රජරට රැළියෙන් ඔට්ටුව වැරදී අනුරාධපුර ලොක්කෙක් අමුඩය පිටින් කොළඹට..

November 12, 2017 at 10:53 pm | lanka C news
රජරට රැළියෙන් ඔට්ටුව වැරදී අනුරාධපුර ලොක්කෙක් අමුඩය පිටින් කොළඹට..

ඒකාබද්ද විඵක්‍ෂය වැසින් පැවැත්වූ රජරට රැළියේ සෙනග දැක අනුරාදපුරයේ ලොක්කෙක් අමුඩයක් පිටින් හෙට දිනයේ කොළඹ එනු ඇති බව ඒකාබද්ද විපක්‍ෂ රැළියේදී කථිකයෝ කිහිප දෙනෙකුම පැවසූහ.

හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාද එම කතාව සිහිපත් කරමින් කියා සිටියේ දැන් එකී ප‍්‍රබලයාට අමුඩයෙන් කොලඹ යාමට අවස්ථාව ලැබී ඇති බවයි.

අනුරාධපුර රැළියට ජනතාව පන්දහසක් ආවහොත් තමන් අමඩුය පිටින් කොළඹ යන බව එකී ප‍්‍රබලයා පවසා තිබුණේ යයි සමාජ මාධ්‍යන්හි වාර්තා පල විය.

46,473 Viewers

10 Comments to “රජරට රැළියෙන් ඔට්ටුව වැරදී අනුරාධපුර ලොක්කෙක් අමුඩය පිටින් කොළඹට..”

  1. asaranaya says:

    ඌව ගන්ජා සුරුට්ටුව ගහපු ගමන් මතේට තිසාවැව ඉස්මත්තේ අමුඩෙත් ගලවා නිදි.
    බැලින්නම් ඌට පන ගිහිල්ල වගේ.

    • ඕඃඕඃ says:

      රට ගැන හිතන කාලය දැන් ඇවිත් ඇති
      පක්‍ෂය විනාසය කල හැතිරිය නිදිත් ඇති
      පංච මහා බලවේග සිව්කොන දෙදර ඇති
      පොහොට්ටුව එක්සත් රටක හද දිනා ඇති

    • Karu says:

      යන්න තියෙන්න එපායැ.

    • ගන්ජ දුමිය says:

      ගන්ජ දුමියා නිකම්ම කිරිපල්ල තලාගත්තා

  2. මැට්ටා says:

    ඕයි, සෙනග ආවේ 4999 යි. කට වහගෙන හිටු.

  3. sura says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලකුණ වෙනස් කරමු. අත පොහොට්ටුව කරමු.

  4. kamalsiri kuruwita says:

    හැරීපී.සන් වත් ද ? මිනිහ මොලේ නැති බුරු කතාවලට හපන. සමහරවිට දැන් එහෙම ඔට්ටුවක් අල්ලපු එකෙක් වත් නැතිව මට නෙමේ වගේ ඉඳි .

  5. kuma says:

    We observed last election campaign. Crowed was very large result was very upset. U N P win the game finally

  6. ගන්ජ දුමියා says:

    ගන්ජ දුමියා නිකම්ම කිරිපල්ල තලාගත්තා

Leave a Comment

Main News