රංගෙ බණ්ඩාරගේ පුත‍්‍රයා අත්අඩංගුවට.. පොදු දේපල පතත යටතේ අධිකරණයට..

June 8, 2018 at 8:02 am | lanka C news
රංගෙ බණ්ඩාරගේ පුත‍්‍රයා අත්අඩංගුවට.. පොදු දේපල පතත යටතේ අධිකරණයට..

පාලිත රංග බණ්ඩාර රාජ්‍ය අැමතිවරයාගේ පුත් යෂෝධ රංගේබණ්ඩාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා දිනයේ බීමත්ව රිය පැදවීම, අනතුරක් සිදු කිරීම හා රාජ්‍ය දේපල අවභාවිතය යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට පෙරද අවස්ථා ගණනාවකදී මෙම ඇමති පුත‍්‍රයා අතින්ම රිය අනතුරු ගණනාවක් සිදුව ඇති අතර ඔවුන් අතරින් කිහිප දෙනෙකුම අබාධිත තත්වයටද පත්ව ඇත.

12,842 Viewers

16 Comments to “රංගෙ බණ්ඩාරගේ පුත‍්‍රයා අත්අඩංගුවට.. පොදු දේපල පතත යටතේ අධිකරණයට..”

  1. කණිය says:

    මේක නිකම් රඟපෑමක් වෙන්න පුළුවන් නමුත් ඔය තොපිට පලදෙන්නේ විවිෂ්ට නායකයෙකුට අපහාස කරලා රට පාවාදීමේ ශාපය .තවම පටන්ගත්ත විතරයි අනාගතයේ තොපිට හිරබත් කන්න සිද්දවෙනවා සමුහ සිරගෙවල් වල තොපි ඔක්කොටම .පළමුවෙනි හොරා තොපෙ සුපිරිසිදු මිස්ටර් බින්

  2. polonnaruve wije says:

    ඔවා දෙනු පරහට තමුන්ගේ පුතා සම්මතයේ පිහිටුවා සිට….

  3. Nalaka says:

    ඒ කාලේ රජ පුතුන් මෙන් මේ පුතාත් රජ පුතෙක් වූයේ නම්….

  4. Asaranaya says:

    මම තතු දන්නා රටක, ඇමතියෙකුගෙ පුතෙක් බීමත්ව රියපදවා පොලිසියට අසුවී අත් අඩන්ඟුවට ගත් නිසා ඇමතිකමින් සහා මන්ත්‍රීදූරයෙන්ද ඉල්ලා අස්වුනා, අනේ ඒකට අපේ ජිරිලන්කාව, මරුනේද පුත්තලම් බූරුවෝ

    • Kamal says:

      ඇයි බන් මර්වින් සිල්වාව ඇමතිකමෙන් පන්නල දැම්මෙ අපේ මහින්ද මැතිතුමා 😀

  5. බන්ඩා says:

    ජනතාවෙනි! මොන පක්ෂෙ උනත් තමන්ගෙ ලමය් පාලනය කොර ගන්න බැරි උන් කොහොමද රටක් පානය කොරන්නෙ? රංගය වගේ උන් පාර්ලිමේන්තු යවන්න ඒපා.

  6. click says:

    Have you all ever heard anything like this in the past?

    I am talking to “Sattambi”s of MR.

    • chan says:

      CLICK ethakota me yodaya me vahanenma gihin 2017 de pavulakma anathavena vidiyata happala mechchara kal hitiye e MR ge kale da?

      ethakota me vahene podu depala neveida? meya kohomada anduve vahana drive karanne?MR ge kale amathi puthek anduve vahana accident karada?

