රණවිරු සරත් වීරසේකර තනිවම ජිනීවා කොටි කදවුරට පැන කොටි මැඩ ජය හඩ නංවයි..[Video]

March 21, 2017 at 11:20 am | lanka C news
රණවිරු සරත් වීරසේකර තනිවම ජිනීවා කොටි කදවුරට පැන කොටි මැඩ ජය හඩ නංවයි..[Video]

මෙරට රණ විරුවන් විසින් යුද අපරාද සිදු නොකල බවත් යුද අපරාධ කලේ කොටි සංවිදානය බවත් පැවසීම සදහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රධානී හා හිටපු නාවික හමුදා මණ්ඩලකි ප‍්‍රධානි රියර් අද්මිලරාල් සරත් වීරසේකර මහතා ජනීවා නුවර වෙත ගොස් තිබේ.

කොටි සංවිධානය විසින් කල යුද අපරාධ සම්බන්ධ සියළු සාක්‍ෂි ඔහු විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙතෙක් කිසිදු රජයක් විසින් ඉටු නොකර ලද මේ ආකාරයේ ලියවිල්ලක් ඉදිරිපත් කර නැත.

එහි ගොස් සිටි වීරසේකර මහතා දෙමල ඩයස්පෝරාවේ හා කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් පිරිසකට තනිව ප‍්‍රතිචාර දක්වන වීඩියෝවන් සමාජජාලවල හුවමාරු වෙයි.

‘අපි බිම් බෝම්බ ලක්ෂ ගනන් අයින් කරනකොට ඔයාලා කොහෙද හිටියේ.. මගේ ඇගේ ලේ දමිල ජනතාවට දීල තියෙනවා.. ඔයා එපාරක්වත් එහෙම කලාද.. අහංසක දෙමල මිනිස්සු ත්‍රස්තවාදීන්ගේන් බැට කනකොට ඔයාලා කොහෙද හිටියේ.. ඔයා කටමැත දොඩවන කටින් කයිවාරුකාරයෙක්.. මංනාවික හමුදාවේ වසර 26ක් වැඩ කල නිලධාරියෙක්’ යයි ඔහු උස් හඩින් අදහස් පලකරද්දී ඊට අභියෝග කරන්නට කිසිවෙකු නොසිටියේය.

71,721 Viewers

56 Comments to “රණවිරු සරත් වීරසේකර තනිවම ජිනීවා කොටි කදවුරට පැන කොටි මැඩ ජය හඩ නංවයි..[Video]”

  1. TRUE says:

    A MAN WITH HONER…… THAT IS ALL

    • Fernandez says:

      jaathiwaadin, gihin puluwan nam lankaawe paspaagapan. balapan ubata wena wade.

      • ඇත්ත says:

        දෙමළ ඩයස්පෝරාවේ සිංහල කොපිය කවුද? දැන් ජාත්‍යන්තර විනිසුරැවරැන්ට ලංකාවට එන්න ඉඩ නොදී සිටිය හැකිද? සරත් වීරසේකර, බෙංගමුවේ නාලක, වසන්ත බණ්ඩාර යන දේශප්‍රේමීන් විසින් ජිනීවා වල කොටි නඩය වගේ ඉල්ලීම් කිරීම ලංකාවේ අනාගතයට ‍කොපමණ බලපායිද? දැන් අලි හුසේන් කුමාරයා කිව්වොත් අපි සිවාජලංගම් කරල තියෙන හමුදා අපරාධ ලැයිස්තුවයි..සරත් වීරසේකර වීරය ඉදිරිපත් කර ඇති හමුදා විත්තිවාචකයයි පරීක්ෂා කරන්න ලංකාවට ජාත්‍යන්තර විනිසුරැවරැ යවන්න ඕන කියල සරත් වීරසේකර, බෙංගමුවේ නාලක, වසන්ත බණ්ඩාර අත්පොඩි ගහල විසිල් ගහල හුරේ දාල පිළිගනීවි නේද? ඇයි තමන්ගේ විත්තිවාචකය පරීක්ෂා කරන්න ජාත්‍යන්තර විනිසුරැවරැ එන එකට විරැද්ධ වෙන්න මේ කට්ටියට බැරි වෙනවා නේද? අනුන්ටNGO කියල ලේබල් අලවන මේ සෙට් එක දෙමළ ඩයස්පෝරාවේ සිංහල කොපියද කියල තව ටික දිනකින් ජනතාවට තේරෙයි. ජිනීවා යන්න ටිතට් හම්බුවෙනවා නම් කොටි ටිකට් දෙනවා නම් මොකෝ යන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.

