රටට උවමනා වියත්මගක් නොවෙයි මහින්ද චින්තනයයි.. මහින්ද යටකරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බෑ..- වාසු

July 4, 2018 at 3:50 pm | lanka C news
රටට උවමනා වියත්මගක් නොවෙයි මහින්ද චින්තනයයි.. මහින්ද යටකරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බෑ..- වාසු

කිසිවෙකු හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යට කරගෙන ඉදිරියට ඒමට උත්සාහ දරන්නේ නම් එයට ඉඩ දිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කිර මහතා පවසයි.

අද රටට අවශ්‍ව ඇත්තේ යාවත්කාලීන කරන ලද මහින්ද චින්තනය මිස වියත් මඟ නොවන්නේ යයිද ඔහු සදහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඒකාබද්ධ විපක්ෂය කවරුන් අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කලද ඔහුට නායකත්වය ලබා දෙනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් කී නානායක්කාර මහතා ඔහුගේ නායකත්වයට ආදේශ කළ හැකි කිසිවෙකු නැති බවද සදහන් කලේය.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් කොළඹදී අමතමිනි.

14,057 Viewers

32 Comments to “රටට උවමනා වියත්මගක් නොවෙයි මහින්ද චින්තනයයි.. මහින්ද යටකරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බෑ..- වාසු”

  1. රාහුල මල්ලී says:

    වියත් මග කියන්නේ නමක් විතරයි… ඒක තුල තියෙන්නේ මහින්ද චින්තනයයි.. මහින්ද පවසයි… දැන් ඉතින් වාසුටත් තියෙන්නේ දයාසිරි අනුගමනය කරන්න…

    • Wijebahu says:

      Mahinda chinhana. is corruption, nappotusm and intimidation. So this was completely rejected by masses. Do we need this family to ever rule again?

  2. Nimal R says:

    ඔබ හරි වාසුදේව . මහින්ද තමයි නායකයා . ඒත් එතුමාට ආයේ ජනාධිපති වෙන්න බැහැනේ . ඒකයි ගෝටභය අවශ්‍ය

  3. වහල්බවේ උපත.පිස්සු වාසු.

  4. NYT says:

    It’s strange to visualise, where this lawmaker stands. He stands with the opposition group but acting solemnly negative to the ground. One thing for sure, he is a selfish politician representing Present Government policy makers but naked in public

  5. sirimal says:

    Get lost old sama samaja donkey

  6. Raigama says:

    Ane palayan yanna.umbata. Mona chanda padanamakda bn

  7. එබරන් says:

    මේ උන්දැ කියන දේවල් අද කවුද අප්පේ ගණන් ගන්නේ ? දැන් මෙයා දිරච්ච තහඩු කෑල්ලක් වගේ. අනේ පව් අප්පා

  8. ksb says:

    hithe amaaruwata kegahanda epa hallo

  9. සීගිරි says:

    එ් කාලේ ස්ත්‍රී දූෂණ වෙද්දී, ටීචර්ලා දන ගස්සවද්දී,මිනිස්සුන්ව ගස් බදිද්දී ඇස් කන් පියාගෙන හිටියා – තම හෙන්චයියෝ, මැරයෝ,දූසිතයෝ,පුතාලා,බිරිඳ නෑදෑයින්ට රට වැසි ජනතාව පෙලන්න දූෂණය කරන්න ඉඩ දීලා බලන් හිටියා (පරාද වුනාට පස්සේ රාජපක්ෂම ඒ බව පලිගත්තා).
    රාජපකෂ ඇතුළුව මේ හැම පාලනයකම පදනම ගමේ නගරයේ තගාලා,මැරයෝ, දූෂිතයෝ අවස්තාවදීන් හා පවුල්වල උදවිය.ඒකයි ඒ අයට අයුක්තියට එරෙහිව යුක්තියේ පැත්ත ගන්න බැරි…එ්කයි ඒ අයට මැරයන්,දූෂිතයින් හොරැන්ගේ ක්‍රියාකාරකම් වලට ඉඩදීලා ජනතාවගේ පැත්ත නොගෙන ඉන්න වෙන්නේ….
    මේ ආණ්ඩුවෙත් පදනම රාජපක්ෂ පදනමමයි….ගෝඨා මතුවෙන්නෙත් ඒ පදනමමෙන්මයි…
    ජනතාවට රටට අද මේ සාම්ප්‍රදායක අශිලාචාර යල්පිනූ පදනම බිද දැමීමට අවශ්‍යයයි…
    එය සිදුවෙන එකම මග ජනතා විප්ලවයක් පමනයි…
    අපකීර්තිමත් ඉතිහාසයක් ඇති මේ පාලක වැම්පයර්ස්ලා වෙනුවට ජනතාවට නැවුම් කාරැනික ජනතාවාදී නායකයන් අවශ්‍යව ඇත.ඒ බලාපොරොත්තුව යථාර්තයක් වනු ඇත්තේ විප්ලවයකින් පමණි…

