යුද්දෙ ඉවර කලේ මමයි.. රාජපක්‍ෂ දින්නේ කිලිනොච්චි-මුලතිවු විතරයි.. රාජපක්‍ෂ රටට කල දෙයක් නෑ.. මං කල සේවය මාගල් වගේ ලියන්න පුළුවන්..- චන්ද්‍රිකා

January 8, 2018 at 10:38 pm | lanka C news
යුද්දෙ ඉවර කලේ මමයි.. රාජපක්‍ෂ දින්නේ කිලිනොච්චි-මුලතිවු විතරයි.. රාජපක්‍ෂ රටට කල දෙයක් නෑ.. මං කල සේවය මාගල් වගේ ලියන්න පුළුවන්..- චන්ද්‍රිකා

රාජපක්‍ෂ පාලන සමයේදී රටට කල කිසිදු සේවයක් නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

වේයන්ගොඩදී පැවති ශ‍්‍රීලනිප ජන හමුවක් අමතමින් ඇය මේ බව පැවසුවාය.

අපි අත්තනගල්ලට කල සේව ලිවුවොත් මාගල් වගේ ලියන්න පුළුවන්. පොහොට්ටුකාරයො අහනවලූ චන්ද්‍රිකා මොනවද අත්තනගල්ලට කලේ කියල. මං උන්ගෙන් අහනව චන්ද්‍රිකා අත්තනගල්ලට නොකලෙ කියල.

‘රාජපක්‍ෂගේ අවුරුදු නවයේ ජනතාවට මොකක්ද කලේ කියල මං අහන්න කැමතියි. යුද්දෙ දිනුවලූ. රාජපක්‍ෂ මහත්තයද යුද්දෙ දිනුවෙ. යුද්දෙන් තුන්කාලක් දින්නෙ මගෙ ආණ්ඩුවෙන්. මුළු උතුරම කොටි අල්ලගෙන හිටියෙ මං එනකොට. කිලිනොච්චි මුලතිවු විතරයි ඉතුරු වෙලා තිබුනෙ. ඒ ටික විතරයි රාජපක්‍ෂ දිනුවෙ’ යයිද ඇය එහිදී සදහන් කලාය.

13,779 Viewers

38 Comments to “යුද්දෙ ඉවර කලේ මමයි.. රාජපක්‍ෂ දින්නේ කිලිනොච්චි-මුලතිවු විතරයි.. රාජපක්‍ෂ රටට කල දෙයක් නෑ.. මං කල සේවය මාගල් වගේ ලියන්න පුළුවන්..- චන්ද්‍රිකා”

  1. JOY says:

    දෙමළ කොටිඩයස්පෝරාවේ මුදලට අපේ රට විනාශ කල ත්‍රස්තවාදීන්ට යුද්දේ දිනන්න ආධාරකරමින් රටේ ධනය මංකොල්ලා කමින් ලන්ඩන් වල මාලිගා කොටි මුදලින් අරන් ..රට විනාශකළ දේශද්‍රෝහී කාන්තාව ..කොහොමද ඔයතරම් බොරු කියන්නේ ? රටේ ජනතාව රවටන්න බැහැ
    කරුණාකර දේශපාලනයෙන් සමුගනින් …අපට විස්කි බොන බොරු කියන ඔබවැනි කාන්තාවන් අවශ්‍ය නැහැ ..ඔබ අපේ රටට පිළිලයක්

    • "මිස්ට-ප්‍රබා" says:

      මේ උන්දැගෙ සුද්ද බැන්ද දොස්තර දුවත්…. සිංහලයෙක් වීම ලැජ්ජයි කියපු පුතත් වෙසෙන්නේ එංගලන්තයේ…!
      මේ දූපුත් දෙදෙනාටම එදිනෙදා ජීවිතයෙ බොහෝ “දෙමල” අය නිතරම මුන ගැහනවා කරන රස්සාවේ හැටියට…!!
      ඒ කියන්නෙ “ඩයස්-ප්‍රෝඩාවේ” බලැති බලකනු උමතුව ඉන්න දෙමල්ලු…!
      දරුවො දෙන්නා “ඩයස්-ප්‍රෝඩාවෙන්” ආරක්‍ෂා කරගන්න මේ උන්දැ රට බිලි දෙන්න හදන්නේ…!

      හැත්තැ තුනයි නොවැ මහලුම වයස දැං
      පනස් පහෙන් පැන්ශන් යන්නේ ඇයි මං
      දූදරු නැතය මා ලඟ මගෙ දුකසැපට උං
      පක්‍ෂය නිමද මගෙන් පසු අපෙ නමට දුං

      සිංහලයකුව ඉපදීම ලැජ්ජයි පුතු කිව්වා
      ප්‍රබාකරන්ට මම “මිස්ට”කියලත් කිව්වා
      සුද්දෙක් එක්ක දුවට දීග පලයන් කිව්වා
      පොහොට්ටුවට “අත” හැඳිගෑවියං කිව්වා

      මැයට දෙන චන්දය හිතලා හොඳට
      දුන්නොත් අහිමිය එක්සත් රට අපට
      දෙනු මර්වින් ජනතා දේශය පක්‍ෂයට
      මතු පරපුරම පින්දෙනු ඔබලා සැමට

    • rambanda says:

      අනේ මැඩම් අපි නොදන්න වෑ. ඇයි ඔහේගෙ ඇස පොට්ට කරපු එක මිස්ටර් ප්‍රභාකරන් කරපු. අනේ පරට්ටියෙ.

