යාපනේ කොටුවෙන් පමණක් නොව යාපනයෙන්ම හමුදාව ඉවත්වනු.. යාපනේ විරෝධතා..

July 9, 2018 at 4:40 pm | lanka C news
යාපනේ කොටුවෙන් පමණක් නොව යාපනයෙන්ම හමුදාව ඉවත්වනු.. යාපනේ විරෝධතා..

යපනය කොටුවේ යුද හමුදා කඳවුරු ස්ථාපිත නොකරණ ලෙසටත් යාපනය දිස්ත්‍රීක්කයෙන් යුදහමුදාව ඉවත්  වියයුතු බවත් පවසමින් සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රස පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් විරෝධතාවක නිරත වූහ.

පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ කඳවුරු ස්ථාපිත කර සිටින යුද හමුදාවට යඑම කඳවුරු ඉවත්කර ගන්නා ලෙසින් යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් විසින්ම විරෝධතා දැක්වීඹ නිසාවෙන් යාපනයේ ආරක්සක අංශ විසින් අදාල කඳවුරු ඉවත්කොට යාපනය කොටුවේ කඳවුරු ස්ථාපිත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා මෙතෙක් රජයෙන් අවසරය ලැබී නොමැති අතරම පසුගිය දිනක උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතාද සඳහන් කොට සිටියේ යාපනය කොටුව යුද හමුදා කඳවුරට ගැලපෙන ස්ථානයක් බවටය.

නමුත් යාපනය කොටුව යුද හමුදාවට ලබා නොදිය යුතු බවටත් යුද හමුදාව යාපනය දිස්ත්‍රීක්කයෙන්ම ඉවත්විය යුතු බවටත් පවසමින් සමස්ථලංකා දෙමළ කොන්ග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් යාපනය කොටුව ඉදිරිපිටදී මෙසේ විරෝධතාවයක නිරතව ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,928 Viewers

11 Comments to “යාපනේ කොටුවෙන් පමණක් නොව යාපනයෙන්ම හමුදාව ඉවත්වනු.. යාපනේ විරෝධතා..”

  1. LION says:

    අපේ සංගයාවහන්සේලා මේක අපේ බෞද්ද රට කීවානම් එවලේම හිරේ මේ වසල රජය එලවා දමන්න සිංහ පුතනි දුවනි පෙරට එන්න

    • "ඉල්ලාම භක්තික" says:

      යාපනයෙන්ම හමුදාව ඉවත්වනු කියනට තරම් බල
      කෙරුවෙ පන නැති චෞර කොඳුඇට නාරටිය බොල
      මුස්ලිම් දිසාපති පත්කරල උතුරට සතියක්නෙ බොල
      උතුර පැතිරයයි දමිලයට ඊලාම් ධජයෙ සියලු බල තල

    • Sandy says:

      මෙව්වට උත්තර දෙන්න හිට්ලර් විතරක් නෙවෙයි, ලෝකෙ ඉන්න සියලුම යක්ස සේනාවල් ඕනෙ

  2. LION says:

    1815 දී වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් ඉංග්‍රීසි කොඩිය බිම දමා නංවන ලද්දේ ඉරි කැලි නැති සිංහ කොඩියයි. මෙය නැවත ගෙන ආ යුතුයි.

  3. Mahasona says:

    ලංකාව අල්ල ගෙන වසර 500 ක් සැමරීම සඳහා පරන්ගියට ලංකාවට ආරාධනා කල රනිල් ලොම් හැලුන හිවල් මොටෙ කි. ටිකිරි රාජසිංහ කේ සර සිංහයෙකි. එ ජා ප යට චන්දෙ දෙන ද්‍රෝහීන්ට යන්න වෙනම අපායක් අවශ්ෂ්‍ය වන්නේය. මුන්ගේ නායකයෝ මොනතරම් නම් හමුදාවට පාච්චල් කලෙදැය් මේ චන්ද දායකයෝ නොදන්නේද?

    • Samuvel says:

      මූ තව කියනවා පරක්‍රමබාහු රජතුමා කරපු වැඩේලු ඌත් කරන්නේ. ගවුරවනීය පරාක්‍රමබහු රජතුමනි , මූට චන්දය දුන් 62 ලක්ශයෙන් ඉතිරිව ඉන්න කැපුවත් කොල මැට්ටන් 20 ලක්ශයක් වෙනුවෙන් අපට සමා වුන මැනවී.ඔබතුමාගේ නම විකුනන මූටත් ඉදිරියේදී හෝ රට ට හානී නොකිරීමට යමක් කියලා දෙන්න.

