රණවිරුවන්ට නඩු නැති කතා බොරු.. යුද අපරාධ නඩු පිටරටදී හෝ අහනවා.. ජගත් ජයසූරියට වගේ තවත් බොහෝ නඩු දානවා.. UN ලොක්කා ආණ්ඩුවේ කණට ගසමින් කොළඹදී කියයි..

October 23, 2017 at 11:08 pm | lanka C news
රණවිරුවන්ට නඩු නැති කතා බොරු.. යුද අපරාධ නඩු පිටරටදී හෝ අහනවා.. ජගත් ජයසූරියට වගේ තවත් බොහෝ නඩු දානවා.. UN ලොක්කා ආණ්ඩුවේ කණට ගසමින් කොළඹදී කියයි..

රණවිරුවන්ට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග නොගන්නේ යයි දේශපාලකයින් විසින් ලබා දී ඇති පොරොන්දුව නීතිය හමුවේ පිලිගත නොහැකි හුදු දේශපාලනික ප‍්‍රකාශයක් යයි එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පැබ්ලෝ ඩි ග‍්‍රිෆ් පවසයි.

දෙසතියක පමණ කාලයක් මෙරට සංචාරයේ යෙදුනු ඔහු සිය චාරිකාව අවසන් කරමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

මානව හිමිකම් කඩකල හෝ යුද අපරාධ සිදු කල කිසිදු පුද්ගලයෙකු වීරයෙක් ලෙස නම් කිරීමට සුදුසු නැති බවද කී ඔහු යුද විරැුවන් අධිකරණයක් හමුවට ගෙන යන්නේ නැතැයි දේශපාලකයින් කරන ප‍්‍රකාශ ජාත්‍යන්තර වශයෙන් කිසිදු සහතිකයක් නැතැයිද සදහන් කලේය.

හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව බ‍්‍රසීලයේදී පවරා ඇති යුද අපරාද චෝදනා නඩුව ගැනද අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ‘වගවීමේ ක‍්‍රියාවලිය මෙරටදී හෝ විදේශයකදී සිදුවිය හැකි බව’ ඉන් පැහැදිලි වන බවයි. එම නඩුව විශාල අයිස් කුට්ටියක මුදුව වගේ බවත් තවත් මෙවන් සිදුවීම් බොහෝ බලාපොරොත්තු විය හැකි බවත්ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයනකදීම කියා සිටියේ මෙරට කිසිදු රණවිරුවෙකු විදෙස් අධිකරණයක් හමුවට ගෙනයාමට තමන් ඉඩ දෙන්නේ නැති බවයි. එමෙන්ම බොහෝ ඇමතිවරැන් අද වන විටද සදහන් කරමින් ඇත්තේ ජනාධිපති හා අගමැති  ලෝකයම දිනාගෙන ඇති නිසා රණවිරැවන්ට එරෙහි යුධ අපරාධ චෝදනාවෙන් ගැලවුණු බවයි.

20,473 Viewers

16 Comments to “රණවිරුවන්ට නඩු නැති කතා බොරු.. යුද අපරාධ නඩු පිටරටදී හෝ අහනවා.. ජගත් ජයසූරියට වගේ තවත් බොහෝ නඩු දානවා.. UN ලොක්කා ආණ්ඩුවේ කණට ගසමින් කොළඹදී කියයි..”

  1. Saman says:

    දැන් සරත් වීරසේකරගේ කල්ල මරේ ..

    • vidam90 says:

      Bota tiyena lokuma prasne ekeda ?
      sarath weerasekera kiyanne rata wenuwen yudda karapu hamuda niladariyek. Tho mokakda ratata karala tiyenne ?

    • sira says:

      මූ කොටළු පැටියෙක්!!!!!

    • කර්මය says:

      යුද්දෙ තියන කාලෙ කොළඹට වෙලා කකුල් හොල්ල හොල්ල හිටපු උන් රණවිරුවන්ට කොහෙහරි යන පර සුද්දෙක් දඬුවම් දෙන්න කතා කරනකො මෙහෙමයි හිතෙන්නෙ. කමක්නෑ තෝ ඒකාලෙ බෝම්බෙකට අහූඋනේ නෑනෙ දැන් තොගෙ කකුල් දෙක ටිපර් එකකට හරි බස් එකකට හරි අහුවෙලා කපලදාන්න වෙයං.

    • සිරිකුමාර says:

      පාහර කථා කියන්ඩ එපා බල්ලෝ.
      එතුමා ජාතික වීරවරයෙක්!

    • Pemasiri says:

      Thoge Nama Saman da?
      Tho Lankawe hitapu nathiekekda?
      Nikamata Jadapalanayata Kade yana nikamma nikam hiwalekda …..
      SAPAYA ATHALAGA..

    • Saman says:

      හූ….

    • GOTHAYA says:

      APITA DEAN UBE TATTHA GEANA SEAKAYAK ANAVA.

    • asaranaya says:

      මයි තූනයාණෙනි දැන් සැපද, පින්ගුත්තරයාගෙන්ද අහලා බලන්නකෝ රෙදි සුදෝ මයි තූනයාණෙනි දැන් සැපද, පින්ගුත්තරයාගෙන්ද අහලා බලන්නකෝ රෙදි සුදෝ

    • nalika says:

      me debayo awa da indan kale minissu rawattana ekane. oya okkoma dan dan eliyata enne. Oya okkoma Ranilge carrot ala.

  2. බොරුවෙන් වංචාවෙන් බලයට පත්වූ මේ පාලකයන් දෙදනා දේශයට විරුද්දව කරනා මෙම ජනතා විරෝඩී පාවාදීම් වලට එරෙහි වී මොවුන්ට හුස්ම නැති වනතුරු ගල්ගසා දැමිය යුතුයි.

  3. Gracian says:

    සමනෝ උබ දැන ගනින්
    සරත් වීරසේකර කියන්නේ උබ වගේ බත් බුදින හරකෙක් නොවෙයි.

    එතුමා නියම වීරයෙක්

    උබලා වගේ බොරදියේ මාලු බාන අයෙක් නොවෙයි එතුමා.

  4. sasi says:

    සජිත් ප්‍රේමදාස නිදන් වදුල මුට ණයට දීල වගේ

  5. බබා උක්කුන් says:

    සමන් කොල්ලෝ තෝ රනිල් එක්ක රේල් පාරේ සෙල්ෆි ගහපන්. අපි රතින්ඥා පත්තු කරන්නම්

  6. Sarath Dissanayake says:

    The cat is out of the bag. The lies of the government are now uncovered. What Pablo Grief says is that all the humbug politicians in the government have surrendered to the diaspora demands. The war hero, no matter what sacrifices they made for the territorial integrity of this country and what humanitarian assistance they gove to the Tamils, be they terrorists or innocents, have to face the brunt of these arseholes’ hypocrisy and cheat. We have to oust this government immediately to preserve the lives of the war heroes. Whoever who criticises Sarath Weerasekera and those patriotic representatives of the Sinhala Buddhists should be dealt with the law of nature. We have to curse them to perish alive.

Main News