රට වෙනුවෙන් නව ගමනක්.. ජවිපෙ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු අපේක්‍ෂකයා ප‍්‍රසිද්ධ වේදිකාවේ අමු තිත්ත කුණුහරුප සිංදු කියයි..[Video]

March 19, 2017 at 10:46 pm | lanka C news | ලංකා සී නිවුස්
රට වෙනුවෙන් නව ගමනක්.. ජවිපෙ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු අපේක්‍ෂකයා ප‍්‍රසිද්ධ වේදිකාවේ අමු තිත්ත කුණුහරුප සිංදු කියයි..[Video]

කොළඹ ප්‍රධාන පෙලේ බිග් මැච් සාදයකදි පදමට වෙරි වී තම දරුවන් ඉදිරිපිට අමු තිත්ත කුණුහරුප සිංදුව කියන්නේ පසුගිය 2015 අගෝස්තු 18 වෙනිදා පැවති පාර්ලිමේන්තුව මහා මැතිවරණ සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ කොමිසමේ සභාපති වෙත යැව් එම පක්ෂයේ ජාතික ලැයිස්තුවේ දෙවෙනියට නම ඇති ක්‍රිස්මාල් වර්ණකුලසූරිය ගේ බව ඔහුගේ සමකාලින පාසල් මිතුරකු අප වෙත දන්වා එවා ඇත.

මේ ක්‍රිස්මාල් වර්ණකුලසූරියගේ ෆේස්බුක් පිටටුවයි (Link)

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තුවේ හිටපු විගනකාධිපති වරයෙකු වන සරත් චන්ද්‍රසිරි මයා දුන්නේ මහතාට පසු දෙවෙනියට ඇති නම අරුණ ක්‍රිස්මාල් වර්ණකුලසූරියය. (Link)

පසුගිය දා බිග්මැච් සාදයකදී පදමට මධු විත ගනිමින් අමු තිත්ත කුණුහරුප සිංදුව කියු දවසේ ඇදන් සිටි ආකාරයේ ඇදුමත් හදුනා ගැනිමට පහසු වන සේ පාසලේ වීරයෙක් යන තේමාව යටතේ ගත් ඡායාරූපයක් ද ඔහුගේ ෆේස්බුක්හි ඇත.

අමු කුණුහරුප කියු වීඩියෝව මෙතනින්

72,206 Viewers

28 Comments to “රට වෙනුවෙන් නව ගමනක්.. ජවිපෙ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු අපේක්‍ෂකයා ප‍්‍රසිද්ධ වේදිකාවේ අමු තිත්ත කුණුහරුප සිංදු කියයි..[Video]”

  1. පාසැල් දරුවා says:

    මේක තමා සත්‍ය ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය හැසිරෙන විදිය, රාජිතගේ පුතා චතුර කියන්නේ මුන් රෑට ඇවිල්ලා ගොනී පුරවලා චතුරගෙන් සල්ලි ගෙනිච්චා කියන එකට මේක හොදම සාක්ෂිය.
    ජයවේවා යහපාලන බුද්ධිමත් ජනතාවට, මහින්ද ගේ දරුවෝ ලමයි වෙලත් මේ වගේ වලත්ත විදියට හැසිරුණේ නැහ. උන් ගියෙත් ඔය ජේ වී පී ක්‍රිස්මාල් වර්ණකුලසූරිය ගිය ඉස්කෝලෙටමයි.

    • පොඩි එකා. says:

      ඇයි තාත්තෙ අපේ ජේවීපී අංකල්ලා මේ වගේ කුණ්හරුප කියන්නේ අලී ෂෝක් නේ ඒ මදිවට දැන් ජේවීපී අංකල්ලා හොදටම වෙරි වෙන්න බොනවා නේද? ඉස්සර වීජේවිර අංකලුත් එහෙමද තාත්තේ?

      • HB Rathnayeke says:

        I don:t believe what you say Mr Krismal Warnakulasooriya , But I believe what you do here, It’s shame for the Country as well as your political party.

        • Samsudeen says:

          ජවිපේ ජාතික ලැයිස්තුවේ දෙවෙනියා කුණු හරප සිංදු අමු අමුවේ දෙසා බාති…… (වැඩිහිටියන්ට පමණයි)

      • vimal says:

        Nee, wijeeweera unicle hari honda ugath kenek, eya hariyata wimal weerawansa wage honda kenek

    • Banana Republic says:

      “A politician is a politician whether he’s wearing a suit or a funny hat.”
      ― Reza Aslan

  2. දතාගේ පුතා says:

    එජාප නායක රනිල් වික‍්‍රමසිංහ විසින් ලබා දුන් මුදල් තමන් විසින් ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන් බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න සදහන් කරයි.

    මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ගමන් ලෙයින් සහතික කිරීමට වුවද සූදානම් යයිද ඔහු කියයි.

    ජවිපෙට ලබා දුන් මිලියන දෙක-තුන ඉතා පොඩි ගණන් බවත් ඊට වඩා ඉතා වැඩි මුදලක් එම පක්‍ෂයට අවස්ථා ගණනාවකදී ලබා දී ඇති බව තමන් හඬ පට සහිතව ඔප්පු කිරීමටද සූදානම් යයි ඔහු සදහන් කරයි.

    • Ganeashan says:

      “Power is okay, and stupidity is usually harmless. Power and stupidity together are dangerous”.”
      ― Patrick Rothfuss, The Name of the Wind

  3. ජයවර්ධන says:

    ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මැතිවරණවලදී එජාපය ප‍්‍රමුඛ පොදු අපේක්‍ෂක කදවුරෙන් විශාල වශයෙන් මුදල් ලබා ගත් බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා හෙලි කරයි.

