යහපාලන ආණ්ඩුව වෘෂන කෝෂ තත්වයටම කුජීත වෙලා..

December 14, 2016 at 7:07 am | lanka C news | ලංකා සී නිවුස්
යහපාලන ආණ්ඩුව වෘෂන කෝෂ තත්වයටම කුජීත වෙලා..

යහපාලනය කියන මේ ආණ්ඩුව වෘෂණ කෝෂ ගැන කතා කිරීමට තරමේ මේ කුජීත තත්වය ඇද වැටී තිබෙන බව රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්‌ථාව පරාජය කිරීමට ශක්‌තිය ලැබේවා පතමින් ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරියේදී පැවති අධිෂ්ඨාන පූජාව අමතමින් උන්වහන්සේ මෙසේ කියා සිටියහ.

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුලදීම පරාජය කරන බවද කී උන් වහන්සේ හැකිනම් පාර්ලිමේන්තුවේදී එය සම්මත කර පෙන්වන්නැයි ආණ්ඩුවට හා දෙමල සන්ධානයට අභියෝග කරන බවද පැවසූහ.

15,089 Viewers

3 Comments to “යහපාලන ආණ්ඩුව වෘෂන කෝෂ තත්වයටම කුජීත වෙලා..”

  1. K shantha says:

    Most of them in the government or UNP don’t have “korsha” for themselves.

  2. ඇත්ත says:

    සුද්දාගේ කලු නීතිය ගැන යම් අවබෝධයක් තියෙන යතිවරයාණන් වහන්සේ නමක් වගේ පේනවා..අපි බලමු මෙයත් අන්තිමට කලු සුද්දන්ටම සෙට් වෙයිද කියල….

  3. SALMAL says:

    රාවණ බලය සංවිධානයේ මහ ලේකම් ගෞරවනීය පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ට අපේ ගෞරවය සහ පාද පුර්ව නමස්කාරය
    නව ව්‍යවස්ථාව හකුලා ගනු ..එයට අපේ බලවත් විරුධත්වය පළකරමු ..සිංහලයෙනි නව ව්‍යවස්ථාවට දෙමල ඊළම් වාදීන්ට විරුද්ධව පෙරට වරෙව්
    බලා සිටීමට කාලයක් නැත …යහපාලනය අපේ රට විනාශ කරනවා
    සංහිදියාවේ වෙස් මුහුණු දාගෙන එන අපේ රට බෙදන නව ව්‍යවස්ථා මර උගුල පැරදවීමට සිංහලයෙනි එක්වෙයව්
    සිංහල බෞද්ධ සංවිධාන සියල්ලම සිංහල දේශහිතෙෂි සංවිධාන සමගි වී එකට එක වී මේ නව ව්‍යවස්ථා උගුලෙන් අපේ මව් බිම රැකගත යුතුයි
    රාවනා බලයට ජයවේවා !!!!රාවනා බලයට ජයවේවා !!!!

Main News