රජයේ රෝහලවලින් රෝගීන්ට බිල්පතක්….

June 29, 2018 at 1:20 pm | lanka C news
රජයේ රෝහලවලින් රෝගීන්ට බිල්පතක්….

රජය විසින් රෝගී ජනතාවට ලබා දෙන ඹෟෂධ සදහා මුදල් අය නොකලද ඒවාට වැය වන මුදල දැන ගත යුතු බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එනිසා ඒ වෙනුවෙන්න් බිල්පතක් නිකුත් කිරීම ඉතා වැදගත් බවත් මෙම වැඩපිලිවෙල සෑම රෝහලකම ආරම්භ කරන්නැයි තමන් උපදෙස් දී ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් මෙය කිසිසේත්ම සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කිරීමක් නොවන බවද ඔහු කියා සිටී.

5,698 Viewers

8 Comments to “රජයේ රෝහලවලින් රෝගීන්ට බිල්පතක්….”

  1. Nim says:

    ” THIS IS FIRST STEP. ”
    NAV HORA LAGADEEMA
    THAWA HORA KAMA KATA LASTHI WENAWA.

  2. Dg says:

    ඔක්කොටම ඉස්සෙල්ලා තොපේ වාහන වලට ඉඳුම්හිටුම් වලට පෙට්‍රල් වලට අනිත් වියදම් වලට බිලක් පෙන්නපිය !!!!!

    අපි බදු ගෙවන සල්ලි වලින් අපිට බෙහෙත් ගන්න හොඳ නෑ …. හැබැයි අපි ගෙවන බදු සල්ලි වලින් තොපිට වාහන අරන් සන්තර්පණය වෙන්න හොඳයි

  3. ExUNPer says:

    Hon Minister please stop this.
    Why ?
    මේ අලුත් සංස්කෘතියට අනුව ගෙදරට කෑමට එන අමුත්තාටත් බිල්පතක් දීල කියයි “සල්ලි එපා. හැබැයි ඔයාට මෙච්චර වියදම ගියා “
    This is not a good way of thinking.
    We all are thankful to Sri Lanka for what we have been given.
    We do not sell our country for foreign currency, like being done our dirty politicians.

  4. ExUNPer says:

    Hon Minister please stop this.
    Why ? This will create a cultural shift in a negative way.
    මේ අලුත් සංස්කෘතියට අනුව ගෙදරට කෑමට එන අමුත්තාටත් බිල්පතක් දීල කියයි “සල්ලි එපා. හැබැයි ඔයාට මෙච්චර වියදම ගියා “ කියල.
    This is not a good way of thinking.
    We all are thankful to Sri Lanka for what we have been given.
    We do not sell our country for foreign currency, like being done by our dirty politicians.

    • මැට්ටා says:

      ඔයාට අවශ්‍යතාවයක් තියෙනවානම් අමුත්තන්ට සංග්‍රහයට ගිය වියදම ඔවුන්ට දැනුම් දෙන්න, එහෙම කරන්න. අවශ්‍ය නැති අය එහෙම නොකර ඉඳීවි. මෙතන රජයේ අවශ්‍යතාව පැහැදිලිවම අදාල වියදම රෝගීන්ට දැනුම් දීමයි. නිදහස් සෞඛ්‍ය සේවයෙන් ඔවුන් ලබන ප්‍රතිලාභය ඔවුන්ට දැනගන්න සැලැස්වීමයි. මම නම් මේ වැඩේට සියයට දෙසීයක් එකඟයි.

      යහපාලන හොරුන්ගේ තවත් මේ වගේ හොඳ වැඩක් තිබ්බා. ඒ තමයි පාසල් නිල ඇඳුම් වවුචර් ලබා දීම.

  5. මැට්ටා says:

    බොහොම හොඳ වැඩක්. දතා හොරා උනත් මේ වැඩේ සුපිරි.

    • දැක්කොත් බුවා says:

      ඔක්කොටම ඉස්සෙල්ල තොපේ පාර්ලිමේන්තු කෑම බිල media වලට දීපියව්

  6. සඩ්ඩා says:

    මේ බිල ගහන සිස්ටම් එක හදන්න කෝටි 340 ක ටෙන්ඩරය කොන්දොස්ටර පරාජිත ගේ මල්ලීට දෙන්න.

Main News