රජරට වකුගඩු රෝගයට හේතුව ලෝකයම හඳුනාගත්තත් ලංකාව පිළි නොගනී..

September 11, 2018 at 4:40 pm | lanka C news
රජරට වකුගඩු රෝගයට හේතුව ලෝකයම හඳුනාගත්තත් ලංකාව පිළි නොගනී..

රජරට ප්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගය කෘෂිකාර්මික වකුගඩු රෝගය ලෙස දැන් හෝ පිළිගන්නා ලෙස රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම වකුගඩු රෝගය කෘෂිකාර්මික වකුගඩු රෝගය ලෙස මේ වනවිට ජාත්‍යන්තරය පවා හඳුන්වමින් ඇති බව ඔහු පැවසීය.

හඳුනා නොගත් වකුගඩු රෝගය ලෙස තවදුරටත් රජරට ප්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගය හැඳින්විම පිළිබඳව සැකයක් පවතින බව පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

10,108 Viewers

5 Comments to “රජරට වකුගඩු රෝගයට හේතුව ලෝකයම හඳුනාගත්තත් ලංකාව පිළි නොගනී..”

  1. John the baptice says:

    රාජිතට සුවපති කියා නම දුන්න මෝඩයන්ට මෙය කියාදෙන්න

  2. Love nature says:

    මේ දිනවල රට පුරා පෝස්ටර් දැන්වීම් මගින් “කවුද මේ සුවපති” ලෙස ප්‍රචාරය කර තිබු අතර මෙම සුවපති ලෙස අභිසෙස් ලැබුවේ අප රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා ය.

    එතුමාට සුවපති පදවිය ලබා දීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වුයේ වත්මන් ජනපතිතුමා ය.

  3. ExUNPer says:

    This type of attitudes of our leaders ( who ever comes to power) make Sri Lanka’s progress extremely slow. They think they are above professionals.
    Send the whole ‘parliamattas’ on compulsory training !😀

  4. saroja says:

    Lokayema thiyena wasa wisa polowata ekathukaragena ewama kanawa bonawa.Meeta wada honda nadda kruminashaka bothal polkiri wenuwata yoda gaththanam. Marenne ekaparata. Dan nomari marenawa.Me tharam wasa wisa kana ratak lokaye kohewath nathuwa athi.Diunu lokaya oya jarawen athwela compost bawitha karanawa.

Main News