    • Perera says:

      Huuuuuuuuuuuuuuuuuuuuuuuuu sabhawe hu hada pathire.

      • Jude says:

        Perera …කොටි රායප්පු සාතන්ගේ ගෝලයෝ යවලා දැන් කාටද හු කියන්නේ ?
        දවල් හින බලන්නේ නැතුව දෙමල ඩයස්පෝරාව සමගින් පලයන් hell එකට …ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ පාවා දුන්නද ජුදාස්‌ට හෘද සාක්‍ෂියක්‌ තිබුනා එනිසා එම පාවාදීමෙන් පසු ගෙල වැලලා ගෙන සිය දිවි නසා ගත්තේය
        උබට නම් එකත් බැහැ …රට ජාතිය පාවාදෙන උබලට දේව ශාපය ලැබේවා

      • vasana says:

        රණවිරුවන්ව පෝරකයට දක්කන යහපාලනය විසින් ඉතා සුක්ෂමව කොටින් මුදා හරිති.සිංහලයා වෛරය සිතේ රඳවා නොගනී.නමුත් කොටින් එසේ නොමැත යුධ ජයගුහණය නිම වී වසර ගණනාවක් ගත වුණුද ඔවුන් පළි ගැනීමේ චේතනාව අත හැර නොමැත.යහපාලනයත් සමඟ එක් වී ජිනීවාහිදී බොරු සාක්ෂි මව මවා රට බේරා ගත් රණවිරුවන් විනාශ කිරීමට කටයුතු කරති.එයින් නොනැවතී කොටින් මුදා හරිති. මේ පාර කපන්නේ ඊළම සදා දීමටද ?
        සිංහලයෙනි ,,ඇයි නිහඩ ? අපේ රණවිරුවන්ට කරන බොරු චෝදනා වලට එරෙහිව පාරට බසිව් …කොටි රායප්පු ඇතුළු කතෝලික පල්ලියේ සතුරු කම් වලට එරෙහිව පෙරට වරෙව් ….
        මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරු මේ කොටි පියතුමාට ..Rev .Fr Sebamalai විරුද්ධව කටයුතු නොකරන්නේ මන්ද ?.
        ( Sinhalese Motherland ) අනුන්ගේ රටක් බලෙන් අල්ලා ගැනීමට උත්සාහ කරන දෙමල ඩයස් පෝරාවට උදව් කිරීමට කතෝලික සභාවට ලජ්ජා නැද්ද ?
        .දෙමල කතෝලික සභාව ගැන අපට ඇත්තේ පිළිකුලක්

      • ජීසස් says:

        උඹටද?

    • gonja says:

      A true Lion of Sri Lanka.
      We salute you.
      As Gongalegoda Banda said at his supreme sacrifice, we need 6 more heroes like this war hero to send a befitting reply to this NGO beggars!

    • fass says:

      We need more of them at this stage, long live Sir!

  2. sasi says:

    I salute You.

    • Salmal says:

      You give us the spirit of the life again. I am so proud to be a Sri Lankan who lives in era of heroes like you,. Rear Admiral Sarath Weerasekera
      Thank you Sir ..We Salute you Sir .you are a great hero
      Hay. Racist Tamil terrorist Diaspora learns a lesson from our heroes.
      Rev.Fr . Sebamalai as a religious person like you how can be a liar..& supporting .Blood thristy LTTE Terrorists Group ..What a Shame ?
      Read bible again .. Proverbs 12:19 ESV / 363—Truthful lips endure forever, but a lying tongue is but for a moment
      Proverbs 19:5 ESV / 179 –A false witness will not go unpunished, and he who breathes out lies will not escape.

