රටම කැළඹූ ‘වදපෙති’ ගැන රජයේ නිල මතය මෙන්න..

March 4, 2018 at 6:48 pm | lanka C news
රටම කැළඹූ ‘වදපෙති’ ගැන රජයේ නිල මතය මෙන්න..

මෑතකදී අම්පාරේ හෝටලයක ඇති වූ කලහය නිසා ‘වද පෙති’ සම්බන්දයෙන් මෑතකදී සමාජයේ මතුව ඇති සාකච්චාව ගැන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මේ ගැන පැහැදිලි කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

30,892 Viewers

27 Comments to “රටම කැළඹූ ‘වදපෙති’ ගැන රජයේ නිල මතය මෙන්න..”

  1. Harsha says:

    So…Can these be Vitamin C?

    • somapala says:

      We knew immediately this is the work of Rajitha and Son. They are mad that pohottuwa won everywhere. Horata issella weta panna kiyanne okata. Rajitha fellow immediately put the blame on Rajapakses, and his son also made an appearance after a long while. The social media are Chatura’s operation. These happened even in earlier elections ties to cause muslim unrest.

      • Kamal says:

        වැඩේ කියන්නෙ ඔය දානව කියන වඳ පෙති තාම කවුරුවත් පෙන්නල නැති එක. කිසිම පරීක්ෂනයකට ඉදිරිපත් කරල නැති එක. බයියෝ බයියෝම රවට්ටලා රට ගිනිතියනවා.

  2. Ravi.K says:

    Dr.anil jasinha
    Are you living in 20 s century.now world has changed lot not you are learning .even small amount of mercury can cause death of person secretly.
    Anyone can google and find. How much infertility pills and capsules in the world

    • WPD says:

      හොයලා දාන්නකෝ අපිටත් දැනගන්න, හොයාගන්න නැත්තම් කමක් නැ ඉතින් අපි නානාගේන් අහගන්නම්. සමහර බල්ලෝ බුරනවා , බුරන්න හේතුව අපි ගුගල් කරලා බලන්න ඔනා.

    • Fighter says:

      Please check whether these drugs are used to cause infertility or to treat infertility (apart from contraceptive tablets effective for one day).
      Dr. has mentioned only about sterilization and nothing about poisoning people to death, which is a different subject altogether.

  3. sam says:

    yako wanda bawa neme fertility eka gana katha karapan ekata kiyane saru bawa kiyana eka, eka milliliter eheka thiyena sperms gana , meka aduwena karama gana katha karapan, ethkota uthare hamba weyi, me wena parshnayak aran pethi walin eka bribawa hoyagana nehe kiyala anga beragana, oyawage kiyana puluwan ithin pethi walin rockets bima dana behe kiyalath, adala dea mu hangala

  4. ravi says:

    koheda yanne malle pol

    • Love nature says:

      වද පෙති සිද්ධියට විරුද්ධත්වය පලකල සිංහලයන්ට දඩුවම් ලබා දියයුතු බව කියන බදියුදීන් ඇමති ..ඒ වද පෙති සිංහලයන්ට ආහාරවලට දමා දුන් මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව දඩුවම් ලබා දියයුතු බව නොපවසන්නේ මන්ද ?
      අපේ රටේ නැගෙනහිර විල්පත්තු ජාතික වන රක්ෂිතය විනාශකරන මේ මුස්ලිම් ඇමතියාට විරුද්ධව වත්මන් රෙජීමය නීතිය ක්‍රියා නොකරන්නේ මන්ද ? කටාර් NGO වලින් ලැබෙන මුදල් පාලකයන්ටත් ලැබෙන වද ? බදියුදීන් වැනි මුස්ලිම් අන්තවාදියෙක් ,අපේ රටේ සිංහලයන්ට බොරු චෝදනා මත දඩුවම් ලබා දීමට යෝජනා කිරීම ගැන අපි නම් පුදුම නොවේ ..

  5. Sira says:

    Now I feel how our brothers are fool. Without any knowledge about “Wada pathi”, been shared lot of post on social medias. Other religions people are laughing and telling “modayo” about us. Please be educated..

    • Malinda says:

      Sinhalaya modaya

      • Deez says:

        Malinda are you Muslim? Don’t look up and spit on yourself.. Muslim fellows might be laughing reading your idiotic comment

    • Boo says:

      ළිං වල ඉන්න ගෙම්බෝ, ලිඳෙන් එළියේ ඉන්න අයට හිනාවෙනවා. ලිඳේ ඉන්න ගෙම්බා හිතාගෙන ඉන්නේ තමන් දන්න ළුණු බිජ්ජ තමයි ලෝකේ කියල.

      උන්ට බටහිර වෙදකමයි, google එකයි ඇරෙන්න වෙන මෙලෝ දැනුමක් නෑ. ඒ මෝඩ රැල ඉතිං ඔය දෙකේ නැත්තන් වෙන කිසි දෙයක් හිතල බලන්නේ නෑ.

  6. kumara says:

    wartha manaye daruwan nethi pawul pramanya sigrayen wediwenawa…..mese daru pala nethiwana pawul enna ennamma wediwanne kohomada? me gana addayanayak kara thibeda? mowun chodana kala beheth pettha kumakada? rasakarakayak da?

  7. Careem Bai says:

    Lokaema nathi Wada paethi lankawae thambeen weesin soya gaena Atha.lankaway thambeen ta jayawewA
    Nobel prize eka lankawata

    • Boo says:

      Muslim jaatikayan neethi wirodeewa gaman malu thula sangawa
      upath paalana pethi gena ens wita rehuwsta asu wu
      swastha ganana 2017 puwath path reports tika witarak beluwat
      eththa therewi.
      facebook witharak balana mod booruwan ta mole denna
      deyyanta th be

      • Boo says:

        Above is not the original Boo. A thief who could not find his own name has stolen the name selected by me. Sign of weakness !

