රටම අන්දයි.. මාස හතරකට කලින් මධ්‍යම අධිවේගය දෙවන අදියරට එකම තැන දෙවරක් වැඩ අරඹලා..

February 2, 2017 at 10:40 am | lanka C news | ලංකා සී නිවුස්
රටම අන්දයි.. මාස හතරකට කලින් මධ්‍යම අධිවේගය දෙවන අදියරට එකම තැන දෙවරක් වැඩ අරඹලා..

ඊයේ දිනයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතින් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ දෙවන වතාවට බව සිරස රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති විකශයේදී පෙන්වා දුන්නේය.

2016 ඔක්තෝබර් 6 වනදා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම ස්ථානයේදීම සමරු ඵලකයක් විවෘත කර මධ්‍ය අධිවේගයේ දෙවන අදියර වැඩ ආරම්භ කල බව එම වාර්තාවේ සදහන් විය.

41,429 Viewers

27 Comments to “රටම අන්දයි.. මාස හතරකට කලින් මධ්‍යම අධිවේගය දෙවන අදියරට එකම තැන දෙවරක් වැඩ අරඹලා..”

  1. kamasiri Kuruwita says:

    අනේ මන්ද ඔයි , මම නම් හිතන්නේ අපිට පිස්සු කියල බ්‍රෝ.

    • leel says:

      කුලියාපිටිය වොක්ස්වාගන්–>නිකන් ගරාජ් එකක් උනා..
      හොරන ටයර්—> ඉඩමකට කෙල උනා…
      පසුගිය සතියෙ 2017-01 හොරන මුල්ගල් තියපු තව මොකක්දො එකක්—-> 2014 රෙ රත්නසිරි වික්‍රමනායක වියුර්තකරල තිබුන…….
      කොලබ නුවර 2 වන අදියරට ඉයෙ තිබ්බ් මුල්ගල, මුල්ගල තියපු උන්ගෙ නියුන් සහොදරයො මිට මාස 3 නකට කලින් තියල තිබුන……

      මාර වෙනසක් උනේ ඔයි….ටොයියො මාර හැපි එකේ ඉන්නෙ රට හැදෙනව බලල…..

      • Perera says:

        mara ගේ චීන කොලනියේ අධිවේග වගේ නොවේ මේවා, දේශීය ඉන්ජන් අතින් කෙරෙන ආසියාවේ අපේ සුපිරි මොලේ රනිල් පියාණන්ගේ සුපිරි වැඩ. ගන්කබර බත් බයියන්ට මේවා දකින කොට ඇහේ කටු අනිනවා වගේ ඇති. අද රට පුරාම වංචා දුෂනයන්ගෙන් තොර සුපිරි වැඩ, මේ සියල්ල සිදුවන්නේ රනිල් පියාණන්ගේ අනුදැනුම මත. කොටියාගේ රට මුදවා, mara ගෙන් රට මුදවාගෙන, වෙන්නට තිබු මහා විනාශය වලක්වා, වෙන්ඩ තිබු මහා උද්දමනයෙන් රට මුදවා, විශ්මිත සංවර්දන මාවතට අදරට රැගෙන ඒමට සුදුතුම්පිය අතිඋතුම් රනිල් පියාණන් සමත්ව තිබෙනවා. thank you Jesus.

    • විසිල් විතරයි බල්ටි නැත-මාද්‍ය සන්දර්සන මිස- වැඩ නැත=එයයි යහපාලනය

  2. Lasantha Kuruwita says:

    කිරිඇල්ල කියනවා ආඩම්බරයක්ලු ඉදිකිරීම් දේශීය සමාගම් වලට දෙන එක. අපිටනම් ආරංචියේ හැටියට ජපන්නු ටිකක් කොන්ත්‍රාත් එක ගන්න ආවා ඇවිත් වැඩේ අත ඇරියා ආණ්ඩුවට දෙන්න සල්ලි නැතිවෙයි කියන බයට. චීනෙ කොහොමත් ඇරියස් නේ. මොකෙක්වත් එන්නේ නෑ ආණ්ඩුව පාර හදන ගමන් සල්ලි දෙන්නේ නැතිවෙයි කියන බයට. දැන් ප්‍රොජෙක්ට් එක මාගා එකේද කොහෙද කරේ ගහන්නේ යන්නේ.උනුත් හෙමිහිට ශේප් වෙනවා ෂුවර්. ඊට පස්සේ බඩුම තමා

