රංජිත් සොයිසාගේ මුහුණ කපයි.. මරික්කාර්ගේ කණ පැලෙන්න ගහයි.. චමින්ද විජේසිරි නිල්වෙන්න ගුටිකයි.. කාවින්ද රෝහලේ…

January 10, 2018 at 2:10 pm | lanka C news
රංජිත් සොයිසාගේ මුහුණ කපයි.. මරික්කාර්ගේ කණ පැලෙන්න ගහයි.. චමින්ද විජේසිරි නිල්වෙන්න ගුටිකයි.. කාවින්ද රෝහලේ…

අද පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමේදී ඒකාබද්ද විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතාගේ මුහුණේ කැපුම් තුවාල ඇතිව තිබේ. එම තුවාල සදහා පාර්ලිමේන්තුවේදීම ප‍්‍රතිකාර කර ඇත.

මේ අතර එජාප මන්ත‍්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර් හා චමින් විජේසිරි යන මන්ත‍්‍රීවරුනට ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් පහර දී තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය විසින් සභා ගැබේ මැද පුවරු ඔසවාගෙන විරෝධතාවයේ යෙදෙද්දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මරික්කාර් ඔවුනට පහර දෙන්න පැමිණ ඇති අතර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා මුල් අවස්ථාවේ එම සමථයකට පත් කර ඇත.

දෙවැනි වරටද මන්ත‍්‍රී මරික්කාර් මන්ත‍්‍රී ගාමිණි ලොකුගේට පහර දෙන්නට පැන්න අවස්ථාවේ ලොකුගේ මන්ත‍්‍රීවරයා විසින් ඔහුට දරුණු කනේ පහරක් එල්ල කර ඇත.

ටික වේලාවකින් ඒකාබද්ද විපක්‍ෂය සභාවෙන් පිටවෙද්දී මරික්කාර්, චමින්ද විජේසිරි යන මන්ත‍්‍රීවරුන් විසින් ලොකුගේ මන්ත‍්‍රීවරයා ලූහුභුද ඇති අතර එහිදී ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීවරයා විසින් චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයාට පහර දී තිබේ.

එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන කිසිවෙකුගෙන් ගුට කන්නට පෙර ක්ලාන්ත වී බිම ඇද වැටී තිබින.

47,245 Viewers

23 Comments to “රංජිත් සොයිසාගේ මුහුණ කපයි.. මරික්කාර්ගේ කණ පැලෙන්න ගහයි.. චමින්ද විජේසිරි නිල්වෙන්න ගුටිකයි.. කාවින්ද රෝහලේ…”

  1. Parliament Jokers says:

    Kavinda Jayawardena parlimenthu manthree kamata sudusu natha.

    • emma says:

      Ow Horaa kaala nane !

      • Thush says:

        තාත්තා පරම්පාරා තුනකට විතර හොරා කාලානෙ ගියෙ. පුතා එවගෙන් කාලා බීලා ඉන්නවා.

        • යොහාන් සමරසේකර says:

          අනේද කියන්නේ තාත්තාට හොරාකන්නම උවමනාවක් තිබුනේ නෑ මිනිහා හම්බු කලේ කොටින්ට රට සහ රාජ්‍ය රහස් පාවා දීලා කොටි සල්ලි අරගෙන
          මිනිහා පිටරට ගිහිල්ල නැවතුනේ කොටින්ගේ ගෙවල් වල ගුවන්තොටුපලට මිනිහව ගන්න ආවේ හැමෝම දන්නා කොටි .බටහිර රටවල සහ ඇමෙරිකාවේ ඉන්න ස්රිලාංකිකයෝ හැමෝම ඒ ගැන දන්නව

      • Shan says:

        සල්ලිවලට ජාතියත් පාවල දුන්න එවුන්නේ මුන්….
        කොටින්ට කිරි පෙව්ව කාලකන්නි…

    • Uve Veeraya says:

      Oka ithin parlimenthuwata welamkaranne Amathilath ekka DEAL dada Bussiness karayangen commis kutti ganna eka thamai…

    • Saman Lakmal says:

      Hhahahahahahah…..
      එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන කිසිවෙකුගෙන් ගුට කන්නට පෙර ක්ලාන්ත වී බිම ඇද වැටී තිබින.

  2. daham says:

    marikkar mona gobbayekda. lokuge kawauda kiyala moo danne naha.

  3. ධනංජය says:

    ඔය එන්නේ unp ජන්ම ගති සහ ක්‍රම ඕවා මේ පටන්ගත්ත විතරයි මේ චන්දෙ දී බලාගන්න පුළුවන් unp චන්ද ක්‍රම සහ විදි ඊටපස්සේ ඔය බැඳුම්කර සිද්දිය ගැන කතා කරන එවුන් උස්සන්න පටන්ගත්තාම කාටත් පැහැදිලිවේවි unp යේ වැඩ සහ කිඩ . unp කියන්නේ මිනීමරු පාදඩයන්ගේ සහ ලුම්පන් පන්තියේ පක්ෂයක් කියල දන්නේ නැති අපේ මෝඩ තරුණ හරක් දුන්නා චන්දෙ “මචන් මම unp අවුලක් නෑ නේද “කියන චන්ද පෝස්ටරයට රැවටිලා .උන් ඒ පෝස්ටරය ගැහුවේ 70 -80-90 දශක වල ඉඳලම unp එක කියන්නේ මෝඩයන්ගේ පක්ෂය කියන එක තරුණ පරම්පරාව දැනගෙන හිටපු නිසා .එක දැන් ඉන්න තරුණ පරම්පරාව නොදනවා උනාට තාමත් බලයේ ඉන්න නාකි ලංසි හමා සහ උගේ සහචරයෝ දන්නවා

