යහපාලනයෙන් අප ගොඩ නැගූ ආර්ථිකය මහින්දගේ දින 51 ආණ්ඩුව විනාශ කලා..

January 10, 2019 at 6:48 pm | lanka C news
යහපාලනයෙන් අප ගොඩ නැගූ ආර්ථිකය මහින්දගේ දින 51 ආණ්ඩුව විනාශ කලා..

කලින් පාලනය යටතේ දරුණු ලෙස බිද වැටී 2015 වසරේ සිට යහපාලන ආණ්ඩුව විසින් ඔසවා තැබූ ආර්ථිකය පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතාගේ දින 51 ආණ්ඩුව විසින් විනාශ කර දැමූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.

එසේ විනාශ කල ආර්ථිකය යලි ගොඩ දැමීමට තමන් සූදානම් බවත් එය ඉතා අසීරු කාර්යයක් බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එළැඹෙන ජනවාරි 14 වැනිදා ඉතිහාසයේ වැඩිම ණය වාරිකය ගෙවිය යුතු වර්ෂය බවත් ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් මිලියන 5900 ක් බවත් ඔහු පැවසීය.

මෙම ණය තම ආණ්ඩුව විසින් ගත් ඒවා නොවන බවත් වික‍්‍රමසිංහ මහතා වැඩි දුරත් සදහන් කලේය.

9,262 Viewers

17 Comments to “යහපාලනයෙන් අප ගොඩ නැගූ ආර්ථිකය මහින්දගේ දින 51 ආණ්ඩුව විනාශ කලා..”

  1. අංකූරා says:

    අයියා පොරකාල , අඬලා නිදිනැතුව දඟලලා ආණ්ඩුව ගත්තෙ ණය ටික ගෙවල දාන්න කියලයි අපි නම් හිතුවෙ !. ඔහෙට බැරි බව දැනිලනෙ ජනාධිපති ආපසු ගත්තෙ , දැං අනං මනං කියන්න එන්න එපා !!. ගෙවනවා !!!.

  2. Gotaimbara says:

    I don’t know whether this man is talking from his mouth or from his backside. He shows his mental incapacity every time he opens his mouth.
    With the insistence of the Americans and the West, we are forced to call him the Prime minister.

  3. Kandy says:

    බොරැ විරෝධතා නවතා රටම නියම විරෝධතා දක්වමු !!
    තමන්ගේ මුළු දල ජාතික නිශ්පාදනයම පාහේ ණය ගෙවීමට යොදවන ජාතියක ප්‍රදානම ආර්තික ප්‍රශ්ණය ණය ගෙවීම යන කාරණය හැර වෙන කුමක්ද?????ණය ගෙවීමට එරෙහිව මුළු රටම විරෝධතා දක්වමු. ඉතාමත් අසාධාරණ හා කොල්ලකාරී කොන්දේසි යටතේ ණය ලබා දී ඒ ඒ රටවල ආණ්ඩු,අගමැති,මුදල් ඇමති ලවා පොදු ජනතාවගේ ගෙල අඹරා ණය වාරික හා පොලී නැවත ලබා ගැනීම මගින් ණය දෙන රටවලට මහත් ලාබ ලැබෙයි…… ඇත්තම කාරණය නම් මේ ණය බොහෝමයක් පිලිගත් ජාත්‍යන්තර නීති හා සම්මුති මග හැර දී ඇති ඒවා නිසා ඒවා “නීති විරෝධි ගනුදෙනු” ගණයට වැටීමයි
    ණය දීමෙදී අපේ ජාතිය මත බලෙන් පැටවු අසාධාරණ හා කොල්ලකාරී කොන්දේසි වලට වචනකින්වත් විරෝධයක් නොපා ඉතාමත් කීකරැව මේ අාර්ථික ත්‍රස්තවාදයට හිස නමා ගෙන සිටීම නිවට කමකි.අපව පාග විනාශ කරන්නට ඉඩ නොදෙමු.

