රටෙන්ම ප‍්‍රතික්‍ෂෙපයි.. ආත්ම ගෞරවයක් තිබේනම් අස්වෙන්න..- බෙල්ලන්විල මහ නාහිමියෝ ආණ්ඩුවට කියති…

February 14, 2018 at 11:20 am | lanka C news
රටෙන්ම ප‍්‍රතික්‍ෂෙපයි.. ආත්ම ගෞරවයක් තිබේනම් අස්වෙන්න..- බෙල්ලන්විල මහ නාහිමියෝ ආණ්ඩුවට කියති…

මැතිවරණයේදී ලද බරපතල ජනතා ප‍්‍රතික්‍ෂෙප වීම මත ආත්ම ගෞරවයක් ඇතිනම් ආණ්ඩුව ඉවත් විය යුතු යයි බෙල්ලන්විල රජ මහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පවසති.

මැතිවරණ ප‍්‍රතිඵලය දේශපාලනිකව පිලිගන්නේ යයි ප‍්‍රකාශ කිරීම ප‍්‍රමාණවත් නැති බවත් එය සලකමින් අවංකව තීරණයක් ගත යුතු බවත් උන් වහන්සේ කියා සිටිති.

උන් වහන්සේ මෙම අදහස් පල කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් එම විහාරස්ථානයේ පැවිත ආශීර්වාද බෝධි පූජාවකට සහභාගී වූ අවස්ථාවේදීය.

30,324 Viewers

31 Comments to “රටෙන්ම ප‍්‍රතික්‍ෂෙපයි.. ආත්ම ගෞරවයක් තිබේනම් අස්වෙන්න..- බෙල්ලන්විල මහ නාහිමියෝ ආණ්ඩුවට කියති…”

  1. Ajith SL Patriot says:

    DO YOU WANT THESE TYPES OF INDIVIDUALS TO REPRESENT OUR NATION?

    https://www.youtube.com/watch?v=Pjmw8kxbMPU

    • Devaka Jayasuriya says:

      දැන්වත් දේශපාලනෙන් අයින් වෙනවනම් හොඳා නැතනම් අයියට වගේ අලි ගහයි.

      • sayumi says:

        ඒක සිංහල බෞද්ධයන්ට හොඳින් පුරුදුයි. බුද්ධ චරිතයේ එවැනි ආදර්ශ බොහොමයි. මේ සිංහල රටේ දේශපාලනයත් එහෙමයි. මිනිස්සු කැමති නම්, අවංකව රටේ යහපතට වැඩ කරනව නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. පවුලක් නැති නපුන්සකේලට නම් හිතට අමාරු ඇති.

        • Alapaluwa says:

          කාරුණික ඉල්ලීමයි!! මෙතන සම, හරක් ලියන comment දැක්කම සිතෙනවා කොතරම් අත්මර්තකාමින්ද කියලා.නිතරම අපහාසයට උපහාසයට කරුණු ලියන්නම්යි මුන්ගේ ඇඟිලි නැවෙන්නේ.අනෙක දැන ගත්තොත් හොඳයි ඔය ලියන ටිකවත් අද ලියන්න මුන්ට ලැබෙන්නේ නැ එදා අවුරුදු 30 කාටත් වඩා තිබුණු මිලේජ්ජ ගාතකයන් ලෙයින් වපුරා රට රජකරන්න ඉඩදුන්නානම්. සමහරවිට මේ ලියන අවජාතක එවුන්ගේ මැරිච්ච තැන්වල ගසුත් පැලවේලා,ඒ ගස් මැරිලත් ඇති.එසේ රටක් ජාතියක් ගැනම සිතා තමන්ගේ පොදුයාපත ගැනවත් නොසිතා අපිට භියෙන් තොර රටක් ගොඩනගා දුන්නට උඹලා උඹලාගේ දෙමවුපියන්ට හා සමානව ගරුකරපල්ලා.නැතිව අවජාතක විදියට මෙතෙන තමන්ගේ අව්ජතාකය ප්‍රදර්ශනය නොකර අන් අයට…අනෙක දැනගනිල්ලා අපි නියම මොණරවිල වැනි නියම සිංහල ලේ ඇති දේශමාමක අය බව.