    • Vasana says:

      ලංකා දෙමළ කොන්ග්‍රස පක්ෂ ක්‍රියාකාරීන් වහාම අපේ රටින් පිටුවහල් කරනු ..මේ සිංහල අපේ මව් බිම..
      දෙමල කල්ලතොනින්ට මෙහි කිසිදු අයිතියක් නැත
      1815 වන තෙක් මෙරටේ නොසිටි දෙමළ ජනයාට මෙරට පාලන බලය අල්ලා ගැනීමට දරණ උත්සාහ උබලාට නොපෙනේද? දෙමළ බෙදුම්වාදීන් පවසන්නා සේ එළාර යුගයේ හෝ කාලිංග මාඝ යුගයේ මෙරටේ කිසිදා දෙමළ ජනගහනයක් පදිංචි වී සිට නොමැත. එසේ සිටි බවට දෙමළ බෙදුම්වාදීන් මෙතෙක් ඔප්පු කොට නොමැති අතර එය ඔප්පු කිරීමටද නොහැක.දෙමළ නමින් ජාතියක් ලෝකේ කොහෙවත් නොමැති අතර දෙමළ යනු හුදෙක්ම බශාවක් පමණි1914 දී ඇති වූ පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය සැබෑ කරගැනීමට දෙමළ දේශපාලකයන් නොයෙකුත් උපක්‍රම 1914 සිට අද වනතෙක් ක්‍රියාත්මක කිරීමය. සත්‍ය නම්, මෙය කිසිවිටකත් අහිංසක දෙමළ ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ. විග්නශ්වරන් මහතා , සම්බන්දන් විජයකලා ,සුමතිදරන් වැනි දේශපාලකයන් හා බෙදුම්වාදීන් මෙය දෙමළ ජනතාවගේ ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වීමට උත්සහයක් පමණි .
      අපේ රටේ සිංහල දේශපාලකයෝ තමන්ගේ එකම මාතෘ භුමිය මුදලට බලලොභිකමට රට ජාතිය සුළු ජාතිකයන්ට පාවා දෙමින් මුළු රටේම ජාතික වස්තුන් විදේශිකයන්ට විකුණමින් රට අගාදයට ගෙන යන හැටි බලමින් අපේ දේශහිතෙෂි සිංහලයෙනි උබලා කරන්නේ කුමක්ද ? 1983 වසරේ ජුලි මාසයේදී හමුදා සෙබළුන් 13 ඝාතනය කොට පසුව 1986 ඔක්තෝබර් මසදී චාවකච්චේරි පොලිසිය පුපුරවා මෙරටේ යුද්ධයක් ආරම්භ කරන ලද්දේ ද්‍රවිඩයන් බෙදුම්වාදීන් විසින්මය. එසේනම් මෙරට යුද්ධයකට ඇද දමා යුද අපරාධ සිදු කරන ලද්දේ දෙමළ දේශපාලඥයන් හා බෙදුම්වාදීන් මිස රජය හෝ සිංහළ හමුදා නොවේ. එහෙත් අද සිද්ද වී ඇත්තේ එහි කණපිට පෙරලිමය. මේවාට වගකිව යුත්තේ ජනපති සිරිසේන ඇතුළු වත්මන් ආණ්ඩුවයි
      රට ජාතිය ආරක්ෂා කිරීම මේ රටේ මහජාතියේ වගකීමයි .ද්‍රවිඩ දේශපාලකයන් විසින් ඇති කරන ලද යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස මෙරටේ නියම උරුම්මකරයන් වන සිංහළයාට වූ විනාශය හා ඇති කරන ලද පිඩනයත් , රටේ දේපොළ වලට කරන ලද හානියත් , විනාශ කරන ලද සිංහළ, දෙමළ, මුස්ලිම් අහිංසක ජිවිත ගන්නද අති විශාලය. මෙම විනාශයන් හමුවේ පෙර සිටි හා දැන් සිටිනා බෙදුම්වාදී සංකල්පය පෝෂණය කරන දේශපාලඥයන් වරදකරුවන් විය යුතු අතර විනාශ කරන ලද ජිවිත හා දේපොළ විනාශයන් හමුවේ ඔබ සියළු දෙනා දඬුවම් ලැබිය යුතුය.

