රට තුල හාල් කිලෝව රුපියල් පහකින් අඩු කරනවා.. – සහල් රජු ඩඞ්ලි සිරිසේන කියයි..

January 12, 2017 at 11:20 am | lanka C news
රට තුල හාල් කිලෝව රුපියල් පහකින් අඩු කරනවා.. – සහල් රජු ඩඞ්ලි සිරිසේන කියයි..

එන පෙබරවාරි මැද සතියෙන් පසු රටතුල සහල් තොග මිල කිලෝව රුපියල් 5 කින් අඩුකිරීමට තමන් ඇතුළු ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයින් තීරණය කල බව අරලිය සහල් සමාගමේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

දැනට ඇති සහල් තොග මිල ගණන් කිසි ලෙසකින් වැඩි නොකරන බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඩඞ්ලි සරිසේන මහතා ජනාදීපති මෛත‍්‍රිපාල සිරිසනේ මසහතාගේ සහෝදරයා වෙයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ඇමති එස්.බී. දිසානායක විසින් ඩඞ්ලි සිරිසේන හදුන්වනු ලැබුවේ ‘හාල් රාජා’ යන නමිනි.

7,477 Viewers

10 Comments to “රට තුල හාල් කිලෝව රුපියල් පහකින් අඩු කරනවා.. – සහල් රජු ඩඞ්ලි සිරිසේන කියයි..”

  1. රටවැසියා says:

    ඩඩ්ලි සිරිසේන – රජයේ හාල් මිල පාලක
    අනේ රටකට ගිය කලක්

    • CAT says:

      අයියා යහපාලන දිව්‍ය ලෝකේ රජ පුටුවේ… මල්ලි රටේ හාල් මාෆියාවේ රජ වෙලා
      ගමරාලගේ පරම්පරාවම අපේ රට කනවා

  2. ExUNPer says:

    In an open economy, prices should change based on demand, production etc…
    How can a Sirisena decide market price ?

  3. kumaraya says:

    mudal amathita baride jaadhirathi sohoyuraagen

  4. sam says:

    what is this man’s status to make such announcements

  5. Desapremiya says:

    මෙන්න සකල සිරින් පිරි සිරි ලංකාවේ අධිකාරී නිලලත් කෘෂිකර්ම සහ ආහාර ඇමති. හාල් මාෆියාවේ රාජා නොහොත් අහිංසක ගොවියාගේ ලේ මහා දවල් උරා බොන්නා. දියවන්නාවේ ඉන්න එකාට වත් කරන්න බැරි දේ මුට හැක.

  6. D. Haal says:

    හාල්පාරුවා !

    • MAHASONA says:

      සහල් ඇත . කොස්කොල, ක්‍රෝටන් කොල කන්න එපා, අරලිය හාල්පාරුවා ගෙන් ලබාගන්න
      මුදල් අවශ්‍ය නැත ..කැමති අයෙක් රැපියල් 5 දෙන්න …මොහු ලග තියෙන්නේ අපේ රටේ සහල් ….
      රටටම දෙන්න තරම් සහල් තොගයක් මොහු වංචාකර අරන් වගෙයි …..

  7. Basil says:

    Godaak pin oba thamanta.

  8. anjanam devi says:

    Daara pinak. Hariyata wessanthara wage. Onna niyama daanapathiyo.loketama denawaa. aduwata laabeta.Malli kos unaata man loss nee. Polos…Hakos….

Main News