රංගන ශිල්පිනී දීපානි සිල්වා අත්අඩංගුවට ගනී..

May 28, 2018 at 11:20 am | lanka C news
රංගන ශිල්පිනී දීපානි සිල්වා අත්අඩංගුවට ගනී..

ප‍්‍රවීණ රංගන ශිල්පී දීපානි සිල්වා මහත්මිය බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් පදවන ලද මෝටර් රථයක් ත‍්‍රිරෝද රථයක ගැටීමෙන් එහි සිටි දරුවෙකු අනතුරට පත් වීම හේතුවෙන් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

35,784 Viewers

18 Comments to “රංගන ශිල්පිනී දීපානි සිල්වා අත්අඩංගුවට ගනී..”

  1. SALMAL says:

    අනතුරට පත් වූ දරුවා ට ඉක්මන් සුවය ලැබේවා

    • Amda says:

      ඔහ්…අලුත් පරපුරේ රැඩිකල් සමයමක්

  2. Siyarata says:

    My3 ta kade giyaata wenna athi.

  3. kapila priyankara says:

    hoda wade…රට කාපු හැතිකරේ…………

  4. ස්ටාබක්ස් සමාජවාදෙ says:

    හොද වෙලාවට ජවිපෙට සම්බන්ද නිලියක් උනේ. වෙන පක්ශෙකට සම්බන්ද උනානම් මිනී මරුවෝ, සල්ලි කාක්කෝ, අරක මේක ඉවරයක් නෑ ජෙප්පොන්ගෙන් බැනුම් අහලා.

  5. xz says:

    2015 ජන 8 කාලකන්නි පාවාදීමට උදව්කල අයට, මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ සාපයෙන් ගැලවෙන්න බෑ. තව ඉදිරියට තව විඳවීමට නියමිතයි.
    පව්කාරයෝ!

    • she seems to be getting the consequences in this birth itself, may be due to the curse of the patriotic people in this country for helping to bring this antinational government which tries to punish our heroic soldiers and officers by obliging to moves bring by western countries (colonial masters who have committed atrocities and genocides in their colonies from 16thcentury to 20th century like they did in 1818 Uva- wellassa ), NGOs, and separatists.

    • podda says:

      Ane gon katha nokiya hitapan baiyoo…!!!

  6. godaya says:

    ත්‍රී රෝද රථ රිය ඇදුරා හරිම විනීතව රිය පදවන්න ඇති

    • Samuvel says:

      මමත් ඕක හිතුවා. ඒ මිනිහට වඩා නිලිය ප්‍රසිද්දයිනේ. ඉතින් සිද්දිය කෙසේ වූවත් පුවතේ කතෘ ..නිලිය තමයි.

  7. JANA says:

    Ha, Me are Anura Wikramasinghe Dissanayake ge kalliye kenek neda.
    Harima Shok Balu wade appa.Anura Kumaraya apa dei,Deepani nangi,eliyata awilla
    Okatama Kade pala.

  8. Gamini says:

    රට පාවාදුන් කුහක මෝඩ කල්ලියට දේව සාපය​.
    කොහොමත් දැන් ඉන්නේ හිතේ බයෙන්. තමන් රටට කළ ද්‍රෝහී කම් කොහෙන් පඩිසන් දෙයිද කියා.

  9. Sira says:

    Me Anura Kumarage punchi ammada?

  10. සිසිර says:

    දීපානි….,ජ.වි.පෙ. සන්නද්ධ අංශයේ නායිකාව

  11. Notthischange says:

    Beela gihin. wena monawada ithin…

  12. ajita de costageneral strike says:

    gon balli kamai happane

  13. priya says:

    she is an NGO agent

Main News