යහපාලන ආණ්ඩුවේ තිබෙන විනිවිදභාවය, නිදහස දිව්‍ය ලෝකයේවත් නෑ..- එජාපය

July 10, 2017 at 1:20 pm | lanka C news
යහපාලන ආණ්ඩුවේ තිබෙන විනිවිදභාවය, නිදහස දිව්‍ය ලෝකයේවත් නෑ..- එජාපය

අද යහපාලන ආණ්ඩුවේ ඇති නිදහස, විනිවිදභාවය දිව්‍ය ලෝකයේවත් නැති බව දකුණු පළාත් සභාවේ විපක්‍ෂ නායක එජාප මන්ත‍්‍රී එස්. තෙන්නකෝන් නිලමේ මහතා පවසයි.

මාධ්‍ය අමතමින් ඔහු සදහන් කලේ ඒකාබද්ද කල්ලය කතුමන විවේචන කලද මෙම ආණ්ඩුව 2020 තෙක් පවතින බවක් ඉන් පසුව බලයට පත්වන්නේ එක්සත් ජාතික පක්‍ෂය බවයි.

4,761 Viewers

6 Comments to “යහපාලන ආණ්ඩුවේ තිබෙන විනිවිදභාවය, නිදහස දිව්‍ය ලෝකයේවත් නෑ..- එජාපය”

  1. sam says:

    ඉතින් ඇත්තනේ …..

    බැදුම්කර හොරකම සිද්ද උන හැටි හොදටම විනිවිද පේනවනේ ….. එකේ හොරු පුදුම නිදහසෙන් තමයි ඉන්නේ …. 😛 😛 😀

  2. රාහුල කොලුවා says:

    දිව්‍ය ලෝකේ ගිහින් ආපු කෙනෙක් කියන හින්දා අපිට ටිකක් හරි විශ්වාස කරන්න පුළුවන්…

  3. Aceman says:

    Just like the Emperor’s New Clothes!!

  4. Neil jayasinghe says:

    Aneel, meka pissan kotuwen penna ekekda manda?

  5. Gayantha says:

    Ow ow eka aitta.

    Lokko maha bankuwa sudda kara,
    mahadawal banku mankolla kanawa rata watema,
    campus lamayeen masa 6k thisse parai,
    Dengu maduruwath nidahase rajakariya karanawa,
    Bookikarayo salliwalata match fix karanawa elipitama,
    Kaduth nidahasai bimata pahath wenawa

    Ammo mehema nidahasak !

Main News