යුද්දය අවසන් වූ මුලතිව් සංවර්ධනයට රුපියල් මිලියන 318ක්…

April 12, 2018 at 2:06 am | lanka C news
යුද්දය අවසන් වූ මුලතිව් සංවර්ධනයට රුපියල් මිලියන 318ක්…

මුලතිව් දිස්ත්‍රික්කය තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති 156 ක් ආරම්භ කිරීම සඳහා මූලික පියවර වශයෙන් රුපියල් මිලියන 68 ක මුදලක් ලැබී ඇතැයි මුලතිව් සංවර්ධන කටයුතු පිළිබඳ විමසීමේදී මුලතිව් දිසාපතිනී රූපවතී කේතීස්වරන් මහත්මියගෙන් විමසීමේදී පැවසුවාය.

එහිදී දිසාපතිනිය විසින් වැඩි දුරටත් පැවසුවේ ‘‘ව්‍යාපෘතිවලින් සියයට 65ක්ම කෘෂිකර්ම ව්‍යාපෘති වන අතර අනෙක් ව්‍යාපෘතිවලින් සියයට 18 ක් ධීවර කටයුතු සඳහා වූ ව්‍යාපෘති බවටයි.

මෙම සියළු ව්‍යාපෘති සඳහා මිලියන  318 ක මුදලක් ලැබෙන අතර එම මුදල් ව්‍යාපෘතිවල ප්‍රගතිය මත මේ වසර ඇතුළත අදියරවල් හතරකින් ලැබීමට නියමිත බවද දිසාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මිලියන 162 ක මුදලක් පුනරුත්ථාපන හා නැවත් පදිංචි කිරීමේ අමාත්‍යංශයෙන් ලැබෙන අතර සෙසු මුදල් ඒ ඒ ව්‍යාපෘති බාර අමාත්‍යංශවලින් ලැබෙන බව සඳහන් කළාය.

එහිදී කරදියන් ආරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 55 ක් ආරම්භ වන අතර මාන්තෙයි නැගෙන හිර පළාතේ ව්‍යාපෘති 21 ක් ද, පුදුකුඩීඉරිප්පු පළාතේ ව්‍යාපෘති 29 ක් ද තුනුකායි පළාතේ 16 ක් ද ආරම්භ වන අතර තවත්  ව්‍යාපෘති 35 මුලතිව් නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,546 Viewers

2 Comments to “යුද්දය අවසන් වූ මුලතිව් සංවර්ධනයට රුපියල් මිලියන 318ක්…”

  1. Vasana says:

    This is not Tamil home land ..This is SINHALESE MOTHERLAND …Send these Tamils back to Tamil nadu

    According to Historical (written & archeological) evidences, There were no permanent Tamil settlements in this country till British regime started in 1815. British official documents prove, history of permanent Tamil settlement in Ceylon (Sri Lanka ) is not more than 160 years. And Administrative reports denotes that, So called “Tamil Home land areas” had been colonized with Tamils speaking People “Malbarians”

  2. JOY says:

    සිංහල මහජාතියේ බදු මුදල් වියදම් කරමින් දෙමල කල්ළතොනින් දියුනුකරනවා ..රටේ මහජාතිය උතුරෙන් ඉවත්කරනවා ඔවුන් සතු ඉඩම් බලෙන් මංකොල්ලා කනවා ..මේකද සිරිසේනගේ උතුරේ සංහිදියාව ? උතුරේ දුෂ්කර සිංහල ගම්මාන ඇයි දියුණු නොකරන්නේ ?

Leave a Comment

Main News