    • DRS says:

      The reason we use foreign companies is for their technological knowhow. The Katunayaka highway is better than the southern highway but still not as good as a motorway in UK e.g. No catseyes, no road indicators to alert the driver is they get close to teh curb.
      We are now going to end up with a 4 lane B road with 4x 10km sections each different to the other.
      What a mess.
      I am sure one of the constructors is Daya Gamage.

    • Nalin says:

      The Japanese are doing the 3rd stage. That is the part between Pothuhera and Kandy. Local companies are constructing this stage 2nd stage). Do not mix up the various stages/parts.

    • kurunegala kollek says:

      phase 2 ta salle denne ADB ban china nove.

  3. Bakaladasa says:

    දෙවෙනි අදියරනෙ! ඒකයි දෙසැරයක් විවුර්ත කරන්නෙ’
    😀

    • Sihala Yaka - සිහල යකා says:

      හරියටම කියනව නම් සාමාන්‍යයෙන් එකම තැනට අඟල් බාගයක් විතර එහායින් තමයි මේ ජාතියෙ උන් දෙවෙනි පාර නෙවි මුල් පාරම වැඩේ අරඹන්නේ.

      හැක් හැක්.

  4. kurunegala kollek says:

    matara hambantota ekata wada janathawata prayojanawath. mahinda meka 2015 ta kalin weda patangena harithibuna nam 2015 jan 8 aniva dinanawa.

    • බන්ඩයියා says:

      මතකද ෆොනිය අැහුව “අධි වේගි මාර්ග කන්නද” කියල. රනිල කිව්ව “අපිට පැය බාගයක් පරක්කු වෙලා හුරැය් ෆලය් ඔිවර් ඔිනැ නැහැ” කියල

  5. අම්බරුපාලනය says:

    මේ යන යෑමේ හැටියට ලබන අවුරුද්දේත් ඔතැනම මුල්ගලක් තියයි, මෙහෙමත් හරක්! තමයි කියන්න තියෙන්නේ.

  6. kurunegala kollek says:

    ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල විශේෂ ස්ථානයක් මධ්‍යම අධිවේගී මාර්ගය වෙත හිමි වේ. විශේෂයෙන්ම දිවයිනේ පළාත් රැසක් (බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද) යා කෙරෙමින් ඉදිවන මධ්‍යම අධෙවිගී මාර්ගය නිම වීමත් සමග පළාත් අතර ගමනාගමනය ඉතා කෙටි කාලයක් තුල සිදුකල හැකි වනු ඇති.

    එමඟින් උතුරු නැගෙනහිර, ඌව වැනි පළාත්වල සිට මහනුවර සහ අගනුවර වෙතත්, ව්‍යාපෘතියෙන් ආවරණය වන අනෙකුත් පළාත් වෙතත් ඉතා කෙටි කාලයක් තුල ගමන් කිරීමට හැකි වීම ආර්ථික, පරිපාලන හා ප‍්‍රවාහන යන සෑම අංශයකම වර්ධනයට විශාල රුකුලක් වනු ඇත. මේක අනිවාර්යෙන් දක්ෂිණ අදිවේගයට වඩා රටේ බහුතර ජනතාවට ප්‍රයෝජවත්. අඩුමගානේ මහින්ද මේක 2015 ට කලින් පටන්ගෙන තිබුනානම් කවදාවත් පරදින්නේ නෑ. මම උනත් මහින්දට නොදුන්නේ අපිට කරන කුඩම්මාගේ සැලකිලි නිසාමයි .

