යහපාලන අපේක්ෂක කුණු වෙන්න වෙරි වී මගුල් ගෙදර බිම නිදාගෙන ආතල් ගනී…[Photo]

January 23, 2018 at 10:00 am | lanka C news
යහපාලන අපේක්ෂක කුණු වෙන්න වෙරි වී මගුල් ගෙදර බිම නිදාගෙන ආතල් ගනී…[Photo]

මෙවර පලාත් පාලන මැතිවරණ උණුසුම් විමත් සමඟම ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින් ප්‍රදේශයේ මගුල් ගෙවල් මල ගෙවල් වල සැරිසැරිම සුලභ දසුනකි.

මෑත දිනකදී මාතලේ දිස්ත්‍රික්යේ නාඋල ප්‍රදේශයේ මගුල් ගෙදරකට ගිය යහපාලන අපේක්ෂකයෙකු මගුල් ගෙදර තිබූ ප්‍රදේශයේ දේශපාලන බලවතකු විසින් සපයා තිබු අරක්කු වලින් යහමින් සප්පායම් වී මගුල් ගෙදර පිලේ වැටි නිදාගෙන සිටිමේ පුවතක් වාර්තා වෙයි.

මෙහි ඇත්තේ එම පින්තූරයයි. Link

24,772 Viewers

4 Comments to “යහපාලන අපේක්ෂක කුණු වෙන්න වෙරි වී මගුල් ගෙදර බිම නිදාගෙන ආතල් ගනී…[Photo]”

  1. Geetha says:

    Meka thamai yahapaluwange saba thathwaya. Loku putu deketh meeta wadiya wenasak naha.Melo hasarak nathi katen bathalakola hitawana apathayo.Mun kiyapu hatiyata mewenakota Lankawa thawthisa bawanata paradawenna ona.

  2. Pina says:

    බුදු අම්මෝ සර්, මූ ටයි එකකුත් දාලා……..

  3. Susil says:

    Yahapalana apathayo.. Deepalla chande munta.. dena ewunta kanna wenne croton kola thama.

  4. Hoo N P Kaaraya says:

    Onna waradda gannawa ehema nemei, meka yahapaalanaye atha lakunen chande illana Sri Lanka (janadipathige pakshaye) eke bebaddek nathinam apathayek. Balamu kaduwa wanaida kiyala.

Main News