    • raj says:

      ඕවා හොඳයි ගෑනියෙ උඹේ හොරගොල්ලෙ වතුවල වහල්ලුන්ටයි උපාලි ගුණරත්නගෙ සගයන්ටයි.

  2. Kolitha says:

    Eye pereda dawasaka ara aachariya kiyapu kathawa thama kiyanna thiyenne…

  3. Jonaa'S Brother says:

    ඇනිබලෝ! ඔහෙම පිස්සු කෙලිනවිට අත්තනගලු ජනතාව අරකයි කියා හිතාගෙන කටටත් කෙලිවී, ඔබට සතුටුයිද දැන්

  4. "මිස්ට-ප්‍රබා" says:

    මේ උන්දැගෙ සුද්ද බැන්ද දොස්තර දුවත්…. සිංහලයෙක් වීම ලැජ්ජයි කියපු පුතත් වෙසෙන්නේ එංගලන්තයේ…!
    මේ දූපුත් දෙදෙනාටම එදිනෙදා ජීවිතයෙ බොහෝ “දෙමල” අය නිතරම මුන ගැහනවා කරන රස්සාවේ හැටියට…!!
    ඒ කියන්නෙ “ඩයස්-ප්‍රෝඩාවේ” බලැති බලකනු උමතුව ඉන්න දෙමල්ලු…!
    දරුවො දෙන්නා “ඩයස්-ප්‍රෝඩාවෙන්” ආරක්‍ෂා කරගන්න මේ උන්දැ රට බිලි දෙන්න හදන්නේ…!

    හැත්තැ තුනයි නොවැ මහලුම වයස දැං
    පනස් පහෙන් පැන්ශන් යන්නේ ඇයි මං
    දූදරු නැතය මා ලඟ මගෙ දුකසැපට උං
    පක්‍ෂය නිමද මගෙන් පසු අපෙ නමට දුං

    සිංහලයකුව ඉපදීම ලැජ්ජයි පුතු කිව්වා
    ප්‍රබාකරන්ට මම “මිස්ට”කියලත් කිව්වා
    සුද්දෙක් එක්ක දුවට දීග පලයන් කිව්වා
    පොහොට්ටුවට “අත” හැඳිගෑවියං කිව්වා

    මැයට දෙන චන්දය හිතලා හොඳට
    දුන්නොත් අහිමිය එක්සත් රට අපට
    දෙනු මර්වින් ජනතා දේශය පක්‍ෂයට
    මතු පරපුරම පින්දෙනු ඔබලා සැමට

  5. sunny says:

    rata kapu eka thamai meya kare. Thawath karanne ekamai

  6. duminda says:

    pirunu kalae diya nosalae……..

  7. Karu says:

    තවක්කාල් නෝන.
    කරපු ටික ගැන කිව්ව ඇති.
    නොකරපු ටික කියනව නං!

  8. Rojer says:

    Lost you one eye and brain to a Mr Prabhakaran bomb, she can’t remember lost Alimankada and several major army camps to Mr Prabhakaran and losing thousands of soldiers and army resources
    Bobs going of every where in the country You tried to give North and East under PTom after Tsonami

    You tried to extend your term in office but luck is the country you failed Country was in a mess in 2005 when you left office
    You can’t remember as you have no brain Pl go back to your Manson in UK and have more Wisky
    Leave country alone

  9. Rohitha says:

    magal wage begal kiyanta puluwan ane olmadakaariye. megaenita eka hoowakinwath sangraha karanta kisiwek ethana hitiyanaethi eka pudumai.

  10. Sirisena Yatawara says:

    Your /CBK policies are Feudal Federalism ,that goes divided country base of races basis of TNA, TULE and Federal Party political road map.
    That is what LTTE ruthless Tamil terrorist want do?
    Same that USA UK some EU countries want.
    Your policies of SLFP support that federalism want divided country?

  11. Ratnamalala says:

    Victor Ivan ge Chawra Rajina pothe meya gana thoraturu niyameta thiyenava. Lankavata vina karanne nathuva England valata vela hitiyanam honda. usaviyakin varadikarayek vela dada gevanna salli naha kiyala hinga kanna haduva.

  12. මයිතුනයා says:

    මුන්දැට අහුවුනොත් නම් ආයෙ බලන්න දෙයක් නෑ තුනෙන් දෙකක් ඉවරයි.

  13. Gamini says:

    After Drink whisky she tell this dont take series

  14. Chaura Rajina says:

    Dan vikara dodawanawa hondatama wadiwela. Pissuwa double wela wagei . Danma prarhikara nokaloth saneepa karanna bariwewi.