  4. Lapaya says:

    oya karane nisa thamayi HITLER kenek awashaya wenne tika kalayakata hari rata hadala ganna.

  5. ගුරුළු says:

    වහාම උතුරේ පාලනය අපේ රටේ ආරක්ෂක හමුදාවට පැවරිය යුතුයි ..ත්‍රිවිඩ හමුදාපතින් යටතට උතුරේ පාලන පවරා උතුරේ සියලුම ත්‍රස්තවාදී දේශපාලන පක්ෂ තහනම් කලයුතුයි උතුරේ මහා ඇමති ඉවත්කරනු ,විපක්ෂ නායක ඉවත් කරනු ,LTTE ත්‍රස්තවාදය පතුරවන දේශපාලකයන් මන්ත්‍රීවරු අත්අඩංගුවට ගෙන දඩුවම් දෙනු. නැවත LTTE ත්‍රස්තවාදය අපේ රටේ ඇතිකිරීමට සහය දෙන සෑම පුද්ගලයෙක්ම තරාතිරම නොබලා අත්අඩංගුවට ගතයුතුයි
    ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ,ඔබ වැනි නිවට දුර්වල පාලකයෙක් අපේ රටට අවශ්‍ය නැත
    ජනපති මේ අවස්ථාවේ නිහඩවී සිටින්නේ මන්ද ?
    අපේ ඒකාබද්ධ විපක්ෂය ,ජාති හිතේෂි සිංහල බෞද්ධ සංවිධාන ,රාවනා බලය බොදුබල සේනා ,මහසෝන් බලකාය ඇතුළු සියලුම සිංහල සංවිධාන රට ජාතිය ආරක්ෂා කිරීමට පෙරට එන්න ..සමගි වී එක්වන්න
    සිංහලයෙනි පාරට බසිව් ..යහපාලන පාර්ලිමේන්තුව වටලා උද්ගෝෂණ කරව් ..බලාසිටීමට කාලයක් නැත අපේ රට නැවත අනතුරේ

    • Alapaluwa says:

      ගුරුළු හිතවත අපි මේ නොදැනීම ඇදි යන්නේ ඉතාමත් භයානක අඳුරු යුගයකටය. පොළොන්නරුව අනුරධපුර වැනි පවුරාණික ඉතිහාසයක් ඇති අපේ රටේ ඒ නියම්ගම්වලම ඉපදී දුෂ්ට කශේරුකා නොමැති නරපනුවන් නොමේරු මනසක් ඇති මන්ධභුද්දීකයන් විසින් පත්කර රටෙ පාළනයට එවාපු පළවිපක තමයි මේ අද අපිට අත්විඳින්න සිදුවී ඇත්තේ.මට දුක අපේන් පසු පස එන ඊළඟ පරම්පාරව ගැනයි.කෙසේහොවෙවා ගරු ගොටභය මැතිතුමාගෙන් පසු නැවත වරක් සුවන්‍යපෝෂිත ශ්‍රීලංකාවක් බිහිවනවා ඒකාන්තය!!!

  6. හේමන්ත says:

    මම දැන් ටිකකට කලින් දවස් 3 ක ට්‍රිප් එකක් ඉවර කරල ආවෙ මුලු යාපනය අර්දධ්වීපයම ඇවිදල.ප්‍රභාකරන්ගෙ ගම වෙන වැල්වෙටිතුරේ මිනිස්සුත් හමුදාව ඉන්නවට කිසි විරෝදයක් නැහැ මොකද හමුදාව ඉවත් කරපු ප්‍රදේශ වල හොරකම් සහ මංකොල්ලකෑම් වැඩි නිසා.ඔවුන් පවතින දේශපාලන ක්‍රමයට කැමතිත් නැහැ විජේකලාගෙ කතාවට කැමතිත් නැහැ.ඒ මිනිස්සුන්ට ඕනෙ පාඩුවෙ කීයඛරි හොයාගෙන ජීවත්වෙන්ඩ.දේශපාලකයො තමයි රට කන්නෙ තමන්ගෙ වාසියට අඩුවැඩියක් නැතිව සේරම උන් ජාතිවාදෙ වපුරනව

Main News