රට පුරා දොස්තලා වැඩ වර්ජනයේ.. රෝගීන් අසීරුවේ..

January 30, 2018 at 8:02 am | lanka C news
රට පුරා දොස්තලා වැඩ වර්ජනයේ.. රෝගීන් අසීරුවේ..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද දිනයේ රට පුරා පිහිටි රෝහල්වල වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන්නේ සයිටම් ගැටළුවට විසදුමක් දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙනයි.

රජය විසින් සිය ඉල්ලම්වල සාධාරණ පිලිතුරක් ලබා නොදුනහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

බාහරි රෝගී අංශයන්හි වර්ජනය පැවතියත් හදිසි අනතුරු සේවා දිගටම පවත්වගෙන යන්නේ යයිද ඒ මහතා පැවසීය.

වර්ජනය හේතුවෙන් රට පුරා බොහෝ රෝහල්වල ප‍්‍රතිකාර කටයුතු අඩාල වී ඇති බව වාර්තා වෙයි.

4,306 Viewers

5 Comments to “රට පුරා දොස්තලා වැඩ වර්ජනයේ.. රෝගීන් අසීරුවේ..”

  1. RW says:

    It’s difficult to understand why government is allowing these thugs( 4 people of GMOA) to decide on the future of our country. We elected a government to look after the welfare of the citizens.

  2. luxman says:

    There are so many things which are difficult to understand.
    1. Why the culprits of the bond scam are still free
    2. Why the chief minister of UVA is still free.
    3. Why the finger print machines for the nurses were withdrawn from Jayawardenapura hospital
    4. Why the price of rice is so high (Now the harvesting has begun and paddy is only Rs. 30 for a kilo. (Rice maafiya)
    5. While the government has put a price for coconuts, it is sold at Rs 100

    The list goes on and on

  3. kamalasirikuruwita says:

    ඉතින් උඹට මොකද බං ? අනුන්ගේ පරිප්පු කිරන්න්වේ නැතුව තමන්ගේ පක්ෂේ වැඩක් බලා ගන්නවා හලෝ !!

Main News