රටම විකුණනවා.. කිසිදු ඉදිරි ගමනක් නෑ.. මේක වැඩ බැරි ආණ්ඩුවක්.. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජය ගැනීම විශාල බොරුවක්..- ඇමති සුසිල් බැට දෙයි..

August 19, 2017 at 9:20 am | lanka C news
රටම විකුණනවා.. කිසිදු ඉදිරි ගමනක් නෑ.. මේක වැඩ බැරි ආණ්ඩුවක්.. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජය ගැනීම විශාල බොරුවක්..- ඇමති සුසිල් බැට දෙයි..

අද වන විට මෙම ආණ්ඩුවේ ගමන සහමුලින්ම වැරදි සහගත බවත් ආණ්ඩුවේ නායකයන් ගණන වැඩිවීමෙන් විශාල අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවත් ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

බැඳුම්කර කොමිසමේ රජයේ නීතිඥවරුන්ට බැණ වැදීම වැරදි බවත් ඒ ආකාරයෙන් බැණ වදින්නන් පෙන්වන්නේ තම නොහැකියාව සහ නොදන්නාකම බවත් ඇමතිවරයා කියා සිටී.

නීතීඥයින් කටයුතු කරන ආකාරය දොස්තරලා නොදන්නා බවත් ඇමති රාජිත සේනාරත්න කතා කල යුත්තේ තමන් දන්නා දෙයක් ගැන පමණක් බවත් පවසන ඇමතිවරයා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත්තේ යයි පැවසීම විශාල බොරුවක් බවද පවසයි.

අද ආණ්ඩුව ඉදිරියට යන්නේ එජාපයේ මතය අනුව බවත් මේ ආණ්ඩුව පැමිණ ඇත්තේ රටේ සියලු දේවල් විකිණීමට බවත් පෙන්වා දෙන ඔහු ආණ්ඩුව තුල ශ්‍රීලනිප මතයට කිසිදු කන් දීමක් සිදු නොවන බවද පෙන්වා දෙයි.

මේ තත්වය යටතේ මේ රජයට කිසිම ඉදිරි ගමනක් නැති බවත් ආණ්ඩුවට වැඩ බැරි බව ඉතා හොදින් තහවුරු කර ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් අවධාරණය කරයි.

24,165 Viewers

15 Comments to “රටම විකුණනවා.. කිසිදු ඉදිරි ගමනක් නෑ.. මේක වැඩ බැරි ආණ්ඩුවක්.. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජය ගැනීම විශාල බොරුවක්..- ඇමති සුසිල් බැට දෙයි..”

  1. Samare says:

    උඹලට යන එන මං නැතිවෙනකොට තමයි රටට ආදරේ. එතෙක් උඹල වගේ ඔස්තාර් ලට යූ.ඇන්.පි ය ගැන තේරුමක් තිබිලම නැහැ නේද? අවස්ථාවාදියො

  2. silva says:

    Toth pala paw nodi

  3. Bandara says:

    Hon. Minister your speech is true. Please go out this government.

  4. daham says:

    ekata kamak naha, athulema lagala hitapiyawu. lajjawak kiyala ekak nahane.

    • asaranaya says:

      මොකටද සුසිලෝ ඔලුව කසන්නේ – හේතුව අපි දනිමු
      මයිතුනයගෙ රැවටිළි බස් මුසු- ඔබ ඇද බා නාගන්නේ,
      කොපමණ කිව්වත් ඉවරයි ඔබ දැන්
      චන්දෙන් පරදින්නේ
      පාරෙන් වත් යන්නට බැරි බව– ඇයි දැයි නොවැටහෙන්නේ

  5. SuMa says:

    මේ අවස්ථාවාදීන් ගැන සිහිතබා ගමු. මහින්ද උනත් මුන් ආපහු ගත්තත් මුන්ට අපේ චන්දය පාවිච්චි නොකිරීමට අපි ඉටා ගනිමු.මේ රට ගොඩ ගැනීමේ වගකීම කාටත් වඩා රටවැසියන් වන අපට ඇත.

  6. parliament jokers says:

    Meyata danui sathya awaboda wela thiyenne.Apinam danagena hungak kal.Volkswagon, saitm, lotharai mandala deka , hambanthota waraya, maha banku mankollaya keepayak witharai. Oya apita kiyala wadak naha. Villa asweema deela nambu pitin gedara yanawala.

  7. Mathugamaya says:

    These Selfish Morons are Directly Responsible for the disaster Country Drag in to.If they wouldn’t have Supported Ranil and Co. Would’ve been on the Road by Now.

  8. Hiddadura says:

    After 2 years as a senior minister now he realised with the benefit enjoyed going back to join the same gang
    Be in the government and protest in Parliament when things happen. Then you are a hero not when in opposition

  9. ෆැන්ඩන්ගෝ says:

    ඉතින් බැන බැන අහවල් එහෙකටද මේ මනුස්සයා මේකෙ රිංගලා ඉන්නේ
    නම්බු පිටින් එළියට ආව නම් ඉවරයිනේ
    තව එකක් – විජේදාසට දඩුවම් කරපු එකේ මෙයාට දඩුවම් කරන්න ජනාධිපතිට කොන්දක් නැතිද

  10. David Milli-Banda says:

    Ikman karala panapan. nathinam umbawath wikunala da’yi.
    21/2 tears in the yahapalanaya… ithin koheda නම්බු ithuruwela thiyenne?

  11. BARCARDI says:

    Find all hidden details of all selling and publish them. That is only thing left you to do for the country. You also part of entire destruction.

  12. Voter says:

    Why don’t you tell this to your President and come out from government without enjoying ministerial perks. It appears that you are trying to get sympathy from JO and be in good books with MR. JO should chase out this double standard politician.

  13. Rikie says:

    I voted you twice in the elections. But not gonna do that mistake again.

  14. Jay says:

    These blokes have no shame, past 10 years ruined the country and now talk like a clean person. Could be he is suffering from dementia.

Main News