Exclusive : යහපාලන ලොක්කෙක් ලංකා බැංකුවෙන් කෝටි 31ක් ගෝනිවල දාගෙන යද්දී අතේ මාට්ටු.. මහා මුදල් විශුද්ධිකරණයක්..

October 7, 2017 at 9:54 pm | lanka C news
Exclusive : යහපාලන ලොක්කෙක් ලංකා බැංකුවෙන් කෝටි 31ක් ගෝනිවල දාගෙන යද්දී අතේ මාට්ටු.. මහා මුදල් විශුද්ධිකරණයක්..

ඇ.ඩොලර් මිලියන 2 කට අධික මුදලක් එනම් රුපියල් මිලියන 310 ක් ඊයේ (06) ශ්‍රී ලංකාවේ පුන්‍ය ආයතනයක ගිනුමකට විදෙස් ගිනුමකින් ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශාඛාවේ ගිනුමක් හරහා ගෙන්වා ගෙන ඇත්තේ ඉතා රහසිගතවයි.

එහෙත් මෙතරම් විශාල මුදලක් ශ්‍රීලංකාවේ පුන්‍ය ආයතනයක ගිනුමට ඒම ගැන සැක සිතු බැංකුවේ එක්තරා නිලධාරියෙක් මෙම මුදල් රාජපක්ෂ පවුල්වලට සම්බන්ධ අයෙකුගේ විය හැකිය යන බවට සැක සිතා මුදල් විශුද්ධිකරනය යටතේ සොයා බැලිම සඳහා අවශ්‍ය අංශ දැනුවත් කලේය.

ඒ අනුව ලංකා බැංකුවේ අදාළ ගනුදෙනුව සිදුවන අවස්ථාවේ CCTV කැමරා පරීක්ෂා කර බැලීමේදී රාජ්‍ය නිලධාරියෙකු වු ලිත්‍රෝ ගෑස් සමාගම ඉහලම ප‍්‍රධානියෙක් තවත් සැකකරුවකු සමග පැමිණ අදාළ විශාල මුදල ගෝනිවල දමා රැගෙන යන ආකාරය එම කැමරාවල සටහන්ව තිබී ඇත.

ලිත්‍රෝ ගෑස් සමාගම ඉහල ප‍්‍රධානිය හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ලගම හිතවතකු වන අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය සඳහා ලබාදුන් හංසයා පක්ෂයේ ද ප‍්‍රධාන තනතුරක් දරයි.

මේ වනවිට පුන්‍ය ආයතනයේ ගිනුම් හිමියා රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන අතර ලිත්‍රෝ ගෑස් සමාගම ඉහල ප‍්‍රධානිය පොලිසියට කට්ටි පනිමින් සිටි.

කෙසේවෙතත් මේ වනවිට මෙම සැකකරු රටින් පැනයාමට උත්සහ දරන බව හැගවීමෙන් පසුව ගුවන් තොටුපොළ දැනුවත් කරමින් විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙතරම් විශාල මුදලක් විදේශීය බැංකුවවකින් මෙරටේ පුන්‍ය ආයතනයක් නමට ගෙන්වා ගෙන එම මුදල් ලිත්‍රෝ ගෑස් සමාගමේ ඉහල ප‍්‍රධානිය හා රාජ්‍ය නිලධාරියෙකු ලෙස රැගෙන යාමා මාධ්‍ය වෙත යෑම වලකාලීමට උත්සහ ගනිමින් සිටී.

– FB

66,278 Viewers

18 Comments to “Exclusive : යහපාලන ලොක්කෙක් ලංකා බැංකුවෙන් කෝටි 31ක් ගෝනිවල දාගෙන යද්දී අතේ මාට්ටු.. මහා මුදල් විශුද්ධිකරණයක්..”

  1. Chethiyasena says:

    බැංකු නිලදාරියාට අබ සරනයි!

    • dubba says:

      We keep the zoo open in the night. This si the development we bring to the country. WHY CAN NOT WE KEEP THE BANKS OPEN IN THE MID NIGHT. Please understand the concept of yahapalanaya.

  2. mssilva says:

    who is this? Please reveal the name

  3. Dammika says:

    ඕකට රවියා සම්බන්ද ඇති

  4. අනාථ ජනයා says:

    මෙහෙම තමා දෙමල ඩයස්පෝරාව යහපාලන කාරයින්ට සල්ලි දෙන්නේ.ඒව යොදවා තමා පාර්ලිමේන්තු පනත් අවස්‍ය විදිහට සම්මත කරගන්නේ. ඊලාම් හදාගන්න අලුත් ප්ලෑන් එක තමා මේ. ලෝකය පුරා සිටින දෙමල ජාතිකයන් ඖන්ට රටක් නැති ප්‍රශ්නයට ජාතිකයක් හැටියට ලොව දුර්වල රට වන

