රට පුරා මර්මස්ථානවලට යුද හමුදාව යොමු කෙරේ.. හදිසි තත්වයකට සූදානම්..

February 10, 2018 at 2:10 pm | lanka C news
රට පුරා මර්මස්ථානවලට යුද හමුදාව යොමු කෙරේ.. හදිසි තත්වයකට සූදානම්..

රට පුරා පිහිටා ඇති සියලුම ආර්ථික මර්මස්ථාන සදහා යුද හමුදාව යොදවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඒ අනුව විදුලි බලාගාර, විදුලි උප පොළවල්, තෙල් බඩා ආදී ස්ථානයන්ට හමුදා භට පිරිාස් යොදා තිබේ.

මෙම ක‍්‍රියාමාර්ග ගෙන ඇත්තේ මැතිවරණයේ ආරක්ෂක වැඩපිළිවෙළ අනුව බවත් හමුදාපතිවරයා කියයි.

මේ අතර මැතිවරණය කාලයේදී ඇති විය හැකි ඕනෑම හදිසි තත්වයකට මුහුණදීමට සියලුම යුද හමුදා කඳවුරු සීරුවෙන් ඇති බවද ඔහු වැඩි දුරටත් කීය.

34,974 Viewers

5 Comments to “රට පුරා මර්මස්ථානවලට යුද හමුදාව යොමු කෙරේ.. හදිසි තත්වයකට සූදානම්..”

  1. Bastian says:

    හමුදා කුමන්ත්‍රණයකින් හොර චන්ද මගඩියක් කරලා ආප්පයා, බටකොළ ආච්චි, කුණු දතා, වෙල්විදානේ, අතනමේතන, ලීපාට, රතු අලි සහ කොල කොටියෝ බලය අල්ලන්න හදන්නේ 2015 ජනවාරි 08 කලා වගේ

  2. daham says:

    phottuwata jaya wela wageda?

  3. Mahendran says:

    Maha bankuwath araksha karanawada?

  4. Helaya says:

    ආන්ඩුව පරදා උනොත් බලෙන් හරි ගන්න වගේ…

Main News