    • බන්ඩා says:

      2015 වෙනකොට රටේ ණය ද.දේ.නි. යෙන් 70% ට බැහැල තිබුනා. යහපාලන වසර 4 ක පාපලයකින් පස්සෙ එය 85% ට නැගලා. කාගෙද වරද? සමනල්ලුන්ට ඇර හරකෙකුටත් තේරෙන්න ඕනා.

    • බන්ඩා says:

      මහ බැංකු වාර්තා වලට අනුව 100% වෙලා තිබුන රටේ ණය 2015 වෙනකොට ද.දේ.නි. යෙන් 70% ට බැහැල තිබුනා. යහපාලන වසර 4 ක පාලයකින් පස්සෙ එය 85% ට නැගලා. කාගෙද වරද? සමනල්ලුන්ට ඇර හරකෙකුටත් තේරෙන්න ඕනා.

  4. Nimal Perera says:

    Samanala Talks 🙂

  5. Ranil says:

    Oh my god!
    Need more 4 years to fix 51days damage?

  6. ගන්ජ බන්ඩා says:

    බැදුන්කර හොර නඩේ කැප්ටන් රනිල හිතන්නෙ නැවතත් ජනතාව අන්දන්න පුලුවන් කියලය්. එව්ව වානා ලොල්ලෝ. කූරැ ගනින්න ලැහැස්ති වෙයන් .

  7. මූට හැමදේම අසීරු කාර්යන් තමයි. ඔක්කොම් මහින්දට දාලා අත පිහිදගන්න ලස්සන.😡

  8. malani says:

    ට්‍රවිස්ගබ්‍රියල්ගේ රනිල් සුමන්තිරන් හා අගවිනිසුරු කුමන්ත්තරණය රටට හෙළි කළ යුතුයි

  9. කවුදජොරා says:

    අපි මහබැංකුව ඉස්සුවා එදා
    අනිත් බැංකු උස්සන්නෙ මෙදා!

  10. sarath says:

    This is the second episode of the drama. First 3 1/2 years he said the the previous regime and now the MRs’ last 51 days. Only sound but no results.

  11. crazy says:

    Who is he trying to fool? Doesn’t he has a slitest respect towards the wisdom of public. How could he say such things if he is really a responsible government top brass. Such a shame.

  12. citizen says:

    2015 Mahinda hadapu dawantha viyaparika rata 2018 wenakota somalia karala damma. Mahinda dawas 50 peteal rs 25 adu kala, pohora 500 dunna,viyaparikayonge tax adu kala. Mahinda aapu gaman parlimenthu bahutharayak na Kota’s welanda pola 1000 million turn over pennuwa unp aapu gaman million 48 watila lankawama chatar wuna. Slfp aanduwalin arthika paripalana hajiyawen 1% unpta thibba na aaney paw unp modayo

  13. Nim says:

    SAKA BAMARE APASU
    PANA GAHALA AWETH
    PARLIAMENT JOKS PATAN
    ARAN.
    APITA NAM HINA YANNE NAHA
    ADENAWA HALO….

  14. Kings says:

    ඕන ගොනෙකුට පේනව ගොඩනගපු ආර්ථිකය ඔහේල. මෙයා පස්ස පැත්තෙන් කතා කරන්නෙ. ඩොලරය රු. 200 ට ආසන්නයි. ආර්ථික වර්ධනය 3% ටත් බැහැල. ඔය ගොන් කතා වලට ‍රැව‍ටුනෙ ඉස්සර කාලෙ ඔහේගෙ මාමන්ඩි ඇට අට දෙන්නං කියල, ලාම්පු කලගෙඩි සෙල්ලම කරල රට ඉවර කලා. ඔහේ බ්‍රේස්ලට්, ෆොක්ස්වැගන්, වයිපයි දෙනව කියල ‍රැවැට්‍ටුව. ඕවට අහුවෙන්නෙ අර කැපුවත් කොල කියන ගොන් නාම්බො ටික විතරයි. උන්ටත් දැන් ටික ටික තේරීගෙන එන්නෙ. උඹ සමනල්ලු ටික එක්ක නිදි වැදපන්.

  15. sakalabujan says:

    Apoo ow …Lankawa patta develeop wela tibbe …51 days tamai den ubalage turumpuwa itin

Leave a Comment

Main News