    • Disce aut descede says:

      මහින් දට පාඩම් උගන් වන්න ගිහින් අන්තිමේ කාටද කෙල උනේ ?
      සූර්‍ය දිව්‍ය රාජයාට පාඩම් උගන්වන්න ගිය හිම බබාට උනා වගේ තමයි අපේ මිනිස්සුන්ට උනේ. .

      දැන් ඔය පාර හදයි කියලද හිතන් ඉන්නේ. කිසිම රටකින් ආධාර ගන්න බැරිඋනා​. දැන් අපේ රටේ බැංකු වලින්ම සල්ලි ගන්නව කියමින් ගල් තියනව​. පාර දිගට ගස් නම් කපල විකුණයි . එච්චර තමයි.

      • kurunegala kollek says:

        ඒක තමා අපිට දැන් තියන ප්‍රශ්නේ . මහින්ද කරපු දේ නිසා දකුණට තව අවුරුදු 50ක් යනකල් කිසිම ස්න්වර්දන්යක් නොකලත් අව්ලක් නෑ. කොහෙද මේ අය රටේ නය බර අඩුකරන්න කියල සන්වර්දනේ කරන්නේ බොහොම ස්ලෝනේ . අපිටත් ඕනේ කොහෙන් හරි කමක් නේ නය අරගෙන ලෝකේ ලොකුම දේවල් ටික පොළොන්නරුවේ වගේ හදා ගන්න.( මහින්ද කල වගේ) හාල් 500 ට පෙට්රෝල් 1000 ට ගියත් කමක් නෑ . බැරිම උනොත් රට විකුණලා හරි දායි නේ. (office වල දකුණේ උන් අපිට සලකන්නේ වැද්දන්ට වගේ එකී තරහ ) දැන් අපි නය ගෙවනවා දකුණේ අය සන්වර්දනේ ප්‍රතිලාබ බුක්ති විදිනවා . කොහෙන් හරි නය අරගෙන අපිටත් අදිවේග , ගුවන් තොටුපොළවල් හැදුවම අපි උණුයි දෙගොල්ලම නොකා නොබී හරි ගෙවනවානේ. ඒක දැන් ක්‍රමයට wada සාදාරනයි

    • jaya says:

      This is good start

    • daham says:

      dakshina adiwege awathakseru karana eka loku waraddak. eke dinakata yana waahana ganana keeyada. sathi antha saha diga sathi anthawala vaahana polima kohomada. ekenma penenawa neda eka kochchara nam janakaayakata prayojanada kiyala.

      • kurunegala kollek says:

        https://www.google.lk/maps/@7.2699961,80.2021748,10.75z/data=!5m1!1e1?hl=en
        balanna dan traffic mama one ottuwak thiyanawa meka kawada hari haduwama eka dakshina ekata wada wahana yanawa kiyala. api me rate inna deveni ganaye puravesiyo nove.therunada

      • kurunegala kollek says:

        මෝඩයෝ සති අන්තේ ඔකේ යන්නේ පිට පළාත්වල ට්‍රිප් යන මිනිස්සු . මාසෙක average අරගෙන බලපං. කොලබ මහනුවර හා කොලබ කුරුණෑගල 6 පාර හා 5 පාරේ සාමාන්‍ය දවසට යන ප්‍රමාණය දක්ෂිණ අදිවෙගේ ( කුරුදුගහ පහුකරන)හා ගාලු පාරේ (අම්බලන්ගොඩ පහුකරන) එකතුවට වඩා හුගක් වැඩි. මම අදිවේග හදන්න කලිනුත් මාතර පාරේ හා නුවර පාරේ ගිහින් තියනවා . එකම වෙලාවක (උදේ 4-6 අතර පය 2 ට යන වාහන ප්‍රමාණය බලපන් ඕනෙනම් )මම මාතර ඉදන් කළුතරට නොර්මල් බස් එකේ පැය 1.40 ට ඇවිත් තියනවා (120km ) නමුත් ඒ දුරම කැකිරාවේ ඉදන් පස්යාලටඑන්න බෑ( දෙදෙනෙක් එකම දවසේ එකම වෙලාවේ මාතර හා කැකිරාවේ ඉදන් අවොත්) ඒ කියන්නේ මොකක්ද ? දබුල්ල කුරුණෑගල වරකාපොල කොලබ පාරේ වාහන වැඩි ගාලු පාරට වඩා. සරල දෙයක් තේරෙන්නේ නෑ. අනික හම්බන්තොට,,,, මාතර හම්බන්තොට නිකන් පාරේ 100 ට යන්න පුවන් පට්ට පලු පාරවල් . එත් උබලගේ ඔය කියන කෙනා අදිවේග හැදුව නේද? වඩා ප්‍රමුක මොකක්ද ? වැඩි ජනගහනය යන පරද තමන්ගේ ගමේ පරද?

