යාපනය නාගදීප නාමපුවරුවට ප්‍රහාරයක්…

December 9, 2018 at 4:40 pm | lanka C news
යාපනය නාගදීප නාමපුවරුවට ප්‍රහාරයක්…

යාපනය නාගදීපයට ගමන්කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාග දීපය නැමති නාමපුවරුවේ ඊයේ (08) රාත්‍රියේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.

කයිට්ස් වේලනෙයි මන්සන්ධියේ සවිකොට ඇති මෙම නාම පුවරුවේ නාගදීපය යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ ඉංගීසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍ය ඇතුලු පුද බිමේ ඡායාරූපය වැසෙන පරිදි මෙසේ රතු තීන්ත ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගා ඇති බවට කයිට් පොලීසිය කියා සිටියේය.

කෙසේ වෙතත් අදාල රතු තීන්ත ගා ඇති පිරිස් මෙතෙක් අනාවරනය වී නොමැති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරඹා ඇති බවටද කයිට්ස් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

පසුගිය පලාත් සභා පාලන සමයේදීද හටපු උතුරු මහඇමති සී.වී.විග්නේශ්වරන් ඇතුලු දෙමළ දේශපාලඥයින් විසින් උතුරු පලාත් සභාවේදී විරොධතා පල කරමින් කියා සිටියේ නාගදීප යනුවෙන් වචනයක් හෝ නමක් නොමැති බවටත් එය නයිනතිව් වශයෙන් හැඳින්විය යුතු බවටත්ය එමෙන්ම නාගදීප විහාරය ඉදිරිපිට ඉදිකිරීමට නියමිතව තිබූ බුදු පිළිමයටද දැඩි ලෙස විරෝධය පෑම සිදු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,994 Viewers

16 Comments to “යාපනය නාගදීප නාමපුවරුවට ප්‍රහාරයක්…”

  1. Amre says:

    Noothana Sinhalaya ara 8 pass wimalaya wage newi
    Umbla daana news hithala balalaa filter karali ganne dan ..

  2. sinha jathiya says:

    Demallu, Hambayanwa Sri Lanka Deepayenma Athugadamu. Sinhalayeni Ekwaw.

    • JOY says:

      Arrest all TNA racist tamil politicians ..

    • ගිරවා says:

      අපේ රටේ සෑම තැනකම ඇති දෙමළ කෝවිල් වහාම ඉවත් කරනු …සිංහල බෞද්ධයාගේ උතුරේ උරුමය බලෙන් අරගත් මලබාර් වල සිට අපේ රටට පැමිණි දුම්කොළ වතු කම්කරු සරණාගතයෝ වන මේ ජාතිවාදී දෙමළුන් වහාම අපේ රටින් නෙරපා දමව්
      ජනපතිතුමෙනි ,යාපනය නාගදීපයට වහාම ආරක්ශාව ලබා දෙන ලෙස ඉල්ලමි …කොටින්ට නිදහස් දීමෙන් සිදුවන විපත දැන්වත් යහපාලන වත්මන් ආණ්ඩුව තේරුම් ගත යුතුයි ..ත්‍රස්තවාදීන්ට කිසිවිටකත් සහය නොදිය යුතුයි

    • Saradiel says:

      මේකද උතුරේ සංහිදියාව ? සහජීවනය ? අපේ බෞද්ධ සිද්ධස්ථාන වලට අත නොතබනු …
      ..උතුරේ ආගම්වාදය ..ත්‍රස්තවාදය නතර කරනු
      උතුරු මහඇමති සී.වී.විග්නේශ්වරන් ඇතුලු දෙමළ දේශපාලඥයින් විසින් උතුරු පලාත් සභාවේදී විරොධතා පල කරමින් කියා සිටියේ නාගදීප යනුවෙන් වචනයක් හෝ නමක් නොමැති බවය මේ ජාතිවාදී ත්‍රස්තවාදීන් වහාම අත්අඩංගුවට ගත යුතුයි
      නාගදීපය ආරක්ෂා කිරීමට විශේෂ ආරක්ෂක හමුදාවක් යොදවන මෙන් රජයේ පාලකයන්ගෙන් අපි ඉල්ලමු

  3. LION says:

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහුයාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර්වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වයතුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින්වර මලබාරයෙන් සංක්රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයාවන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසටහැඳින්විය හැකිය.

    • sayumi says:

      දමිල-දම්+ මිල්(කන්දෙ ම්ලේච්ඡයා ) යන අර්ථයෙන් යෙදේ.මොවුන් සුද්දන්ගේ අනුග්‍රහයෙන් මෙහි පදිංචි වූ පසු මේ පලාත් වල පෙර තිබූ සිංහල ගම් හා නගර පුද බිම් නම් බොහොමයක් දෙමල නම් බවට හැරී ඇත. කදුරුගොඩ-කන්තරෝඩෙයි, නාගදීපය – නයිනතිව්, මුල්ලද්දූව-මුල්ලයිතිව්, වඩුගොඩ-වඩුක්කොඩෙයි, ආදී වශයෙනි.

  4. LION says:

    අපේ රට බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීම ද්‍රොහිකමක්නම්,….අපි ඉතා අඩම්බරෙයන් ද්‍රොහියෙක් වෙනවා

  5. sinha le says:

    සිංහලේ රැකගමු

    පෙරදිග ලෝකයේ බබලන මුතු ඇ ටය
    පණ ඇති මහා සමුදුර පවුරෙන් ව ටය
    හෙල දිවයින මගෙයි මා ඉපදුණ ර ටය
    ලොව අන් සියලු දිවයින් මේකට ය ටය

  6. sinha le says:

    ලන්දේසින් උතුරේ ගම්වල සිංහල නම් වෙනස්කර දෙමළ නම් යෙදීමට කටයුතුකලා මෙය නැවත වහාම වෙනස්කර පැරණි සිංහලනම් බාවිතා කල යුතුය

  7. Suren says:

    We see X’s bells right through out the rupavahahini programmes nowadays. Why is that much celebrations? These are signs of foreign hands behind UNP regime. The ex rupahahini chair woman should be a non buddhist.

  8. Nim says:

    WAHA WADA PELIWELAK A AWASYTHAWA MATHUWEE
    GOTA NAWATHA RATA
    BERAGANEEMA
    OBATA BARAI.

  9. Buddhadasa says:

    It is time to send the a good battalion of army to the North to keep the peace.

  10. අංකූරා says:

    මේවා නිකං බූරු වැඩ , උතුරේ ඉන්න මොට්ට ජාතිවාදී තකතීරුවෝ කරන වැඩ. දකුණේ තියෙන කෝවිල් වල බෝඩ් මකන්න අපි යනවද?. සිංහල දෙමළ මිනිස්සු සතුටින් ඉන්නවා දකින්නට අකමැති කාලකන්නි එවුන් තමයි ඕව කරන්නේ .

Main News