      • ගුරුළු says:

        යහපාලන වත්මන් රෙජීමයේ දේශපාලක නරුම පාවා දෙන්නන් එකට එක්‌ව පහර දෙන්නට සැරසෙනුයේ කොතැනකටද? මේ රට යක්‍ෂයාගෙන් ගලවා ගත් ත්‍රිවිධ හමුදා හා පොලිසිය ආදී ලෙසින් වන අපේ රණවිරුවන් දැන් ඔවුන්ගේ ඉලක්‌කය වී ඇත .පවතින “යහ පාලනය” තුළ දෙමළ බෙදුම්වාදයට යළි මාවත විවර කෙරෙමින් සිටි ..සිරිසේන -රනිල්- මංගල වැනි රට ජාතිය පාවාදෙන ජුදාස්‌ලා ට හෘද සාක්‍ෂියක්‌ නැත රටට එරෙහි විජාතික බලවේගයන්ගේ ඉත්තන් වී ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට කඩෙ ගිය මෙකී අමන පාවා දෙන්නන්ට කෙන්ද කන්ද කිරීම යනු සුළු දෙයකි. එහෙත් ගැටලුව වන්නේ උන් පෙන්වන කෙන්ද දැක ඔව් එය කන්දක්‌ යෑයි කියන්නට තරම් වත්මන් යහපාලන ආණ්‌ඩුවේ ඇතැම් මැති ඇමැතියන්ද “මොන්ටිසෝරි” තත්ත්වයට ඇද වැටී සිටීමය.ජනතාව MY 3 පත් කලේ රට වනසා වළපල්ලට ගිය තක්‌කඩි ,ත්‍රස්තවාදී, මිනීමරුවන් රැළකගේ මළ මිනී ගොඩ ගෙන රට ජාතිය බේරාගත් අපේ විරෝධාර රණවිරුවන්ට බොරු අපරාධ චෝදනා කර දඩුවම් කර දෙමළ ජාතිවාදී දෙමළ කොටි ඩයස්පෝරාවට දොළ පිදේනි දීමට නොවේ
        අපේ උත්තමාචාරය කර්නල් සරත් වීරසේකර මැතිතුමාට …ඔබතුමා අපේ රණවිරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර කොටි හඬ නිහඩ කල ඒ උතුම් ප්‍රකාශයට
        අප හෑමගේ හද තුතිමල්..ප්‍රණාමය

        • jayamal says:

          සරත් වීරසේකර මැතිතුමා මව්බිම වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන අපේ ජාතික වීරවරයෙකි. සැබෑ දේශප්‍රේමීන් අතර ඉහලම තැනක සිටින ඔබතුමාට ජාතියේ ගෞරවනීය ප්‍රණාමය හිමි වේ. යමපාලන රජය මුල සිටම කලේ කොටින්ට උඩ ගෙඩි දෙමින් ජාත්‍යන්තරය හමුවේ රට පාවා දෙමින් දේශය සුරැකි අපේම වීරෝධාර රණවිරුවන් බිල්ලට දීමයි. ඔබතුමා මව්බිම වෙනුවෙන් කරන උදාර කැපවීමට අප සදා ණයගැතියි.

        • jayamal says:

          “කොටි ගහල මදි තොපිට”

          https://www.youtube.com/watch?v=0FA0-DrPKiE

  3. Gota says:

    Dear Sir
    Great Person you are!! We have been helping Tamils to live in this country as humans, they work with us, they eat with us and live among us as civilians. Have we ever treated them in the way that they are talking?

    Who is there in the government to talk on behalf of the country like you did ?? I dont think that if you were not there to speak at least like a loin, there had been no one to make this voice. It is like that the stupid homoguys sitting in this country are just letting it go the way it is going. We salute you sir !!

    • OLU says:

      Patriotism is usually stronger than class hatred, and always stronger than internationalism.
      The soldier knows the entire country is behind him. Their welfare is looked into and a sense of patriotism prevails in the society. The soldier has become a respected person in the society. They die for their country. That feeling amongst the soldiers is the key to success.
      REAR ADMIRAL SARATH WEERASEKARA, You are a great hero Thank you for protecting our war heroes &You have shown the entire world your strength, power of love for the nation, dignity & professionalism.
      We Salute you Sir ….May the Triple Gem Bless you all
      https://www.youtube.com/watch?v=W8JOPkhz9JY
      Go to hell tamil Diaspora

  4. Arjuna says:

    Great person among political morons.

