රට එන්න එන්නම අගාධයට යනවා.. ශ‍්‍රීලනිප මැති ඇමතින් 20-25ක් තීන්දුවක් ගන්න සූදානම්..- ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති

May 11, 2017 at 10:17 pm | lanka C news | ලංකා සී නිවුස්
රට එන්න එන්නම අගාධයට යනවා.. ශ‍්‍රීලනිප මැති ඇමතින් 20-25ක් තීන්දුවක් ගන්න සූදානම්..- ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති

‘රටේ අද නැති ප්‍රශ්නයක් නැති තරම්. සංඛ්‍යාලේඛන සියල්ලම කණ පිට හැරිලා. මේවායින් බේරෙන්න නම් ටිකක් වැඩ කරන්න වෙනවා. රට එන්න එන්නම අගාධයට යනවා. ඒ අතරේ වාහන ගෙන්වීම නම් අනුමත කිරීමට බැහ. මෙවා මේ විදියට ගියොත් ඉදිරි සැප්තැම්බරයේදි ශ්‍රිලනිප මැති ඇමතිවරු විස්සක් විසි පහක් තීන්දුවක් ගනීවි. ජනාධිපතිවරයාටත් ඒ ගැන අවබෝධයක් ඇති’ යයි මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවේ ස්වදේශීය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ අද (11) ලංකාදීප පුවත්පතේ “රජ වීදිය” සමඟ පැවත්වු සම්මුඛ සාකච්ඡාවකදිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාටකයෙන් එල්ලන්න ආණ්ඩුවේ සමහරුන් යෝජනා කලා ඒක ආණ්ඩුවේ මතය ද යන්න පුවත්පත විමසු අවස්ථාවේ නිමල් ලන්සා ප්‍රකාශ කලේ ” ඒ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක්, සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනම අයෙක් ඒ ප්‍රකාශයට ප්‍රිය මනාප නැහ” යන්නය.

එමෙන්ම මෙවර මැයි දිනය සම්බන්ධව අදහස් විමසීමේදී කතෝලික භක්තිකයකු වන හෙතෙම ප්‍රකාශ කලේ ‘දැනටමත් 95% ආණ්ඩුවට බනිනවා. ගෝල්ෆේස් එකට පාප් වහන්සේ බලන්න පැමිණියාට වඩා වැඩි පිරිසක් පැමිණියා. ඒක තමයි ආණ්ඩුවට දීපු හොඳම පණිවුඩය’ බවයි.

53,034 Viewers

21 Comments to “රට එන්න එන්නම අගාධයට යනවා.. ශ‍්‍රීලනිප මැති ඇමතින් 20-25ක් තීන්දුවක් ගන්න සූදානම්..- ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති”

  1. කොච්චිකඩේ එල්මෝ says:

    ඉක්මනින් තීරණයක් ගත්තොත් හොඳයි, නැත්නම් ලබන පාර බෝඩ් වෙන්නවත් අමාරු වෙයි, ඡන්දය දිපු ජනතාව බලාගෙන ඉන්නේ ඊලඟ පාර මැතිවරණයක් එනකම්,

    • Upali says:

      එදා ගෝටාභය මැතිතුමා මුගේ කුඩු බිස්නස් එකට කෙලෙව්වානම් අද මූ නැත.

      • නීතිගරුක පුරවැසියා says:

        ගෝඨාභයගේ අනවශ්‍ය කෙලවිලි නිසා තමයි වැඩිපුරම මහින්දට කෙලවුනේ, මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්, සිවිල් නීතියයි රටේ නීතිය නැතිව මේකේ හමුදා නීතිය ක්‍රියාත්මක කරන රටක් නෙවි. මිනිස්සුන්ට බොරු චෝදනා කරන්න එපා.

        • Upali says:

          එදා ගෝටාභය එස්ටීඑෆ් දාල ගෙදර වටලපු වෙලාවේ හෙලිකොප්ටරෙන් ගිහින් බේරගත්තෙ කවුද?

        • Nimal Perera says:

          මොනවද බොරු චෝදනා රටේ මිනිස්සුන්ට පේන්නෙ මුන්ගෙ පිට ඹපේ විතරයි ..මීගමිව අවට දන්න මිනිස්සු මුන්ගෙ චරියාව සහ කෙරුවාල් සේරම දන්නවා

      • daham says:

        ada kudu double triple welaa neda hello.

      • Amda says:

        සිරාගෙ මස් කට්ට ලෙවකාල ඉවරවෙලා වගේ. අලුත් මස් කටු හොයනවා.

    • Tax officer says:

      take action first and then talk….

  2. මීගමුව පෙරියමුල්ලේ තරුණ කැල. says:

    මීගමුව ජනතාව තීරණය ගන්නා තුරු බලා සිටි.

  3. ප්‍රනාන්දුපුල්ලේ says:

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක ගමනක් ඇත. ආප්ප එක්ක දේශපාලන කනත්තට පාර ලගයි.

  4. දොම්පේ ජයනාත් says:

    ගම්පහ දිස්ත්‍රික් ජනතාව ප්‍රසන්න රණතුංග හිටපු මහ ඇමතු තූමා ලගට වැඩිම මනාපයක් දුන්නේ යූඑන්පී කාරයෝත් එක්ක හවුල් ආණ්ඩුවේ ඇමතිකම් ගන්න නෙවි.

  5. Jeyaraj says:

    As an young MP please be mindful on your political future, people like you because you look after your people, but your political future totally depending on MR leadership. not MS

  6. Gamage says:

    The country is in such a grave situation that it will be Very Difficult even for Mahinda to fix all these problems.

  7. ELAM YAMAPALANAYA pack up & GET LOST TO APAYA NOW.

  8. sanath says:

    පිහි මාරු කරනවා පිහි මුවත් තියනවා තවම කැලේ කපන පාටක් නම් නැහැ මුන්ගේ
    අව්රුදු 2 කකුත් ගියා … මහින්ද හිටියා නම් කැලේත් කපල පැලත් හිටවල

  9. රාහුල කොලුවා says:

    දැන් ආණ්ඩුවෙන් ඉවත් වෙන කිසිම මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙකුට ඊලග මැතිවරණයේ මනාප නොදීමට ඡනතාව තීන්දු කර අවසානයි. ඒ හින්දා දැන් පරක්කු වැඩියි.

  10. ගැමුණු says:

    ජයවේවා ………….

  11. jerome says:

    Very Good Idea,

  12. Asoka says:

    මහින්දව කාලා පාවලදීල ගියා. ආන්ඩුවට අයේ බනිද්දි දැන් අයේ එන්න හදනව. මුන් අවොත් අයෙ මහින්ද ව කනවා .

  13. kumara says:

    Pleases Goooooo

  14. eagle says:

    pada Lansa scum. Get cancer and die.

Main News