          • sayumi says:

            හිතවත් Alapaluwa මන් මේ comment එක දැම්මේ පහත මහදැනමුත්තාටයි. කෙසේ හෝ පළවී ඇත්තෙ වැරදි තැනකයි. බුදු දහම ගැනවත් සිංහල බෞද්ධ සංස්කෘතිය ගැනවත් හරි හමන් අවබෝධයක් නැතුව නිරපරාදෙ මහසංඝරත්නයට අපහාස කරන දුර්ජනයින් ගැන අනුකම්පා කරමු.

  2. මහදැනමුත්තා says:

    එතකොට දැන් බෙල්ලන්විල රජමහා විහරස්ථානයෙත් පවුල් පාලනය……
    අය්යා හාමුදුරුවන්ගෙන්….. මල්ලී හාමුදුරුවන්ට

    • san says:

      That is the way the system works. from the Guru hamudurowo to the 2nd in line. It can be your brother as well . Majority of the Buddha’s disciples were his close relatives and many brother from the same family entered the Sasana at the same time. Tho ehenem Budduhamuduruwanta kiyanne mokkakda ?

      • nalin says:

        He was the Chief Incumbent for the Vihara from the begining. Prof. Wimaratane(his brother) was only the care taker ( called as ‘VIHARA ADHIKAARI) as Dammaratana Thero is in Singapore.

      • Devaka Jayasuriya says:

        ඕවා විහාරස්ථාන නෙවේ බන් ව්‍යාපාරික ස්ථාන.

        • Saradiel says:

          Shut your dirty mouth Devaka..never insult Ven, Buddhist Monks

        • SALMAL says:

          Devaka Jayasuriya ..What an almighty idiot you are…why insulting Ven. Buddhists monks ?
          I feel that if a person has problems communicating the very least he can do is to shut up.
          Shut up Devaka

          • Devaka Jayasuriya says:

            මේ බය්යො ඒ කාලෙ හීයනම් බුදු හාමුදුරුවන්ටත් ශටප් කියයි.

        • මතුගමයා says:

          නිරාගමික බඩකඩිත්තුව හැදිච්ච උන්ට කියන්නේ.බෞද්ධ භික්ශූන් තමා ඉතිහාසයේ රජදරුවන් හටද උපදෙස් ගුරුහරුකම් දුන්නේ.අද දිනයේ එය දේශපාලන යැයි අර්ථ දක්වමින් බොදුකම හෙලා දැකීමට මේ රටේ වැඩි ආයුශ නැතිබව සිහි තබා නොගෙන කටයුතු කලොත් කෙළවීමට මුලය.

        • Mahasona says:

          Devaka උබ තම්බියෙක් නේද ? ගිහිං 5 පාරක් හදට වැදපන් ..බෞද්ධයන්ට අපහාස නොකර

      • JOY says:

        ගෞරවනීය බෙල්ලන්විල රජ මහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ට අපේ නමස්කාරය ජාතියේ උත්තමාචාරය පුදමු …අපේ රට ජාතිය ආගම රැකීමට අපි සැමවිටම එක්විය යුතුයි ..අපේ මව්බිමට ජයවේවා

    • Alapaluwa says:

      කනගාටුයි කීමට මොන දැනමුත්තා වුවත් අනෙක සහෝදරයා Patriot යයි කියාගත්තත් මටනම් කියන්න තිබෙන්නේ ඔයාලා දෙන්නම අඳුරේ හිඳන් මෙලොව දකින්න උත්සහා කරණ දෙදෙනෙක් බවයි. දන්නේ නැතිනම් දැනගන්න ශ්‍රී සුමංගල වැනි එඩිතර හිමිපාණන් වැනි අයයි එදාත් පර සක්කිලි බල්ලන්ගේ රට බේරාගන්න දිවි පිදුවේ එය ඉතිහාසයේ පටන් පවත්වාගෙන එන සම්ප්‍රදානයක්.නැති තමුන්ලාවගේ පරදේශක්කාරයන්ට පක්කලි වැඩකරන අය නොවේ මහින්ද වැනි එඩිතර විරුවන්. රටකට බ්හිවිය,අවශ්‍යම යුතු අයයි මේ අය.නැතිව නිකම් පාන්ඩුවට හොහේ දෙන දෙයක් කා කාලකන්ණි වගේ ජිවත් වන තමුනලා වගේ.

