රටට-ශ‍්‍රිලනිපයට අනාගත නායකත්වයට විමුක්ති සළු කිරීමේ දෙවැනි සැලසුම චන්ද්‍රිකා අරඹයි..

December 28, 2016 at 10:40 am | lanka C news | ලංකා සී නිවුස්
රටට-ශ‍්‍රිලනිපයට අනාගත නායකත්වයට විමුක්ති සළු කිරීමේ දෙවැනි සැලසුම චන්ද්‍රිකා අරඹයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයකදී ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට අවතීරණ කරවීම සදහා හිටපු ජනාදීපතිනිය මේ දිනවල දැඩි වෙහෙසක් ගනමින් සිටිතැයි වාර්තා වෙයි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේත් ඉන් පිටතත් සිටින පැරණි ශ‍්‍රීලනිප ප‍්‍රබලයින් හමුවෙමින් ඇය මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කර තිබේ.

ඉදිරියේදී ශ‍්‍රීලනිපයට හා රටට නායකත්වයක් පෙනෙන තෙක් මානයක නැති නිසා විමුක්ති දේශපාලනයට ගෙන ආ යුතු බව ඇය මෙම පිරිස් හමුවී පවසමින් සිටින බවද වාර්තා වෙයි. මෙම කටයුතු සදහා හිටපු ජනපතිනියට නියෝජ්‍ය ඇමතිනියක්ද උපකාර කරමින් සිටින්නේ යයිද සදහන්ය.

විමුක්ති දේශපාලනයට ගෙන ඒම සදහා පසුගියදා හොරගොල්ල වලවුවේදී පැවති ශ‍්‍රීලනිප ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායක හමුවේදී ඊට දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් හිටපු ජනාධිපතිනිය මෙසේ සිය දෙවැනි සැලසුම ක‍්‍රියාත්මක කරමින් සිටී.

20,243 Viewers

10 Comments to “රටට-ශ‍්‍රිලනිපයට අනාගත නායකත්වයට විමුක්ති සළු කිරීමේ දෙවැනි සැලසුම චන්ද්‍රිකා අරඹයි..”

  1. kamasiri Kuruwita says:

    තණ්හාවේ බලවත්කමක මහත? ළමයත් නරාවලට ඇදලා දමන්ට හදන මෝඩ අම්මන්ඩි කෙනෙක්. සමහර විට අම්මට වඩා මොලේ තියෙයි කොල්ලට මේ ගොන් කම් නොකරන්න.

  2. janaka says:

    සිංහලයෙක් වීම ලැජ්ජාවක් කියාපු එකා මෙන්න චන්දෙ ඉල්ලන්න එනවා .මේවගේ උන්ව මුලින්ම කපලා දැම්මේ නැතිනම් මුගේ අම්මටත් වඩා හොඳට මු මේ රට ජාතිය පාවල දෙවි ජනතාවෙනි මුට විරුද්ද වන්න

  3. යුක්තිය says:

    එක අතකට මෙච්චර රට විනාශ කරපු අම්මන්ඩියි, යූ.එන්.පීයට අදාල නොවන ජාතියකට අපහාස කරපු පුතන්ඩියයි මෙහෙම හිතන එක සාධාරණයි…! ලංකාවෙ නොම්මර එකේ හරක් ඉන්න බව පහුලිය මැති වරණ දෙකන්ම, හොදට ඒක පේනවනේ… උන් කෙසේ වෙතත් මට කියන්න තියෙන්නෙ චන්ද්‍රිකාට තෝයි.තොගෙ කලු සුද්දයි වරෙන්කො චන්දෙ ඉල්ලන්…අම්ම විජයගෙ මලකුන විකුනං කෑව…පුතා එනව මලකුනු හදන් කන්න…

  4. lion says:

    කොටි හිතවාදී චැනල් 4 නාලිකාව විසින් සකසන ලද ව්‍යාජ චිත්‍රපටය නැරඹීමෙන් පසු තමා ශ්‍රී ලංකිකයෙක් වීම ගැන ලැජ්ජාවන බව එංගලන්තයේ සිට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේද මෙම විමුක්ති විසිනි

  5. saradieal says:

    තම පුතු වන විමුක්ති කුමාරතුංග කිසිසේත්ම දේශපාලනයට නොපැමිණෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
    ඇය මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී පැවැති උත්සව සභාවකදී නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

    සභාවේ සිටි අයෙකු විසින් ඉදිරියේදී නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු වශයෙන් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට එක් කරන මෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඇය පවසා සිටියේ ‘නෑ. කොහෙත්ම නෑ. විමුක්ති දේශපාලනයට එන්නේ නෑ’යනුවෙනි.

  6. gadol says:

    ශ්‍රී ලංකාවේ රජය දැඩිලෙස විවේචනය කළ චන්ද්‍රිකා තවදුරටත් කියා සිටියේ ඇයගේ 28 හැවිරිදි පුත්‍රයා එනම් විමුක්ති කුමාරතුංග Sri Lanka’s Killing Fields වාර්තා රංගනය නරඹා ඉකි බිඳිමින් ඇය අමතා කියා සිටියේ තමා ශ්‍රී ලාංකිකයෙක් යැයි කීමට කෙතරම් ලජ්ජා වන්නේ ද යන්න බවයි.

  7. Ruwani says:

    හැමෝම හරිම බයයි විමුක්ති .එනවා කිව්වොත් ..විමුක්ති රටම පාලනය කරන දවසක් එනවා . දේශපාලනය. පියාගේ ජනතාවට තිබුණු ආදරය ..uga

    • කාන්තිලතා says:

      “හැමෝම හරිම බයයි විමුක්ති .එනවා කිව්වොත්”
      රටේ ඉතුරුවෙලා තියන ටිකටත් වැඩේ දෙයි කියල හරිම භයයි.

  8. I tink Ruwani you daydreaming.

Main News