        රනිල් වගේම .තමන්ට “බැරි” කෙනෙක් වෙන්න ඕනේ.

  8. FREE says:

    එතකොට ජාසිංහ මහත්තයො,මේ නොදන්න නිසයි අහන්නෙ,රටක අගමැති,මුදල් ඇමති,නිවාස ඇමති වගේ වැදගත්ම ඇමතිවරු වාසෙක්තමි ශල්‍යකර්මය කර ගත්තු රටවල් ලෝකෙ ඇත්තෙම නැද්ද​?

  9. සිංහල බන්ඩා says:

    පෙති වලින් වඳ වෙනවද නැද්ද කියන මෙතන ප්‍රශ්ණයට අදාල නැහැ. හෝටල් වල විශේෂයෙන්ම මුස්ලිම් හෝටල් වල පිසූ කෑම වල පෙති තිබුනද යන්නය් පර්‍ශ්ණය විය යුත්තේ. ‘නීතිය සහ සාමය’ අැමති සහ පොලීසිය තම්බි ගෙ හොද්දෙ පෙති තිබුනෙ කොහොමද කියල සොයා බැලිය යුතුය්.

    වඳ පෙති තම්බි හොද්දෙ කොටසක් ද යන්න සවුක්‍ය අැමති පැහැදිලි කල යුතුය්. මුස්ලිම් හොද්දෙ පෙති තිබුන නම් එවා වඳ පෙතිද මොන පෙතිද කියල සවුක්‍ය අැමති රාජිත (මොහම්මඩ්) පැහැදිලි කල යුතුය්. වඳ පෙති වලින් වඳ වෙනවද නැද්ද යන්න ගැලවීමට උත්තරයක් නෙවෙය්.

  10. felomena says:

    There are drugs that can affect fertility of a male or a female. Just do a google search.

  11. maraya says:

    සිංහලයන් වද කිරීමට මුස්ලිම් අන්තවාදීන් දරණ උත්සාහයට යමපාලනය සහය දක්වන බවයි අපට පැහැදිලිවන්නේ
    සිංහලයෙනි ,ඔය ‘වද පෙති’ ගැන ඉතා පරිසමින් සිටිව් …..අපේ සිංහලයන් වදකිරීමට අපේ රටට වද පෙති ගෙන්වන පුද්ගලයින්ට දඩුවම් දී එළවා දමව්

  12. දේශාභිමානී දේශ හිතෛශියා says:

    අපි දන්නවා අන්නාසි ගැට වලින් දරැ ගැබ් විනාශ වෙනවා කියලා ආයුර්වේදය තියෙනවා..ගැබිණි මාතාවක් මුල් මාස තුනේදි පැපොල් අනුභව කිරී⁣ෙමනවෙැලකීම හොදයි කියනවා කලල බන්ධයෙන බ්රෑණය ඉවතට තල්ලු කිරීමේ හැකියාවක් පැපොල් වලට තිබෙන නිසා…මේවා සමහරක් ලංකාවෙ බටහර වෛද්‍යවරැ කියන් නෑ…එයාලා කියන්නේ ඇලර්ජි සහ නන් ඇලර්ජි කියලා විතරයි කෑම ගැන සදහන් වෙන්නෙ කියලා…බටහිර වෛද්‍ය ක්රමය සනාථ කරලා තියෙනවා මේ බව යූ ටියුබ් වල සර්ච් කලොත් ටොප ටෙන් ෆුඩ්ස් ටු එවොයිඩ් ⁣ප්රෙග්නන්ට් මදර් කියලා දකින්න පුලුවන්..ලංකාවෙ පනඩිත දොස්තරලා ඒවා රිෆර් කරන් නැද්ද දෙයියො තමයි දන්නෙ…

  13. podi hamuduruwo says:

    සිංහලයන් වද කිරීමට මුස්ලිම් අන්තවාදීන් දරණ උත්සාහයට යමපාලනය සහය දක්වන බවයි අපට පැහැදිලිවන්නේ
    සිංහලයෙනි ,ඔය ‘වද පෙති’ ගැන ඉතා පරිසමින් සිටිව් …..අපේ සිංහලයන් වදකිරීමට අපේ රටට වද පෙති ගෙන්වන පුද්ගලයින්ට දඩුවම් දී එළවා දමව්

  14. silva says:

    jasinhata denna oni wyagra pethi..nagalama yanna

  15. දේශාභිමානී දේශ හිතෛශියා says:

    අපි දන්නවා ශරීරයේ තුවාලයක් ඇති වුණාම ඇමොක්සලින් ⁣දෙනවා පෙති හෝ කරල් වදියට…එතකොට තුවාලය වේලෙන්න ඒක හෙතු වෙනවා…ඒ වගේ ශුක්‍රාණු සහ ඩිම්බ කියන්නෙත් සෛලයන්..ඒවා වෙලන්න හෝ ඒවායේ ජීව ගුණය නැති කරන්න පුලුවන් කරල් හෝ පෙති නවීන තාක්ෂණය මගින හදන්න බෑ කියලද අනිල් ජා සිංහ මහත්තය කියන්නෙ…

  16. Geetha says:

    Me gana adahas wimasiya yuthuwanne kondostharawarungeni.Upadiya nathath aralu buralu athuwa hondata pahadilikarala dena bawa nisakai.

  17. Rohitha says:

    dr ajge uththaraya koheda yanne – malle pol wage. aenga galawaganta dena uththarayak.ethuma honda mahathmayek. namuth yamapalane nisa owun karana winashaya gaena kata arinne rajaye sevakayo bayayi. ane ape ratata giya kalak.

Main News