රංග බණ්ඩාරට-වසන්ත සේනානායකට පින පෑදේ.. කැබිනට් ඇමති ධුර ලැබෙයි…

April 16, 2018 at 12:00 pm | lanka C news
රංග බණ්ඩාරට-වසන්ත සේනානායකට පින පෑදේ.. කැබිනට් ඇමති ධුර ලැබෙයි…

ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝදනයේදී එක්සත් ජාතික පක්‍ෂයේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට කැබිනට් ඇමතිධුර ලබා දීම සදහා ඇමති මලික් සමරවික්‍රම ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්චා කර ඇත.

පාලිත රංග බණ්ඩර, වසන්ත සේනානායක, රංජිත් අලුවිහාරේ යන අයට මෙසේ කැබිනට් ඇමති ධුර දිය යුතු බව එජාපයේ අදහස යයි ඇමති මලික් විසින් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

ඔවුනට කැබිනට් ඇමති ධුර නොදුනහොත් පක්‍ෂය තුළ අනවශ්‍ය ගැටුම් ඇති වී ආණ්ඩුවටද බලපානු ඇතැයිද ඇමති මලික් සමරවික්‍රම එහිදී ජනාධිපතිවරයාට පහදා දී ඇත.

21,908 Viewers

9 Comments to “රංග බණ්ඩාරට-වසන්ත සේනානායකට පින පෑදේ.. කැබිනට් ඇමති ධුර ලැබෙයි…”

  1. චන්ද්‍ර says:

    මේ සේනානයකය නම හරහා අමුතුම රංගනයක් රඟපාන හැඩයි.කොහේහරි ඉඳපු පැරචූට් කාරයෙකුට දෙවෙනි නෑ!

  2. Rohan says:

    Ranjith Aluvihare is a corrupted criminal

    • click says:

      Why only him, from MR to Ranil all are same.

    • DESHAPREMIYA says:

      The patriotic people in this country are not bothered about who gets ministerial post and who does not.Their main concern is who can stop the current government’s policies which are
      harmful to the country(, to the future generation in particular) such as trying to change the constitution to appease foreign powers which ultimately leads to division of the country,giving consent to moves to punish the officials and soldiers of the forces (to appease NGOs Separatists), selling the National assets,,increasing more and more facilities and fringe benefits of the politicians at the expense of poor people money., etc

  3. Dr Lakshman Fernando says:

    CREATING FUSS, DOES NOT MATTER.

  4. Saradiel says:

    ” කකුළුවා දිය කෙළින්නේ ‘හැළිය’ රත් වෙනකම් ද?”

    පොහොට්ටුව බලයට ආ දවසේ මුන් යන්නේ අමුඩ පිටින්

  5. Pina says:

    ඕකනේ යකෝ කියන්නේ.. වාසි අතට අපි වගෙ පලයල්ල….”නාටක මාරයි…ප්‍රශ්න හමාරයි “

  6. Upali says:

    ඩී එස් සේනානාකක නම් අගමැති තුමාට අපහාස කරන්න එපා. රට පාවා දීමට ඇමති කමක් හිලව් කරන්න එපා.

  7. Sadu Banda says:

    UNP is /was political party being to power aim of ruin and rule of ours nation last 70 years. Not a single UNP leader who loved for the Sinhalese -Buddhist people of Island. Needless to say Seneyakaes of all UNP’s are puppets of Queen of England? UNP party whom sold Island to Tamil and White man. Do not trust political promised by UNP leaders and followers at all?

Main News