  15. PISSU PUSHA says:

    She is worried only wisky, not the country. Let get to gether and teached lession to CHURARAJINA

  16. Lapaya says:

    Dan thunkala ganama kiyanne long halichcha hambayek wath mattu welada inne batakola achchi.

  17. Sam Fernando says:

    Everyone who read this will remember this woman’s mother Sirima Bandaranayake. Personally I’m sorry for that.

  18. Boo says:

    මේ පිස්සන්ගේ/පිස්සියන්ගේ , නිවටයින්ගේ සහ හොරුන්ගේ, කාලයයි !

  19. Sri lankan says:

    Hmmm… waters edge..

  20. කවටයා says:

    විනෝදජනකයි.විනෝද සමයටත් වඩා විනෝදජනකයි

  21. Critic says:

    Don’t worry Joy, She is after alcohol.

  22. NAK says:

    Pissu mala dane katawahagena hitiyanam kawruvath pissu kiyala denaganne neha.

  23. chapa says:

    Madam, you are right

  24. බබා උක්කුන් says:

    ඇයි දේශපාලනෙන් සමුගන්න කියන්නේ. ඊට හොඳ නැද්ද සෝබිතගෙන් බණක් ඇහුවොත්.

  25. මර්වින් says:

    ශ්‍රී ලංකා කියන නමත් එහෙ කෑවා නෝනේ. මිට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අත ළකුණත්, බුලත් කොළයත්, පුටුවත්, රට පාවාදෙන ඔහෙත් ඉවරයි, නෙලුම් පොහොට්ටුව විතරයි මීට පස්සේ.

  26. Gunaruwan says:

    Madam ge kale koti raten 1/3 alla gena hitiye. Eka parak Mulathiwu hari Alimankada hari camp ekata koti gahala 2000 eka thana marune madam ge kale kiyala nam apita mathakayi. eita passe madya walin ahwama kiwwe ethana thibune kuda hamuda kndawurak kiyala.

  27. කොලුවා says:

    විස්කි කඩේ චන්ද්‍රිකා ……
    විස්කි බිලා වෙරි වෙලා ….
    පිස්සු කියෝනෝ ………
    කව්රුවත් ඔව්ව අහන්නේ නැතෝ ………

  28. podivije says:

    අැයි අර වික්ටර් අයිවන් මාගලක් වගේ ලියලා තියෙන්නේ චවිර රැජින කියලා හරි ෂෝක් මමත් බැලුව ඔයා ලොවක් වටින ඔයාගේ දෙමවිපියන්ටත් නිගාවක්!

  29. FREE says:

    උමතු කාන්තාවක් දෙස බලා හිනා නොවන්න​.
    හැකි නම් මේ උමතු කාන්තාව සුව කර ගැනීමට උදව් කරන්න​.
    අපේ රට කාබාසිනියා කල වරදට ඇයට සමාව දෙන්න​.

  30. ajita de costageneral strike says:

    mongal

  31. ගැමුණු says:

    සංහිදියාව කියලා උතුරේ අන්තවාදීන්ගේ ඉල්ලීම් පුරාණයේ රජවරු විසින් මිනිස් ජීවිත ලක්ෂ කෝටි ගණන් බිලි දී රැකගත් මහින්ද මහතා ද අන්තිමට බෙිරාගත් ශ්‍රී ලංකාව පාවා දෙන්නයි මේ හදනිනේ. දෙවියන්ගේ නාමයෙන් මේ යහපාලන හෙරෙ හැත්තට ඡන්දෙ දන්න එපා.

  32. අයිවන් චන්ද්‍රිකා says:

    අන්තවාදී දෙමුලුන්ටයි, අන්තවාදී මුස්ලිමුන්ටයි ” සංහිදියාව “කියලා කෑලි 3 කට කැඩීමේ ඊළග මෙහෙයුම මේකි දියත් කරන්නයි යන්නේ.

  33. අත්තනගල්ගෙල මුදුනේ says:

    ” මෑ මළ පසු
    කිසි වටෙකත්
    පියා හා මව මිහිදන් කළ තැන
    මිහිදන් නොකළ යුතුය”

    හේතුව
    වදින වදින හෙන ඔක්කොම
    එතැනට වැදුනොත්
    අර දෙමාපිය දෙන්නත්
    සොහොයුරාගේත්
    මිනී වලටත්
    බරපතළ හානි
    සිදුවිය හැක.

  34. චෞර ඇනබෙල් අක්කා ඔය බොරුවනේ දැම්මේ 2014 රේ ඉඳන්ම අර යාපනය මේකිට පේන්න ඇත්තේ අත්ලාන්ටික් සාගරය වගේ මොකද එක ඇහැනේ පේනෙන්නේ ඒකෙනේ ඇහැට කෙලලත් ම්ට්ටර් පිරබාකරන් උනේ මොකොද බෑනත් උගේ නෑදැයෙක් නේ මෙදාපාරත් බටකොල ආච්චිගේ ලනුව කැවොත් මුලු රටටම කෙලවෙනවා????

  35. Susul says:

    පිස්සු පිස්සු හොදටම පිස්සු

Main News