    • Vasana says:

      Devaka Jayasuriya…මහදැනමුත්තා ඇතුළු ජඩපාලන බත්බැල හිවල් රැලටයි
      ගෞරවනීය සංඝයාවහන්සේලාට අවමන් කරන ජඩපාලන බත්බැලයෝ රැල කටවහ පියව් ..

      ගෞරවනීය බෙල්ලන්විල රජ මහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ට අපේ පාද පුර්ව නමස්කාරය ..ප්‍රණාමය
      මේ සිංහල බෞද්ධ රට අතීතයේ පටන් වසර 2600 ආරක්ෂා කලේ අපේ මුරදේවතාවුන් වහන්සේලා වූ උතුම් සංඝරත්නයයි ..මේ රට බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ බෞද්ධ මව් බිම ..අපේ ගෞරවනීය සංඝයාවහන්සේලා සෑම අවස්ථාවකම රට ජාතිය රැකගත්තා ඒ වෙනුවෙන් ඉදිරිපත් උනා ..එසේ අතීතයේ ආරක්ෂා කල මව්බිම අනාගතයේත් වර්තමානයේත් ආරක්ෂාකිරීමට කිසිවකුගෙන් අවසර ගත යුතු නැත ..මේ සිංහල බෞද්ධ මාතෘ භූමියයි

      • S.P.Liyanaarachchi says:

        Thopi Hamudurwoda..pilikanu gane..kussi asse ringagena manapa ekathukaranna yana sasane kana eun.Ekekwath kata ariyada Dalada himige pòoja bime helu genu dala natala..baby lage car race padinakota..Budda dharshanya hariyata dannawanan umbla aawadn neha ..

  3. emma says:

    LOL MR ratenma peradeddi obathumala koheda hitiye

  4. Nuwana and Alokaya says:

    Oba wahansela Ape rate Jara Desaplanayata sambanda novenamen itha garutharawa illa sitimi. Gauthama Budun Wahansege Dharmaya Pracharaya karamin Mohayen, Thanhawen , Dweshayen Mula wechcha Minisunta Darma Awaboda karaweemata Pihata una manawi. Mama Buddhist kenek widihita danna eka deyak tiyanawa. Api Siyaludenama Merenawa. Ithin Mokatada api paw purawagena ape sansaragatha athmaya winasa karaganne
    Gosipo meka palakaranna. I hope you also will die oneday

  5. සිංහල බන්ඩා says:

    පච කෙලල බොරු පොරොන්දු දීල බලය ගත්ත හන්ස නඩේ පලාත් පාලන චන්දෙ ඉල්ලුවෙ වෙන වෙනම. ජනාධිපති එජාපටය් රාජපක්‍ෂලටය් දෙගොල්ලන්ටම පැහැදිලිවම හොරැ කිව්වා. ජවිපෙත් ඒ කතාවම කියල සීනුවට චන්දෙ ඉල්ලුවා. නමුත් ජනාධිපති ට ලැබුනෙ 13.3%ය්. ජවිපෙට 8.9%ය්. රාජපක්‍ෂලගෙ නමුත් පොහොට්ටුව 44.6% ක් ගත්තා. රාජිත වගේ වාචාලයො බය්ල කිව්වට වැඩක් නැහැ. 2015 පාර්ලිමෙන්තු චන්දෙදි 47% ක් ගත්ත එජාපට 33% ක් වත් ගන්න බැරි උනා. 41.98% ක් මහරගම ගත්ත අලියා මේ චන්දෙදි ගත්තෙ 26.7%ය්, අහල නැති බයිසිකලයක් 45.7% ක් ගත්තා. එජාපය එක අාසනයක් වත් දින්නෙ නැහැ. බෞද්ධ බහුතරය ඉන්න සෑම ප්‍රදේශිය සභාවක්ම පොහොට්ටුව දින්නා.
    මුස්ලිම් සහ දෙමළ ජනතාවටත් අද රනිල් තිත්ත වෙලා. 75%ක් මුස්ලිම් සහ දෙමළ ඉන්න කොළඹත් එජාපය හෝදල ගිහින්. 2015 පාර්ලිමෙන්තු චන්දෙදි කොළඹ නගර සභා ප්‍රදේශයේ අලියා 80ක්% කට වැඩිය ගත්තා. බොරැල්ල සහ නැගෙනහිර කොළඹ පමනක් 65%ක් ගත්තා. නමුත් මේ චන්දෙදි අලියා ගත්තෙ 46% ය්. ඉතින් තවත් මොන කතාද. ඒජාප පාක්‍ෂිකයිනි, ඔය පටන් ගත්ත විතරය්. සුනාමියක පළමු රැල පහර වගෙය්. ඊළග රැල්ලෙන් ඔබල විනාස වෙලා යනවා. හොඳ හොඳ සෙල්ලන් පලාත් සභා චන්දෙදි බලත හැකිය්.
    රට කන හොර දෙටුවා වහාම පන්නපියව්!