    • Salmal says:

      Real admiral Sarath Weerasekara ,You give us the spirit of the life again. I am so proud to be a Sri Lankan who lives in era of heroes like you,. Thank you Sir
      ..We Salute you Sir .you are a great hero
      Hay. Racist Tamil terrorists Diaspora learns a lesson from our heroes.
      Rev.Fr . Sebamalai as a religious person like you how can be a liar..& supporting .Blood thristy LTTE Terrorists Group ..What a Shame ?
      Read bible again .. Proverbs 12:19 ESV / 363—Truthful lips endure forever, but a lying tongue is but for a moment
      Proverbs 19:5 ESV / 179 –A false witness will not go unpunished, and he who breathes out lies will not escape.

      • ගිරවා says:

        Freedom is like the ocean
        And you, dear son, is the fountain of it
        Keep that in mind
        And try to fulfill the duty of protecting your motherland from various challenge
        Rear Admiral Sarath Weerasekera …Thank you Sir
        We Salute you Sir

  5. Critic says:

    You’re real son of Motherlanka! A great commander!We patriotic Sri lankans salute you Sir! Thank you Sir! We wish you long life!

    • Joy says:

      Rear Admiral Sarath Weerasekera .. Thank you Sir ..We appreciate what you done to protect our War heroes .
      (He is one of the most senior officers in the Sri Lanka Navy and is currently the Director General, Civil Security Department of Sri Lanka.)
      Respect those who fight for their country – and for our freedom… It was a war fought over most evil Tamil LTTE terrorism in Motherland
      We salute of our heroes……Thanks a lot for saving our country..
      Go to hell terrorist racist tamil diaspora liars

    • Jude says:

      කොටි පාදිලි රායප්පු ජෝසෙප් ගේ ගෝලයෙක් තමයි මේ Rev .Fr Sebamalai
      ඔහු ජිනීවා ගිහින් අපේ රණවිරුවන්ට විරුද්ධව බොරු අපරාධ චෝදනා කරන්නේ ?
      පෘතුගීසින් දුම්කොළ වවන්න අපේ රටට ගෙනාව කම්කරු මලබා දකුණු ඉන්දියානු දෙමල ජාතිකයින්ට ලංකාවේ ඉඩම් වල අයිතියක් කොහෙද ? මේ ඊළම් වාදීන් කාවද රවට්ටන්න හදන්නේ ?
      අපේ වත්මන් දේශපාලකයින්ගේ වරදින් අද දෙමල ජාතිවාදී ඩයස් පෝරාව අපේ රට බෙදා වෙන්කර ගැනීමට සැරසේ
      වත්මන් රෙජීමය දෙමල ඊළම් ඩයස් පෝරාවේ රුකඩ වී ඇත//දෙමළ කතෝලික සභාව අපේ රටට රණවිරුවන්ට මේ කරන බොරු චෝදනා ගැන ලජ්ජා විය යුතුයි සිංහල කතෝලිකයින් මොවුන්ට විරුද්ධව කටයුතු කල යුතුයි ..මේ සිංහල අපේ රටයි

  6. john the baptice says:

    We salute you sir

  7. sinha le says:

    මෙන්න රටේ නායකකම ගන්න තවත් සුදුසු අය

    • CAT says:

      දකුණු අප්‍රිකාවේ දෙමළ ජාතිවාදී NGOලා මොකද අපේ රට ගැන ජිනීවා හිදී කතා කරන්නේ ? මොකද්ද උන්ට ඇති බලය ? සිරිසේන වගේ පබයෙක් රට පාලනය කරන නිසාද ? යහපාලන මැති ඇමතිලාට මේවා නොපෙනෙන්නේ ඩොලර් වලින් ඇස් අන්ධ වෙලා නිසාද ? අහෝ අපේ රටට සිදුවූ විනාශය
      කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
      උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
      හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
      ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  8. agamikaya says:

    Oba niyama jathika nayakayek.Obata mageth mulu rateth gavravaneeya aacharaya Puda karami.me pamba aanduwata Karana beriuna de oba rata venuven kala. Oba avankavama me mawu bime JANADHIPATHI viyauthui. Obata Jesu Samiduge aashirvadaya labewa. Obama Deviyan vahanse aaraksha Karana sekva.