    • නැවුම් මාවත says:

      උඹ ඔය කියන විප්ලවය කරන්ඩ යන්නෙ චීනෙද, රුසියාවෙද, කියුබාවෙද?

    • Baba says:

      Aththa. eth japponta anagathayak naha un dan sirikothe kussiye inme.

    • Devaka Jayasooriya says:

      පලයන් යකෝ යන්න. කොහෙ තියෙන් විප්ලවද?

    • Wijebahu says:

      True. But not bloody JVPiers. We need some sensible younger leaders like Navin, Sajith. Definitely not 70+ greedy Jarapaksa family.

  10. lusena says:

    wattakkaa man, shut up ur mouth, raise Gotabaya

  11. mahesha says:

    Hena laksxadiyo kiyana katha leninta ahunoth puken hinawei hora danawadinta kade yanawa.ranil mithree mahinda gotabaya basil okkoma (anura kumara)horu tattata ona oluwak thiyena rayata adare jorakam katan nathi minijek.

  12. Hesh says:

    මහින්ද නොමැරෙන සත්වයෙක් කියලද හිතාගෙන ඉන්නෙ?

  13. vishnu says:

    මේකා පිස්සුවෙන් දොඩවනව

  14. Lionheart says:

    Dear Sir

    You are a good man but out of your depth.

  15. sirimewan says:

    මේ චන්ද පදනමක් නැති වාසුව අයින් කරන්න.. දැම්ම මේ පිළිලය ඉවත් කරන්න.

  16. Shan -Los Angeles says:

    Sigiri, you expose your nakedness to the public. You are none other than Ponna , gal Musala , JVP idiot. You are fighting for a lost cause.

  17. බබා says:

    වාසුගෙ දුව බැඳල ඉන්නෙ කොටි විග්නගෙ පුතා.
    ඒකයි මිනිහ ගෝඪාට කැමති නැත්තෙ.

  18. gaps says:

    Adooo. l Naki ..Valicha Wattaka gediya
    Shut your mouth….. RIP…

  19. Open mind says:

    මහින්ද චින්තනය නිවැරදි ව කියවූවන් කී දෙනෙක් මේ අය අතර සිටීද. ,? ක්රියාත්මක වීමේදී ඉන් බැහැර කොපමණ දේ සිදුවී දැයි කිවහැකි ද ?

  20. Somindra says:

    අනේ උඹට බැරිනං පල.. ඒක රටට කරන ලොකු දෙයක්

  21. Bineka Venurapolonnowita says:

    In the night Vasu drinks wine and dine with his brother in law Wigneswaran the most racist

  22. LION voice says:

    Vasudeva para balla umba palayan yamapalanayata ….sakkili vigneshwaran relation thamai vasu eelam parayek umba….

  23. මේ යකාට නම් දැන් පිස්සු මගෙ හිතේ. මස්සිනා උතුරේ පිස්සු කෙලිනවා.

  24. D.Nimal says:

    We respect MR role played in war against LTTE Terrorism over 30 odd years. MR has ended ruthless war lunch by Western Indian and USA hegemonies to occupy our land and destroy civilization of 2600 or beyond that . MR role was unique. But that Trotskyist of Vasu has to read history properly by himself. So-called adventurisms has no place in history in an Island ?

  25. priya says:

    sigiri
    palayam ban yanna ube wiplawe puke gahagena

Main News