යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. රස්සා ලක්‍ෂ හතරක් දුන්නා..

December 9, 2017 at 4:40 pm | lanka C news
යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. රස්සා ලක්‍ෂ හතරක් දුන්නා..

යහපාලන ආණ්ඩුව විසින් ගතවූ වසර දෙකක කාලය තුලදී ඇහැට පෙනෙන දේවල්වලට වඩා ඇගට දැනෙන දේවල් කල බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව යටතේ නව රැුකියා ලක්‍ෂ හතරක් ලබා දී ඇති බවත් එය මහ බැංුවේ වාර්තාවලින්ද තහවුරු වන බවත් ඇමතිවරයා කියා සිටී.

රැුකියා ලක්‍ෂ දහයේ ඉලක්කය ඉදිරියේදී සම්පුර්ණ කරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොත එජාප මූලස්ථානයේදී හාධ්‍ය හමුවක් අමතමිනි.

3,395 Viewers

14 Comments to “යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. රස්සා ලක්‍ෂ හතරක් දුන්නා..”

  1. Mangala says:

    Before give new jobs, look after political victimized people in god shake. You talk totally nonsense. You are not second to Senarath Kapukotuwa been ignorant to political victimized UNP members grievances. You can’t even give any relief UNP members in Srilankan Airlines, which is totally under your ministry. So many words coming to mind, but can’t write in here.

  2. අනගාරික says:

    දෑසට නොපෙනෙනා බවනම් සහතිකය
    ඒ තරමටම සැඟවිය බැංකුවෙ හොරය
    තව අවුරුදු දෙකක් ගියහොත් අහවරය
    නමදිමි ඔබව සහ ඔබගේ හොර නඩය

  3. Kusum says:

    Jaya Wewa! Api ediriyathath agamethi thuma pramuka eksath jaathika pakshaya samagai

  4. Lolla says:

    අර සජිත් දුන්නා වගේ ද ?

  5. Raj Shalik says:

    Ane umbe Ammmage Redda

  6. ranjanGonjan says:

    කබිරො අත් කචයෙන් බලන්න පුලුවන් ඒවා වෙන්න අති කලේ.

  7. Niru says:

    Once in a while these fools also tell the truth. Yes these are invisible jobs.

  8. CORBRA says:

    තම්බින්ගේ තොප් පිය කරකවන්න එපා කබීර් ඇමති තුමෝ
    යහපාලන ආණ්ඩුව විසින් ගතවූ වසර දෙකක කාලය තුලදී ඇහැට පෙනෙන දේවල්වලට වඩා ඇගට දැනෙන දේවල් කල බව ඇත්තයි
    රට හැමතැනම ජාතිවාදය පතුරවමින් සිංහල ගම් වල නම් දැන් මුස්ලිම් ගම්මාන බවට පත් කරයි
    එඩේරමුල්ල” ටවුන් එකේ නම “අක්බර් ටවුන්” ලෙස වෙනස් කරයි..මෙය අන්තවාදී ඇමැතියකුගේ ජන්ද ගුන්ඩු වක්ලු
    ඇමති නිදි , ගමේ මිනිස්සුන්ට යකා වැහෙයි

  9. kamalasirikuruwita says:

    මචං උඹට හම්බවුනා ද ? නෑනේ බං, එහෙනම් උඹට ? මටත් නෑනෙ බං. එහෙනම් ??????????

  10. ඇහැටනොපෙනුනාට ජනතාවගෙ බඩට දැනෙන, ඇඟට දැනෙන හොරකම් නම් කළා කාලකන්නි

  11. Saradiel says:

    යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. මහාදවල් බැංකු මංකොල්ලය වෙනස සැපද?

  12. දෙනවා says:

    ඔන්න පෙබරවාරියේ තව දහදාහකට පත්වීම් දෙනවා.කාර් පර්මිට් දෙනවා. බැංකුව දෙනවා.සින්ගපුරු යනවා. උබල ගමේ හිටපියව්.

  13. ඇසට කනට බඩට says:

    ඇසට දැනුණේ නැහැ පුතේ…කනට ඇහුනේ නැහැ පුතේ බඩට දැනුණේ නැහැ පුතේ..පස්ස දනවෝ මයේ පුතේ….උබලට චන්දෙ දීලා බලන කොට කෙලවන් ඉන්නේ දුප්පත් අපිම තමයි මයේ පුතේ.

  14. oba says:

    යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. රස්සා ලක්‍ෂ හතරක් දුන්නා..
    December 9, 2017 at 4:40 pm | lanka C news

    Telecommunication and Digital Infrastructure Minister Harin Fernando said that he could not give a single job

Main News