යුරෝපා සංගමයේ ඕස්ත්‍රියාව ඉස්ලාමීය ලදරු පාසල් වසා දමයි.. ඉස්ලාමීය ආගම ඉගැන්වීම සහජීවනයට හානියක්..- ඕස්ට්‍රියා විදේශ ඇමති

July 2, 2017 at 5:30 pm | lanka C news
යුරෝපා සංගමයේ ඕස්ත්‍රියාව ඉස්ලාමීය ලදරු පාසල් වසා දමයි.. ඉස්ලාමීය ආගම ඉගැන්වීම සහජීවනයට හානියක්..- ඕස්ට්‍රියා විදේශ ඇමති

යුරෝපා සංගමය ද ඇමරිකාවේ පිලිවෙත අනුගමනය කරමින් එම රටවල්තුලට පැමිණෙන මුස්ලිම් සංක්‍රමණිකයන් සඳහා නව නීති හදුන්වා දීමට පටන් ගෙන ඇත.

විශාල වශයෙන් මුස්ලිම් සංක්‍රමණිකයන් යුරෝපා සංගමයේ රටවල් වලට මධ්‍යධරණි මුහුද හරහා සරණාගතයින් ලෙස ඇතුල්වන අතර ඔහුන් සඳහා පසුගිය කාලය තුල විශේෂ සහන සැලසීමට යුරෝපා සංගම් රටවල් කටයුතු කොට තිබුණි.

එමෙන්ම යුරෝපා සංගම්යට අයත් ඕස්ත්‍රියාවේ ජනගහනයෙන් 7% මුස්ලිම් ජනතාව ජීවත්වන අතර අගනුවර වන වියානාහි මුස්ලිම් 12.5% ජීවත් වෙති. මොවුන් සියලු දෙනාම අවට මුස්ලිම් රටවලින් සංක්‍රමණ වූ පිරිසකි. වියනා අගනුවර මුස්ලිම් ලදරු පාසල් 150 ක් පමණ තිබෙන අතර මේ හරහා ඔහුනට කූරාණය ඉගැන්වීම මෙතෙක් කර ගෙන ගියහ.

ඒත් විදේශ ඇමති සෙබස්තියන් කෲස් ගේ මතය වී ඇත්තේ ජර්මන් භාෂාව අනිවාර්යයෙන්ම රටේ සහජීවනය සඳහා අත්‍යවශ්‍ය බැවින් මෙවෙනි මුස්ලිම් ලදරු පාසල් හරහා සාමාජයේ ඒකාබද්ධ වීමට ඇති අවස්ථාවන් අවම කරන බවයි.

එමෙන්ම මින් ඉදිරියට ඕස්ත්‍රියාවේ ජීවත්වීමට කැමති මුස්ලිම් සංක්‍රමණිකයන් අනිවාර්යයෙන්ම ජර්මන් භාෂාව ඉගෙන ගත යුතු බවත් ඔහුනට මුස්ලිම් ලදරු පාසල් ලබා නොදෙන බවත් අනිවාර්යයෙන්ම මුස්ලිම් ලදරු අධ්‍යපන මධ්‍යස්ථාන සියල්ලම සම්පූර්ණයෙන්ම ඉදිරියේදී ඉවත් කරන බවයි.

එමෙන්ම මුස්ලිම් සරණාගතයන් තම රටට අනවශ්‍ය බවත් දැනට එසේ මුස්ලිම් ලදරු පාසල් අධ්‍යාපනය අවශ්‍ය පුද්ගලයින් එසේ අවශ්‍යනම් නැවත තමන් පැමිණි මුල් රටවලට යායුතු බවත් ප්‍රකාශ කොට ඇත.

link

12,952 Viewers

13 Comments to “යුරෝපා සංගමයේ ඕස්ත්‍රියාව ඉස්ලාමීය ලදරු පාසල් වසා දමයි.. ඉස්ලාමීය ආගම ඉගැන්වීම සහජීවනයට හානියක්..- ඕස්ට්‍රියා විදේශ ඇමති”

  1. deshapremiya says:

    Well done. Must appreciate and follow this in our country too.

    • ඇත්ත says:

      ලංකාවේ සිංහල සංවිධාන වලට සිංහල භාෂාවේ ඇති වැදගත් කම සම්බන්ධව දැන්වත් දෙනෙත් පෑදේවා.
      ශ්‍රේෂ්ඨාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු තීන්දු දීම වළක්වන අන්තවාදීන්ව පාලනය කිරීමට සිංහලයින්ට හැකි වෙයිද?

  2. lalith says:

    ඕවා හොඳ වැඩ කෲස් මහත්තෝ පස්සේ මටත් ඔය පොත පොඩ්ඩක් දෙන්න අපිටත් වැඩ ටිකක් තියනවා ඔය පොතෙන් ගන්න මම තමයි ලංකාවේ ජනමැට්ටා

  3. Gayantha says:

    Menna nayakayo. Lankaweth maika karanna ona.

  4. Dushantha says:

    මේ වගේ නිව්ස් දාන එක මෙහෙ සහජීවනේට හොඳ නෑ. අපේ සහජීවන ක්‍රමේ වෙනස්.

    • sky says:

      Austria make the right decision, Sri Lanka do the same ..Ban Islam teaching in Maddrasa

  5. Stanley Gray says:

    Well done. That’s what all non Muslim countries do. When you give them little space they invade the entire country without having any mercy for any religion other than Islam.

  6. Jinasoma says:

    We have appeal to Islam -Terrorist of including Assad Sally ,Rushid Baddudeen and Rauf Hakkem to stop crimielization of world as well as Sri Lankan by gun -rule Koran politics must stop .

    World has no place for Islam terrorism ,but that freedom for Muslim are here ,but not that in USA, UK and EU countries ,but that Freedom Religion has been granted by Republic Of Sri lanka.

  7. Xman says:

    Sinhala first English and Tamil Second , All Srilankan must speak Sinhala , We need new good leaders in this country to implement that law,

  8. jackaa says:

    Apita thamai SHOOOK!!

  9. Critic says:

    I do feel very proud of every commentators here so far! But half witted politicians think that the minority votes are worthier than their motherland.

  10. mahinda says:

    අපි විතරක් නෙමෙයි. Uk , France US සුලු චන්ද ගැන එහෙම හිතලා වැඩ කලා පහුගිය කාලෙ. එ වුනාට දැන් එ අයට තේරිලා තියෙන්නෙ සුලු චන්ද වලින් වෙන වාසියට වඩා හානිය වැඩියි කියාල..
    ඒ වුනාට එහෙම හිතන්න තරම් බුධ්දිමත් සින්හල දේශපාලකයො ලන්කාවෙ නැහැ. තමන්ගෙ අම්ම විකුනලා හරි සාක්කුව තර කර ගන්න පජාති සින්හල එවුන් ඉන්නෙ. ඒ අතින් ලන්කාවෙ ඉන්න දෙමල හා මුස්ලිම් දේශපාලකයො දියුනුයි.

  11. amilas says:

    menna niyama kondak eti nayakayoo

Main News