  5. අනාථ ජනයා says:

    මෙහෙම තමා දෙමල ඩයස්පෝරාව යහපාලන කාරයින්ට සල්ලි දෙන්නේ.ඒව යොදවා තමා පාර්ලිමේන්තු පනත් අවස්‍ය විදිහට සම්මත කරගන්නේ. ඊලාම් හදාගන්න අලුත් ප්ලෑන් එක තමා මේ. ලෝකය පුරා සිටින දෙමල ජාතිකයන් ඖන්ට රටක් නැති ප්‍රශ්නයට ජාතියක්හැටි
    යට ලොව දුර්වල ම
    රට වන ලන්කාවෙන් කෑල්ලක් ගන්න හදන්නේ. 50 මිලියන ටමිල්ස් 15 මිලියන සින්හලයාට විරුද්ධව කටයුතු කරනවා. දේශපාලන බූරුවන් නිසා සිනහලයා බෙදී ගහගන්නවා. UN එක මේකට මැදිහත් වෙලා tamils’ නිජබිම වන ටමිල්නාඩුවෙ මෙ ඊල්ම පිහිටුවීමට සිනහලයා උදවු කලයුතු. ඒක තමා සාදාරන සහ සුදුසු දෙය.

    • nalaka says:

      දෙමළ ජයස්පෝරාවේ සල්ලි ගොලීය සිංහල සංසදයටත් ලැබී ඇති බවට කරැණු ඉදිරිපත් වන අතර ගෝලීය දෙමළ සංසදයේ එමානුවෙල් යාපනයට පැමිණිමෙන් පසු යුධ අපරාධ පරීක්ෂණ වේගවත් වී ඇත.

  6. Rasmussen says:

    Karunaakara oya horuntika eliyata (mahajanayaata) awaboadha karanda means maha vihuluwaknea

  7. Nim says:

    MEYA WAHAMA JANATHAWATA ALIDARAW KARANNA.

  8. නාගසිංහ says:

    පවු වැඩේ…… තමිල්නාඩුවේ දෙමල නිජබිම හදාගන්න බැරි එකේ ලංකාවේ නිජබිම හදා ගන්න ඇමතිලාට පාගා දෙන්න ගෙනා ලක්ෂ 3100 ක් මාට්ටු වෙලා.
    දැන් ඉතින් කොහොමද විවස්තාව සම්මත කරගන්න පාගා දෙන්නේ???

    වෙන විදිහකට හරි කරුනානයකම් ඇමති හරහාම ආයෙත් සල්ලි ගේන්න වෙයි.

    හෆොයි වෙච්ච විනාසයක්!

  9. හිටං the Backstabber says:

    නොබෙල් තෑග්ග මට නොලැබුනේ මහින්ද නිසා. මේ සල්ලි මම අවසාන වටයට ආපු නිසා හිටං.

    • CAT says:

      අපේ රටට කරන විනාශයට ජඩ පාලන ලොක්කන්ට වැසි නැති හෙණ ලැබේවා

  10. පැන්සොන් ක්ලාර්ක් says:

    මේකත් එලිවෙලා තියෙන්න රාජපක්ෂවරුන්ට මඩ ගහන්න පොටක් හොයාගන්න ගිය නිසා අහම්බෙන්. මුං කලින්ම ප්ලෑන් කරල බැංකු නිළධාරීනුත් දැනුවත් කරල තව කොහොම දේවල් කරනව ඇත්ද?

  11. informant says:

    Shaleela Munasinghe (chairman Litro gas) was involved in famous ATHURUGIRIYA cigarette agent van robbery in early 80’s. Number ONE Hench man of Ravi. K. All Ravi K mans behind this. Including Nugegoda Temple preast who has few director ships of the Ravi K managed places.

    These guys discontinued the previous agreement and signed new agreements with SHELL CORP for this.

    Anunnta Kapapuwale thaman watila.

  12. Gbh says:

    MONEY TALKS!!!

  13. රණහඩ says:

    යහපාලනේ පෙරෙනවා

  14. Horungeth hora says:

    අපි මරාව එලවලා යහපාලන ආණ්ඩුවක් ගෙනාවේ අපිට ඔන වේලාවට සල්ලි ගන්ඩ තමයි. අපි පෙට්‍රල් අඩු කලේ තව මොනවද ඔනේ කියන්නේ .

  15. Orpheus says:

    You wake them up mister Kabral! රනිල්ව අගමැති කරනකන් ඒකාබද්ධ විපක්ෂය නිදා ගත්තා . සම්බන්දන් පොඩිම පක්ෂයෙන් විරුද්ධ පක්ෂයේ නායකයා පත් කරනකන් ඒ ගොල්ලෝ නිදාගත්තා . දැන්වත් ඇහැරේද ?

Main News