ථාවට පක්ෂ වීමට යයි..!?

    • Amda says:

      කොහොම කවුරු සන්ධාන උනත් පොහොට්ටු චන්ද කඩන්න බැරිය!

      ඒක එච්චරයි.

    • Gayantha says:

      සහතික ඇත්ත. එස්බිලා ,බුකීකරයා සහ ඩිලාන්ලා වගේ එපා කරපු එවුන් හිටියේ නැති නම් එදා ජනාධිපති වරනයෙන් මහින්ද මහත්තයා අනිවා දිනනවා.

  2. ක්‍රිමිනල් says:

    මග සිටියොත් තෝ නසී , ගෙදර ගියොත් අබු නසී ,යලිත් සිරිසේන ජනපතිවරයාට මුක්කු ගැසුවොත් යු ඇන් පිය අන්ත අගාධයකට වැටෙනු නියතය. තවද ජනපතිවරයාගේ කියුම් කෙරුම් තබේකට විශ්වාශ කල නොහැක , යු ඇන් පිය දැන් කල යුත්තේ පුලුල් සංධානයකින් මැතිවරණයකට මුහුණ දෙන්න කටයුතු සම්පාදනය කිරීමය. මහින්ද ,මෛත්‍රී හවුල එසේම පවත්වා ගැනීමට ඉඩ දිය යුතුය.

  3. Memopad says:

    This reported news explain, we have no public representation in Parliament. Any body and everbody needs power and money for the own survival. People never given the mandate to merchandise the franchise. PLEASE HOLD AN ELECTION

  4. karu says:

    dan hodama kena karooo,payayi hirooo

  5. Gayantha says:

    මේ එක එක විදියට එලියට එන්නේ සිරගේ අදහස. ඔහු උත්සහ කරේ ඉලග සැරේ මහින්ද මහත්තයාගේ කරපිටින් ගිහින් නැවත රටේ නායකයා වෙන්න. දැන් පොහොට්ටුවේ සාමජිකතවය බොහෝ දෙනෙක් ගත්තු නිසා දැන් අයෙත් බලවනවා ඇති යුන්පි එකත් එක්ක සෙට් වෙලා ගේමක් ගහන්න. කෝකටත් පොහොට්ටුවේ අය පරිස්සමින් මේ සිරා එක්ක වැඩ කරන්න ඔන. මේ යකා තමයි එදා හොදට තිවුන මහින්දගේ ආන්ඩුව කාලා දැම්මේත්. පස්සේ ජාතික ලැයිස්තුවෙන් පැරදුණ එස්බීලා, බුකීපාල, සොයිසා, යාපා වගේ චන්ද පදනමකුත් නැති අය ගෙනවේ. ජිල්ලාට, ඩියුලාට,ගෙවින්දුලාට තිවුන අවස්තාව නැති කරා.

Main News