යහපාලනය නවනන්න කිසිවෙකුට බෑ.. 2025 දක්වාම යනවා..

September 10, 2018 at 6:30 am | lanka C news
යහපාලනය නවනන්න කිසිවෙකුට බෑ.. 2025 දක්වාම යනවා..

කොතරම් බාධක පැමිණියද යහපාලන ආණ්ඩුව 2025 දක්වා ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා සදහන් කරයි.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් කොතරම් විරෝධතා කලද ඒවායෙන් පලක් නැති බවත් ආණ්ඩුව ඊටත් වඩා ශක්තිමත් බවත් ඔහු පැවසීය.

ඒකාබද්ද විපක්‍ෂය විසින් සිදු කරන උද්ඝෝෂණ විරෝධතා නිසා ආණ්ඩුවට නොව ජනතාවට අපහසුතා සිදුවන බවත් ඔවුන් ඒ ගැන තැකීමක් නොකරන බවත් ඔහු සදහන් කරයි.

4,482 Viewers

21 Comments to “යහපාලනය නවනන්න කිසිවෙකුට බෑ.. 2025 දක්වාම යනවා..”

  1. අපි ගොන්නු....නොවේ says:

    මහබැංකුව හොරා කාලා 118ක් අතරේ බෙදලා දුන්නාම ආන්ඩුව ශක්තිමත් තමයි…113යි නෙ තියෙන්නඕනැ.

    • සිංහල බන්ඩා says:

      ඊ ලඟ චන්දදෙි ඔිනා ග‌ොනා සහ ල‌ොල්ල‌ො ඔක්ක‌ොම හැඳි ගෑවිලා යනවා. ඒකා බද්දය‌ේ ජනබල ම‌ෙහ‌ෙයුම‌ෙිි ස‌ෙනග දැක්ක ඔිනා ක‌ෙන‌ෙකුට ඒ බව පැහැදිලි ව‌ෙනවා.

  2. Gorilla says:

    Election thibahama balamuko…

  3. Boo says:

    ඕන ගොනෙකුට ඔහොම කියන්න පුළුවන්

  4. 2025 දුවන්න ඉන්දන නෑ--කැකිරි කතා says:

    බදු ගහල වාහනය පැදීමත් අඩු කලා වගේ
    බදු ගහල ඉන්ධන ගැහීමත් අඩු කලා වගේ
    බදු ගහල සිහල රට අයිතිය අඩු කලා වගේ
    බදු ගහල අලියගෙම චන්දය අඩු කලා වගේ

  5. Kadiya says:

    ස්වයංවින්දනය සඳහා කිසිවකුට බාධාවක් නැත.

  6. චන්ඩි මල්ලි says:

    ඉතිං ඡන්දයක් තියංකො එහෙනම් බය නැතුව. එතකොට බලාගතහැකිනොවැ තත්ත්වෙ…හික්..හික්තත

    • Neutral Man says:

      Chandi Malli,

      Pissuwen wage api kiyana ewa echchara ganan ganna epa. Hitha hadaganna kiyana ewwa me. Api dannawa apita thawa tika dawasai thiyenne kiyala. Eeta issara puluwan tharam hoyaganna eka thamai api me karanne, gewal denawa, banku naya denawa, upadidareenta pole nathiwa naya denawa. mewa ape salli noveine. Obalagema saline. Ara kiyamanak thiyanawane URAGE MALU uge agema thiyala kapanawa kiyala. Ape 2015 chandedi 10000 dunne. wade harigiya. Me sareth balamu. Api dannawane ape sinhalayo gana. Pan kallak deelath chande ganna puluwan. JVP karayo nam sure.

  7. චන්ඩි මල්ලි says:

    ඉතිං ඡන්දයක් තියංකො එහෙනම් බය නැතුව. එතකොට බලාගතහැකි නොවැ තත්ත්වෙ…හික්..හික්…

  8. Danny says:

    Mahamarga cotract walin hodda kohomada? Itha rasai neda?

  9. vishnu says:

    ඕන ගොනෙකුට මේ ආණ්ඩුව 2020 වෙනකම්නම්
    ගෙනියන්න පුළුවන්

  10. Truth says:

    This guy can’t decide it. It is only people’s decision that matters.

  11. Saradiel says:

    ජනවාරි 9 දායින් පසු ලංකාවට අද වන තුරු එකම විදේශ ආයෝජකයෙකුවත් පය ගසා නැත. කොටස් වෙළද පොල මිල දර්ෂකය ජනවාරි 8 දා තිබුන මට්ටමට වඩා බොහෝ සෙයින් පහල වැටී ඇත. විලපත්තු රක්ෂිතයේ මුස්ලිම් ජනාවාස සීඝ්‍රයෙන් ඉදිවෙමින් පවතී. උතුරේ හමුදා කඳවුරු වලට අයත්ව තිබූ ඉඩම් ටී ඇන් ඒ සමාජිකයන්ට බෙදා දුන්නේ උත්සවද පවත්වාය. දෙලක්ෂ පනස්දහසකට වැඩි පිරිසකට පසුගිය මාස 4 තුල රැකියා අහිමි විය. 2025 වන විට සිංගපුරුව මට්ටමට එන බලාපොරොත්තුවෙන් සීඝ්‍ර සංවර්ධන ගමනක යෙදුනු ශ්‍රි ලංකාවෙ එම ගමන අත් හිටුවා නැවතත් සුද්දන්ට දත නියවන හිඟන රටක් බවට පත් කිරීමේ කාරිය යූ ඇන් පී රජය සාර්ථකව ඉටු කරමින් සිටී.

  12. sunimal says:

    ලක්ස 62 මහත්වරුනි. තනකොල කන ඔහෙලාට සතුටුයිද දැන්?

  13. UNP GAL IBBA says:

    මාරයිනේ චංඳයක් නොතියම තමයි ඉන්න වෙන්නේ ඕනම පොල් ගොනෙකුට කියන්න පුලුවන් ඕනම ගොන් කතාවක් වල්බූරු හරක් හොරා කැම තදින්ම රහ වැටිලා????

  14. Modaya says:

    Hora…. 2025 wenakan tho inna ekak nehe… panuwo gahala kiunuwela yai……

  15. Nim says:

    ” O NAMA GONE KUTA OHOMA
    KIYANNA PULUWAN “

    • Are you all building castles in air , to be re-elected in 2025? The patriotic people I this country would never , ever allow such dreams to be realized.Hold the due provincial council elections and see .Are you all so scared to hold elections?what a shame.

Main News