රටම කැලඹුනු මහින්ද-රනිල් හදිසි හමුවේ තොරතුරු මෙන්න…

September 8, 2017 at 12:00 pm | lanka C news
රටම කැලඹුනු මහින්ද-රනිල් හදිසි හමුවේ තොරතුරු මෙන්න…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂ පිරිසක් අතර හදිසි සාකච්චාවක් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ කාර්යාලයේදී පැවැත්වින.

මෙම හමුවේදී අවධානය යොමුව ඇත්තේ යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනි.

රාජ්‍ය සේවකයින්ට මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව ලබා නොදීමට වන වගන්තිය සංශෝධනය කල යුතු බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇති අතර එසේ නොකරන්නේ නම් එය සමස්ත රාජ්‍ය සේවකයින්ටම කරන අසාධාරණයක් බවද සදහන් කර තිබේ.

පක්‍ෂ නායකයින් සමග සාකච්චා කර ඒ ගැන තීන්දුවක් ගන්නා බව අගමැතිවරයා ඊට පිළිතුරු දී ඇත.

මෙම සාකච්චාව පැයකට ආසන්න කාලයක් පැවැත්වින.

40,676 Viewers

4 Comments to “රටම කැලඹුනු මහින්ද-රනිල් හදිසි හමුවේ තොරතුරු මෙන්න…”

  1. wicky says:

    RW is a real deal master, UNP should get rid off this crook and appoint Sujith as the leader.

  2. Raja says:

    Horung okkama ekata hamuwelaa?

  3. chandana kariyawasam says:

    deal

Main News