රට විකුණන උන් එක්ක ආණ්ඩු කරන්න මං සූදානම් නෑ..- මහින්ද සහතික කරයි..

October 7, 2018 at 6:29 am | lanka C news
රට විකුණන උන් එක්ක ආණ්ඩු කරන්න මං සූදානම් නෑ..- මහින්ද සහතික කරයි..

මොන බාරකාර ආණ්ඩු පිහිටුවවද රට විකුණන පිරිස් සමග ආණ්ඩු කිරීමට සූදානම් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බේරුවලදී පැවති ගුරු උපහාර උලෙලක් අමතමිනි.

7,229 Viewers

16 Comments to “රට විකුණන උන් එක්ක ආණ්ඩු කරන්න මං සූදානම් නෑ..- මහින්ද සහතික කරයි..”

  1. sayumi says:

    ඔබ තුමාට ජයම වේවා ! රට විකුණං කන ජූ ඇම්පියෙන් අපේ රට බේරා ගන්න මැතිඳුනි. ඔබතුමාට ජයෙන් ජයම වේවා!

  2. ගුණදාස සමරසේකර says:

    කතාව නමි ආකර්ශණීයයි. දේශ හිතෛෂීයි, දේශප්‍රේමීයි. බලය ලැබුනාම ක්‍රියාවෙනුත් එසේම විය යුතුයි. යුධ හමුදා මූලස්ථානය තිබූ ඉඩම ෂැන්ග්‍රිලා හෝටල් සමාගමට සින්නක්කර ඔප්පුවකින් විකිණීම ගැන මොකද කියන්නෙ?
    මෙි ඔප්පුවට අත්සන් කරල තියෙන්නෙ ජනාධිපති මහින්ද රාජපක්ෂ.
    නැවත බලය ලැබුනොත් එවැනි වැරදි කරන්නෙ නැත්නමි තමයි කතාව ක්‍රියාවෙනුත් ඔප්පු කළා වෙන්නෙ.

    • Fernando says:

      hikis.ratayi,jaathiyayi wikunanna meya hari dhakshaya.

    • Sunil says:

      ඇයි තව සෝමාවතිය පුජා භුමිය ආසන්නයේ අක්කර 5000ක් උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් තව ශ්‍රී පාද අඩවියේ ඉඩම විල්පත්තුව පෝට් සිටියෙ අක්කර 220ක් තව කල්පිටියෙ දූපත් මේ සේරම සින්නකරේට වික්කෙ මට පලමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිම කියල පපුවට ගහගන්න දේශ හිතෛෂී දේශප්‍රේමීයගෙ පාලන සමයේදීය.

      • Hoo !!! says:

        තොපෙ ගූ ඇන්පී ජඩපාලනෙ හොරා කකා නොයිඳ එව්වා ආපහු ගන්න ඇති නේද බොල සුනිලො ?

  3. Ga says:

    Jaya veva !

  4. Sarath says:

    හැබැයි 20 සම්ම්ත කර රට බෙදන්න උදව් කරන්න කැමතියි නේද?

  5. Piyadasa Yalagala says:

    We respect you MR, that because your leadership has ended 30 War unleashed of Tamil terrorism of separatism by LTTE and TNA. The crux of matter is want political vision and mission to rebuild New Sri lanka

  6. Gamini says:

    ඇමෙරිකන් පුරවැසියන් නිසා බැසිල්ට සහ ගෝඨාභයට ජනාධිපති විය නොහැක. 3වරක් ජනාධිපති විය නොහැකි නිසා මහින්දටත් ජනාධිපති විය නොහැක. නැවත ජනාධිපති නොවන බව කී නිසා මෛත්‍රීටත් නැවත ජනාධිපතිවරණයට ඉල්ලිය නොහැක. මේ කට්ටියම ජනාධිපතිවරණය ඉවත් කරන්න යන්නේ මේ නිසාය.

  7. kamal bandara says:

    සින්නක්කර විකුනන අය එක්ක විතරද එතකොට?

  8. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Etakota gall face eke issaraha Maha muhuda China ekata vikke Mahinda rajapakse neda? Ae Gena monawada kiyanne? Boruwata Ratata aadare wage pennanawa.obath Kare wikineemak.

  9. Piyadasa Yalagala says:

    My point of view is that Presidential system of governance for all Sri Lankan.
    In spite of that President is elected by whole country voters.

    That is driving force of nation sovereignty of Lanka. I do not want abolished that system of broad Politics of democracy enjoy by People of Lankan. Democracy that represtanative for the whole people of our country.

  10. ක්‍රිමිනල් says:

    යකො එතකොට , ශැංග්‍රිලා ගහන්න ලංකාවේ හොදම ඉඩං කෑල්ල සින්නක්කරේටම ලියලා දුන්නේ අපිද ?

  11. gamarala says:

    ‘ඌරා මඩ කළත් ඌ වපුල බිජු නැතී
    බළලා කපු කටී ඌ වියන රෙදි නැතී
    මීයා ලී කපයි ඌ හදන බඩු නැතී
    නරියා සිංහ වෙස්ගත් පසුව රැවටෙතී’ කියලා. ජනවාරි 08 වැනිදා සිද්ධ වුණේ අන්න ඒ කවියේ තිබෙන දෙයයි.

  12. john the baptice says:

    කඩුව වනා රට රවටන තෙලටත් නැති කිරටත් නැති සිරිසේන

  13. හැකහැක says:

    ලොක්කා හිතාගෙන ඉන්නේ රට විකුණන්න පුළුවන් එයාට විතරයි කියලා.කපුවා දේවාලේ මළ පහ කලාට ගඳ නෑලු.

Main News