‘යහපාලන කුක්කෝ-චීනෙට රට වික්කෝ’ – හම්බන්තොට ලේ රත්වෙයි.. විරෝධතා යලි ඇරඹේ..

January 9, 2017 at 1:23 pm | lanka C news | ලංකා සී නිවුස්
‘යහපාලන කුක්කෝ-චීනෙට රට වික්කෝ’ – හම්බන්තොට ලේ රත්වෙයි.. විරෝධතා යලි ඇරඹේ..

පෙරේදා දිනයේ හම්බන්තොට ආයෝජන කලාපය වැඩ ආරම්භ කිරීමට විරෝධය පෑ ප‍්‍රදේශවාසීන්ට හා භික්‍ෂුන් වහන්සේලාට විවිධ ප‍්‍රදේශවලින් ගෙන්වන ලද මැරයින් යොදා පහරදුන්නේ යයි වීරවිල ප්‍රදේශයේදී විරෝධතායක් පැවැත්වෙයි.

මෙම විරෝධතාවය සදහා ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටින අතර එදින එජාප මන්ත‍්‍රීනී සුජීවා සමරසිංහ විසින් භික්‍ෂුන් වහන්සේලාට පහර දුන්නේ යයිද ඔවුහු කියති.

පෙරේදා සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් 50කට වැඩි පිරිසක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.

22,259 Viewers

3 Comments to “‘යහපාලන කුක්කෝ-චීනෙට රට වික්කෝ’ – හම්බන්තොට ලේ රත්වෙයි.. විරෝධතා යලි ඇරඹේ..”

  1. kamasiri Kuruwita says:

    කසාවත් අරිහත් ධජයට පහර දුන් එවුන් සහ නියෝග දුන් එවුන් ට සාපය අත ලඟා බව දැනගනිල්ලා. මේ හිකනල්ලෝ වගේ නොවෙයි මෑත ඉතිහාසයෙ ඔයිට වඩා කෙරුමොත් නිකම්ම ගියා. පදවි ටානාන්තර ,තුවක්කු , බොඩිගාඩලාටවත් කල කාර්ම පල දීම වැලක් වන්න බැරි බව දැනගනිව්.

  2. “yahapalanaya”yanu Sinhala bauddaya vinasakirimata pemini palanayak bawa den pehedili

  3. gorrila says:

    මේක පැහැදිලිවම ඉන්දියාවේ ගැටයක් බව පෙන්නේ නැද්ද? ලංකාවට චිනෙන් ජංගියක් ගෙනාවත් කුපිත වෙලා ටෝක්ස් දෙන ඉන්දියාව බලපන් කෝ වරායකුයි රටෙන් කාලකුයි චිනෙට දෙන්න යද්දි බබා වගේ ඉන්න හැටි. පහුගිය යුද්ද කලේ චිනෙන් පොඩි රේඩාර් එකක් වත් ගෙන්න නොදී මුන් උන්ගෙ කුණු ගොඩක් ඇන්ගේ ගැහුවා. දැන් විවස්තාවත් සම්මත වෙන්නේ නැති බව දන්න නිසා රට විකුණවල මේක අච්චාරුවක් කරන්න බලනවා, හොදට ඉන්න සිංහල මිනිස්සුයි චින්නුයි තරහ කරවනත් පුලුවන්, රටේ ආයෝජනවලට සුදුසු නැ කියල ලෝකෙට පෙන්නල රට එක තැන පල් කරන්නත් පුලුවන්. එක ගලෙන් කුරුල්ලෝ කීප දෙනෙක් මරණ වැඩක් මේක. මේ හිටං කාරයා කොහොම හරි මැරෙන්න කියල ප්‍රර්තනාකරමු හිටං ගියොත් සෙවල රනිල්ට බලේ නැති වෙනවා. කොහොම උනත් මේ ගිවිසුම අත්සන් කලොත් ඉට පස්සේ එන මහින්ද ආණ්ඩුව චීනෙත් එක්ක ආරක්ෂක ගිවිසුමක් ගගල චීන මිසයිල ගෙනත් මේකේ හයි කලොත් ඉන්දියාවට කාපුදේ වමාරන්න වෙයි.එක තම්යි කරන්න තියෙන හොදමදේ.

Main News