  7. Vimarshana says:

    දිවයින පුරා ඇති කාර්මික ජනපද බොහොමයක කර්මාන්ත වැසි ගොස් අලුත් කර්මාන්ත සඳහා ඉඩ ප්‍රස්තා තිබියදී තවත් ආයෝජන කලාප සඳහා සම්පත් නාස්තිකරන්නේ කුමටද? එකම ඉදිකිරිම සඳහා උත්සව දෙකක් පවත්වමින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගැනීම සඳහා මහජන මුදල් නාසිති කිරීම පුර්ණ බලති විධායක ජනාධිපතිවරයාටවත් නවත්වාගත නොහැකිද? නය බර ගැන මැසිවිලි නගමින් මෙසේ මහජන මුදල් නාස්තිකිරිම මොනතරම් අපරාධයක්ද?

  8. Dodampe Mudalali says:

    Every stone is a ‘mul gala’ for the politicos.
    Only publicity & no real action.

  9. විසිල් විතරයි බල්ටි නැත-මාද්‍ය සන්දර්සනමිස- වැඩ නැත=එයයි යහපාලනය

  10. පස්සත් වික්ක සිංහ says:

    බනින්න එපා අනේ. ගල් තිය තිය අත ගගා ඉන්න එක තමයි ජීවිතේ සැප​.
    නැද්ද මල්ලිලා .

  11. love nature says:

    මේ අතරතුර රිෂාඩ් බද්ද්යුදින් විල්පත්තුවෙ වනය විනාශකරමින් මුස්ලිම් ජාතිකයින් එහි පදින්චිකරවනවා. උතුරේ සිංහල ජනතාව ඔවුන් වාසයකළ ගම්වල පදිංචිය තහනම්කර උතුරෙන් එලවාදමනවා. හම්බන්තොට අක්කර 20දාහක් චීනෙට විකුනනවා, උතුරයි නැගෙනහිර සම්බන්ධකරලා දෙමල කතා කරනවුන්ගේ ප්‍රදෙශයක්බවට පත්කරන්න ෆෙදෙරල් ව්‍යවස්ථාවක් සාදනවා. මේකට සිංහල බෞද්ධ ජනතාව ඉඩදිය යුතුද?

    මුල ඉඳලා රනිල්- මෛත්‍රිපාල- චන්ද්‍රිකා හවුල කලේ ලංකාවේ සින්හල ජනතාවගේ ඇස් බැඳලා රටවිනාශයට ගෙනයන එකයි. සින්හල බෞද්ධ ජනතාව පත්තරකාරයින්ටයි ගුවන්විදුලියේ දේශපාලන සංවාදවලටයි රැවටෙන්නේ නැතිව එක්රාසිවෙලා මේ ආණ්ඩුවට විරුද්ධව නැගිසිටීමට සුදානම්විය යුතුයි. යුඇන්පී කාරයින්ටයි සිරිසේනට හා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස්පාක්ෂිකයන්ටයි ගන්වලට එන්ට දෙන්ට එපා.

  12. ලොකු දරුවා says:

    උඹල නිකන් කෑගහන්න එපා. කිරිඇල්ල මුල්ගල තිබ්බේ සමරු පලකය හදන්න. රනිල් විවෘත්ත කරේ අන්න ඒක.

Main News