යහපාලනය නිසා සියළු වංචා දුෂණ නැවතුනා.. දැන් රටේ ආර්ථිකය ස්ථාවරයි..

November 6, 2016 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
යහපාලනය නිසා සියළු වංචා දුෂණ නැවතුනා.. දැන් රටේ ආර්ථිකය ස්ථාවරයි..

යහපාලනය යටතේ අද වන විට ගිය පාලන සමයේ සිදු වූ දුෂණ වංචා සියල්ල නතර කර දැමීමට හැකි වී ඇති බව හිටපු ජනාදීපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ගම්පහදී පැවති උත්සවයක් අමතමින් ඇය කියා සිටියේ දැන් රට ආර්ථික වශයෙන්ද ස්ථාවර කිරීමට හැකි වී ඇති බවයි.

9,164 Viewers

13 Comments to “යහපාලනය නිසා සියළු වංචා දුෂණ නැවතුනා.. දැන් රටේ ආර්ථිකය ස්ථාවරයි..”

  1. Nimal says:

    More Whisky pl

    • Amda says:

      අනේ අර පුතාට කියන්නවෙයි අම්මගෙ බෙහෙත් ඉවරයි ඉක්මනට එවන්න කියලා. මෑඩ් කව් ඩිසීස් එකට මෙහෙ බෙහෙත් නැතුව ඇති.

  2. නොදන්න හින්දමයි අහන්නෙ රටේ ආර්තිකය ස්තාවර උනබව දැක්කෙ නෝනගෙ දකුනු ඇසෙන්ද? අනේ අර ප්‍රබා ගොයියට බැරිඋනානේ නෝනව අර්දනැතිව සම්පූර්ණ අන්ඳ කරන්න,,

  3. Desapremiya says:

    හු කියන්න කවුරුත් හිටියේ නැද්දෝ. පල බට කොළ ආච්චි යන්න රටේ කොදුනාරටිය උන මහා බැංකුව මංකොල්ල කලා ඉවර වෙලා දැන් එනවා සුද්ද කරන්න.

  4. lion says:

    ආබාධිත රණවිරුවෝ මහවැස්සේත් මාරාන්තික උපවාසයේ

  5. gadol says:

    ආඬි පස්දෙනාගේ කැඳ හැළිය

    දේශපාලන අර්බුදය කියන්නේ රටට නායකයෙක් නැති කම. සිරිසේන මහත්තයා හිතනවා එතුමට ජනවරමක් ලැබුණු නිසා එතුම තමයි මේ රටේ පාලකයා කියලා. අගමැති රනිල් හිතනවා නෑ සිරිසේනව ඉත්තා කරලා මමයි බලයට ගත්තේ ඒක නිසා රටේ පලකයා මමයි කියලා. මේ දෙන්නට එකතුවෙන්න කපුකම කලේ මම නිසා මට ඕන විදිහට රට පාලනය වෙන්න ඔනේ කියලා චන්ද්‍රකා නෝනා හිතනවා. ඉන්දීයාව හිතනවා මහින්ද මහත්තයාට බොරු වලවල් කපලා මේ ආණ්ඩුව පෙරලන්න වැඩ කළේ අපි ඒ නිසා අපිට ඕන විදිහට රට පාලනය වෙන්න ඕනේ. එක නිසා තමයි කවුරු එපා කිව්වත් මම එක්තා අත්සන් කරනවා කියන්න අගමැතිට වෙලා තියෙන්නේ. මේ රට වට කරලා චීන මහාපාකාර හැදුවේ නැත්තේ මුහුදෙන් වටවෙලා තියෙන නිසා. වසර දහස් ගාණක් ආරක්ෂා වෙලා තිබුණු මුහුදෙන් වටවෙලා තියෙන එක අහිමි කර ගෙන ඉන්දියාව ලංකාව යාකරන හනුමා පාලමක් ඉදිකරන්න වෙලා තියෙන්නේ රටේ ඉල්ලුමක් නැතත් ඉන්දීයාවට ඕන විදිහට මේ රට පාලනය විය යුතුයි කියලා ඉන්දියාව හිතන නිසා. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරණයට දෙමළ බෙදුම්වාදීන්ගේ සල්ලී ජන්ද ගෙනත් දුන්නේ අපි ඒක නිසා ඇමරිකාවට ඕනවිදිහට රට පාලනය වියයුතුයි කියලා ඇමරිකාව හිතනවා.

  6. love nature says:

    2020 වෙනකන් මේ ආණ්ඩුවට ජනවරමක් තියෙනවා කියලා අපි ඉවසලා බලා ගෙන හිටියොත් රටට හෙටක් තියා අපිට රටක්වත් ඉතුරු වෙන්නේ නෑ. අපි මේ රටේ ජනතාවගෙන් අහනවා ඔබ ඔබේ දරුවන්ට, මුනුබුරන්ට, මිනිබිරියන්ට සුළුවෙන් හෝ ආදරයක් තියෙනවානම්. ඔබ මිය යන්න කලින් ඔවුන්ට රටක් ඉතුරු කරන්න ඔනේ කියලා පුංචි සිතුවිල්ලක් හිතේ මොදු වෙනවානම්.

  7. K shantha says:

    The sooner this woman see a good phycologist is it is better for her.
    Usually this happens when the moon is on the upper trajectory

  8. යමරජු says:

    2017 අපායේ කැලැන්ඩරේට මෙන්න නියම පොටෝ එක.

  9. චන්ද්‍ර says:

    පව් නොදී කරුණාකරල වෙන වැඩක් බලාගත්තොත් හොඳයි නෝන!

  10. sam says:

    what are you saying about the BOnd scam is that not a horakama that is the lokuma horakama and we have a PM who is a rutheless hora and you are responsible for that.

  11. ratnamalala says:

    Victor Ivan chowra rajina kiwwa meyata neda.

Main News