    • අනුරාධ ඒකනායක says:

      ධනංජය උඹට තියෙන්නෙ UNP යත් එක්ක වෛරයක්. රාජපක්ෂ පවුලේ එවුන් වසර ගණනාවක් හොරාකන කොට උන්ට බයේ උඹ හිටියෙ ලිබිබොක්කෙ.ඛණ්ඩාරනායකල, රාජපක්ෂල ඔක්කොගෙම දේශපාලන තිඹිරිගෙය UNP. හැම පක්⁣ෂයකම හොඳ මිනිස්සුත් ඉන්නවා හොරැත් ඉන්නවා. උඹල වගේ ගොන්නුත් ඉන්නවා.

  4. wickrapala says:

    ane apata wechcha de. ranil wahama aswee ya youtuyi mamath unp pe unp mahaaaaatwaruni ranil elqawa damamu

  5. Akila says:

    😀 😀 “එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන කිසිවෙකුගෙන් ගුට කන්නට පෙර ක්ලාන්ත වී බිම ඇද වැටී තිබින ” 😀 😀 😀 😀

  6. බිලිබෝයි says:

    ටයර් උඩ පිළිස්සෙන්න කැමතිද මල්ලිලා, බටලන්ද මතක තියාගනිල්ලා.

  7. කරු says:

    සබාව පාලනය කොර ගන්න බැරි පක්ෂපාති කරු දැන් වත් ඉල්ලා අස් වෙයන්.

  8. බබා උක්කුන් says:

    ඔතන එකෙක් වත් හිටියේ නැද්ද අර දතාගේ කුණු දත් ටික ගලවල දාන්න.
    ඔය වගේ තැනකට බටකොළ ආච්චිවත් ගෙනැල්ල අතාරින්න ඕන මිරිකලම සෙත්ත පෝච්චි කරන්න.

  9. සනත් ඉතාලිය says:

    කරුපයියත් රනිලුත් නැට්ටෙ ගොම ගාගෙන ඉන්න වෙලෙ සජිය ගෙමගහනව නියමෙට බලන් ඉන්න සජිය දියයටින් ගින්දර ගෙනියන ලස්සන අනාගතේ

  10. Open mind says:

    සාක්ෂි මේ තියෙන්නෙ. ගහපු එවුන් අත් අඩංගුවට ගත හැකි යි.

  11. රක්වානෙ මහීපාල says:

    රංජිත් සොයිසා කලින් JVP කාරයෙක්. මූ UNP කාරයින්ට ගොඩක් හිරිහැර කරපු එකෙක්. 88-89 JVP භීෂණ කාලෙ මූ UNP කාරයින්ට වෙඩි තියපු එකෙක්. මුගේ මූණ කපාපු එක දිටිඨ ධමිම වෙිදනීය කර්මය පලදීමක්.

  12. FREE says:

    මරික්කාර්ගේ කණ පැලූ ලොකුගේට අපගේ ප්‍රණාමය​.
    ගුටි කන්නට පෙර ක්ලාන්ත වූ කාවින්ද ළදැරියට අපේ අනුකම්පාව​,
    චමින්ද විජේසිරිට පත බෑ ප්‍රසන්න රණවීරට අපේ ස්තුතිය​,
    මහ හොරුන් රැක ගන්නට පතිවත පූජා කල පොඩි උන්ට අපේ කණගාටුව,
    තඹයා,ටොමියා හා කරුපයියා ලුහු බැඳ හතර හංදි නොකැඩුවාට අපේ අමනාපය​,
    මහ හොරා සාක්කු දෙකට අත් දමා සොයන දේ ගලවා නොගත්තාට අපේ අප්‍රසාදය​,

  13. Ga says:

    HIC….huc….
    HIC…….haka haka…Haka
    Huuuuuuuu

  14. ගොඩකවෙල ජයසුන්දර බණ්ඩාර says:

    රක්වාන ආසනය මීට පෙර නියෝජනය කළේ වී.ටී.ජී.කරැණාරත්න,හැරල්ඩ් කුලරත්න,උපතිස්ස සිල්වා වැනි ඉතාමත් වැදගත් දේශපාලනඥයින්. මෙි වගේ අපතයින් පැමිණ ඒ දේශපාලනය විනාශ කළා. රංජිත් සොයිසා මැරයෙක්. කළේ මැර වැඩ, ජඩ වැඩ. කලින් හිටි දේශපාලනඥයින් සිය දේපල නැතිකරගත්තා. මුන් හමිබ කළා. හෝටල් ඉදිකළා. කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ තමයි මෙයාට මන්ත්‍රීකම ලැබුන එකත්. මෙයා දේශපාලනයට ගෙනත් ජෝන් සෙනෙවිරත්න කලේ ගොං වැඩක්.

    • සජිය says:

      ඈ බොල ගොඩකවෙල ජයසුන්දර බණ්ඩො රනිය තරම් ජඩ වෑඩක් රංජිත් සොයිසා කලාද?

Main News