    • Roshan says:

      රා බීපු මීයෝ ……
      පූසන්ගෙන් ගේම ඉල්ලනවෝ ……

  6. Rajasinha says:

    Malli hamuduruwa will be happy that ayya hamuduruwa passed away. Thanks for the miyan Kumar. Please mind your own Viharaya business.

    • කොන්ඩෙකලූ says:

      අපවත්වුනේ විහාරාධිකාරී හාමුදුරුවො. මේ හාමුදුරුවො තමයි දැන් කාලයක සිට විහාරාධිපති. එමෙන්ම සිංගප්පුරුවෙ ලංතාරමයේ විහාරාධිපති. එහේ තමයි වැඩිපුර වැඩවසන්නෙ.

  7. nilantha says:

    APE RATA PIRIHIMATA EKA HETHUWAK THAMAI ..NUGATH AWASTHAWADI SIHURU DAGATHTHA HIKANALLU…..ANE WADINNAM HAMUDURUWANE…..DANE KELALA PANSALAE WADAK BALA GANNA…
    OYATA WADIYA MEA WAGE PRASNEKADI MADIHATH WENNA ONE MAHA NAYAKA KIYA GANNA HAMUDURUWARU….OYA AGATA EA AYA MOKUTH NOHUNA GANATA HAMA DESAPALUWEKUTAMA HODAI…HADAI…KIYAGENA INNE……KONDA PANA THIYANAWANAM WARADI EKALAWA PANSALAKATAWATH NOGENNAWA GATHA YUTHUI….MEA MAGE RATA KANNA DAYAKA WENA EKA PARSHAWAYAK THAMI AWASTHAWADI OYA WAGE MINISSU……

  8. daham says:

    මේ සාදුත් මියන්මාර් කුමාරයට සියබලා කවන්න ගියානම් හොඳයි .

    • Kumari says:

      ඊට හොඳයි තෝ ගිහින් හොර අලි නායකයට සියඹලා කවාපිය බඩ බුරුල් වෙලා දුවන්න.

  9. Lal Perera says:

    Ane Hamuduruwane, Me ratema Inna. Nawatha Lankawen pita wadinna epa.
    Athi pitaratakata sevaya kala. Dan Ape ratata sevaya karanna.
    Omattage Perera

  10. Sripala says:

    Gedara yanda meaka parlimeatu metiwarnayak nemea.UNP paradunaanea netha balanda prethisataya wediweala tiyannea mahinda tamaa paraadhai prethisatayen 100% kiyyakada pogattuwa labaagaththea???

  11. don katugampala says:

    GARUTHARA HAMUDURUVARUNTA APAHASA KARALA THAMAYI “YAHAPALANE ” KELAVA GATHTHE, DENVATH SINHALA BAVUDDAYINTA GARU KARAPALLA, ME RATA RATA REKENNE SINHALA BAVUDDYINGEN.

Main News