    සති අන්ත දේශය පුවපත්පත හා අදහස් පල කරමින් ඔහු මෙසේ අදහස් කියයි.

    ‘අනුර කුමාර, විජිත හේරත් සමග මා කෙලින්ම ගණුදෙනු කලා. ඔවුන් ගණුදෙනු කලේ මා එක්ක විතරක් නොවෙයි. මේ ආන්ඩුවේ අද ඉන්න දුෂිතම ඇමතිවරු සමගත් ඔවුන් ගණුදෙනු කලා. අපිටත් ලැජ්ජයි මහ ඡන්දෙදි සල්ලි එවුවාම අපි හරවලා යවපු ටයිකොට්කාරයෝ එක්ක මේ ගොල්ලෝ අදටත් ගණුදෙනු කරනවා. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ සල්ලිවලින් තමයි මේ ගොල්ලො අදටත් නඩත්තු වෙන්නෙ’

    89,770 Viewers

  4. Krishani de mel says:

    Crismal kiyana moo amu kupadiyek .wanachara ballek.

  5. පරණ ජෙප්පා says:

    ලප ප්‍රින්සස් තුමාණෙනි පුලුවන් නම් ප්‍රසිද්ධියේ උත්තර දෙනු, ඔන්න ඔහෙලාගෙ රෙදි ගලවා නිරුවත ප්‍රදශනය කරනවා රටේ ජනතාවට,

  6. බයියා says:

    කියනවනම් කොච්චර ලස්සන අර්ථාන්විත කුණුහරුප සින්දු තියෙනවද? මේ වගේ කිසිම තේරුමක් නැති කුණුහරුප වැලක් සින්දුවක් වගේ කියාගෙන යාම හෙළාදකිනවා. ජේවිපී මෝඩ හරකෙක්

  7. Sonali de mel says:

    Crismal kiyana moo amu kupadiya munta balaya dunnoth ape sinhala jathiyama vinasai

  8. Boo says:

    ලක්ෂ 62ක් වන බුරුවනි, මෙන්න උඹලට චන්දෙ දෙන්න හොඳ පොෂ් පොරක්, උඹලගේ බූරු මොලේට හොඳට ගැලපෙන පොෂ් එකෙක්, ගිහිල්ල තියෙන්නෙත් අර පොන්න පිං අකමැති ගිය රෝයල් කොලීජියට නිසා තවත් පොෂ්.

    අනිත් ලක්ෂ 58 බයියන්ට ට නං මූ මහජන වැසිකිළි හෝදන්න හොඳ එකෙක්, ඊට වඩා වටිනාකමක් උගේ නෑ.

    • මම says:

      නෑ නෑ, මෙතුමා නාමල් බබාලා ගියපු සෑන් තෝමස් කොලීජියට ගියපු ටොප් බඩුවක්

  9. danu says:

    muwa sati dekakata hire yawanna kawruwath naddha. ape rata kohatada me yanne.

  10. Gamini Abaya says:

    MEKA APATHAYEK…..MUUTA DANDUWAM KARANNA ONE…….

  11. ගමයා says:

    මේක තමා ගමරාලගේ යහපාලනේ.

  12. ලප කුමාර says:

    පෙර සිංහල රජ දරුවෝ දිවි කැපකර රට රැක්කෝ

    ඒ වුනාට මේ ජෙප්පෝ රට විකුණා බල ගත්තෝ

  13. siran says:

    samahara pudgalika stana wala kerena bohoma dewal sadacharaya kiyana mimmata gelapenne ne tamayi.ihala baladarin pawa dena sada waladie vhisky brandy netum nedda? kauru hari nidana kamaraya , wesikiliya viedio kkarala demmoth mehema tamayi. a nisa mewage pudgalika sada prasidda madya walata ekathu karana ayayi weradikarayo.

  14. DrJayawikrama says:

    “No politician should ever let himself be photographed in a bathing suit.”
    ― Adolf Hitler

  15. හිතවතෙක් says:

    අහෝ අපේ විජේවිර සහෝදරයා, අහෝ සෝමවංශ අමරසිංහ සහෝදරයා, අද අපේ නිර්ධන පන්තියේ පක්ෂය ලොකු ලොකු ඩොලර් කුට්ටිවලට අනුර කුමාර සහෝදරයා විකුණලා හමාරයි. අද පක්ෂය තුල ලාල් කාන්තලා වගේ අපි දහසක් දෙනා මැරි මැරි උපදිනවා.

  16. sakalasuriya says:

    hac hac hac ……………………………… ei kanda bonda hoda netida ? kunu harupa sindu kiyanawa tham big match waladi , ara weerawansa mahaththayage gedaya ” weyagra beela” kolek maerune mokada danne ne neda ? ekath hoyala balapanko champo !!!

  17. Sadarathna says:

    JVP is politically traitor of politics of new -left. They whole sale betray working class and other national forces very inceptions under PND Wijeweera .

    JVP must totally eradication from our soil once and for all.

    JVP is/was anarchist and politically terrorist-outfit .

  18. waruna says:

    Big match ewilla sinduwak kiwwama mokada wenne..Game baiyanta thiyana erisiyawa.. eka samanya deyak.. moda heththa

  19. ruwan says:

    prasiddiye asabya wachana kima waradak noweida ai meyawa attadanguwata ganne natte.

  20. samamalee dias says:

    this man is a bogus character in his all life,he is a filthy animal he talk about sinhalese and lick musthafas back wanachara ballek its a shame that JVP allowed this kind of a barberian to do Politics shame shame shame shame fuck…

  21. sarath says:

    harakune tappulanna epa jvp jathika laisthuwa samajikayoma nema ratata wadak kala haki minissu a aya atahara adu padu thiyena aya athi.

Leave a Comment

Main News