  7. visu says:

    වැරදීමකින් සිදුවූ අනතුරක් නොවේ……… මේ අපතයා………. මීට පෙරද මාරාන්තික අනතුරු දෙකක් සිදුකර තිබේ………පෙරහැරකට රජයේ වාහනයක් දුන්නට…… T B ඒකනායක ව FCID යට කැඳවූ යමපාලනය……..නයිට් ක්ලබ් යන්න රජයේ වාහන අව භාවිතා කරන මේ අපතයන්ට……… නීතිය………? මාධ්‍යය සංදර්ශන දැමුවද පසු ගිය මාරාන්තික අනතුරු දෙකේදීම නීතිය ක්‍රියාත්මක වන්නේ මේ අපතයට පක්ෂපාතිවයි……….. මෙවරද උණුසුම පහව ගිය පසු මොහුන්ට එරෙහිව හරියාකාරව නීතිය ක්‍රියාත්මක කරන්නේ ද ? කරන තුරු විශ්වාසයක් නැත……….

    • rangana says:

      මේ මාර පුත්‍රයා අත් අඩංගුවට ගන්නට පොලිසියට දින තුනක් ගතවිය​.දැන් මධ්‍යසාර පරීක්‍ෂණය පැවැත්වුවහොත් ඒ මාර පුත්‍රයා අරක්කු බී නොමැති බව ඔප්පු වන්නේය​.පොලිසියට නීතිය නමා හංගන හැටි කියා දෙන්නට පොලිස්කාරයෙක් වූ රංගෙ බණ්ඩාරට හොඳ පුරුද්දක් ඇත​.එහෙත් කල අපරාධ හංගන්නට සොබා දහම නැමෙන්නේ නැත​.

  8. Boo says:

    බල්ලන්ට බලු පැටවු මිසක ගිරා පැටවු ලැබෙන්නෙ නැහැනෙ.

    • yahapalanaya says:

      well said

    • Asaranaya says:

      අපි මෙහේම කියමුකෝ,පුත්තලම් බූරුවකුට බූරු පැටියෙක්ම ලැබෙනවා මිස සුලන් කුරෙල්ලෙක් ලැබෙයිද

  9. FREE says:

    ඇමති පුත්‍රයා අත් අඩංගුවට ගෙන ඇත​.පොලිසිය නිසියාකාරව පැමිණිල්ල මෙහෙයවනු ඇතැයි සිතමු.එසේ නොවුවහොත් පොලිස්පති කියූ සුදු ඇඳුමේ තැවරුණ මුත්‍රා බින්දුව මුත්‍රා බැරලයක් වී එහි බැස නාන්නට පොලිස්පතිට සිදුවනු ඇත​.

    • Asaranaya says:

      නීතිය නමන — ස්පතිතුමනි! බූරු මුත්‍ර යුනිෆොර්ම් එකේ හලා නොගනී යයි සිතමු

  10. යශෝධ රංගේ බණ්ඩාර බීමතින් අලුයම 12.45 පමණ බයිට් සමග විස්කිත්, කඩුත්, පොලූත් රැගෙන අසරණ මහජනතාවගේ දුක සැප බලන්න යන්න ඇති.මේවා දුප්පත් ජනතාවගේ බදු සල්ලි වලින් ගත්තු රජයේ වාහන.නීතියක් නැති රටක මුන්ට නීතියක් නෑ. මුන් හිතන්නෙ ගොඩක් මිනිස්සු මෝඩයෝ කියල. දුප්පත් මහජනතාවගේ බදු මුදල් වලින් කාලා තෙල් මන්ද ආරලා අහිංසක මිනිස්සුන්ගෙ ගෙවල් කඩල. රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රථයකට බරපතළ හානි සිදුකරපු ත්‍රාඩ තාත්තලාගේ ත්‍රාඩ පුත්තුන්ට නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලමු. යන එන මo නැතුව හිටපු කාලකන්නි පුත්තලම් පොල් බුරුවෙකුට පාර්ලිමේන්තුවට යන්න අවස්ථාව ලබාදිලා, හැමදාම උගෙන්ම බැනුම් අසමින් සිටින අගමැතිට බුදු සරණයි

Main News