  9. pp says:

    obathoma rata wenowen jiniwa yana kota ape welwidane sf pamankada padinchiyata gihin nowa, nathinam obathomata jiniwa geniyannath thibba neda.

  10. kamanu says:

    we salute you sir . jayaweeeeeeeeeeeeeeeeeeeeeeeee wa .you are the people need our country . not like avamangalala.

  11. චව්චව් says:

    GREAT…..!!!

  12. kamani says:

    we salute sir .y ou are a real srilankan sun.you are the people need our country today. jayawevaaaaaaaaaaaaaaaaaa

  13. තුංහෙලේ says:

    කාලෙකට පස්සෙ තවමත් තුංහෙළේ කැලෑ තුල සිංහයො ඉන්නවයි කියල දැනුන සතුට කියන්න වචන නෑ…… 🙂

  14. Great job Sir Sarath Weerasekara on behalf of the SINHALA nation…..jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!

  15. Prasa says:

    A true hero!!!! Respect you sir. Also read almost all of your articles in papers. Thank you sir, may triple gem bless you.

  16. DAYA says:

    අපේ උත්තමාචාරය කර්නල් සරත් වීරසේකර මැතිතුමනි. ජාත්‍යන්තර කොටි හඬ නිහඬ කළ ඔබට ජාතියේ ප්‍රණාමය​.
    ඩොලර් වලට රට පාවාදෙන දේශපාලකයන්ට අපූරු අතුල් පහරකි. ඔබට ජයෙන් ජයම වේවා. සිංහලයෙනි දැන්වත් අවදිවව්.
    LONG LIVE SINHLA NATION.
    GO TO HELL SO CALLED JADAPALANAYA AND LEADERS.

  17. sam says:

    be careful sir, Probably You well get arrested in Sri Lanka Not agreeing with Those terrorist.. This era for people like ” Federal Mangala”…

  18. Boo says:

    Great job well done. You are a great hero when we only have cunning foxes at the top jobs in Sri Lankan government. We need more of you not those im-potent bastards.

  19. Nimal R says:

    Well done Rear Admiral Sarath W!

  20. ඔටුවා says:

    We salute you sir!

  21. මොනිකා සෙනෙවි says:

    අහෝ අහෝ. සරත් විරසේකරයා දෙමළ බෙදුන්වාදීන් ඉදිරියේ පචවී, ගූවී, කලිසමේ ද තෙමාගෙන, සභා ශාලාවෙන් එලියට බයවූ මීයෙක් මෙන් එලියට පල්ලම් බැස්ස බවයි

    • Brahmana says:

      Foniya is too jealous about Rear Admiral Sarath Weerasekera fighting against LieTTE in Geneva.
      That’s why he has put this comment under the guise of a female name. Shame on you Wel Vidhane!

    • රාජපති says:

      මුලු රටේම ආදරයට, ගෞරවයකට ලක්වුන රණවිරුවෙකුට මෙලෙස අවමන් කල හැක්කේ කලවැද්දෙකුට පමනි.

  22. sarath says:

    ඔබට සියළු දෙවි පිහිට, අර කොටියට එම රැස්වීමේ දී බඩයන්න දුන්නට. තව ටිකක් කියන්න තුබුණේ. මුලසනයේ හිටියේ මොකාද?
    ඒ රැස්වීම මොකද්ද?

  23. Rohan says:

    Sarath Weerasekara your a real son of mother lanka.

  24. Luxman Moralandha says:

    Congratulations! You’re one of the best.

  25. omrw says:

    සරත්ල ඔක්කොම එක වගේ නෙතිබව පෙන්නුවා ඔබට ජයමවේවා

  26. harsha says:

    hats off sir…. You are a true hero…

  27. we salute sarath weerasekara and top mediaman keerthiwarnakulasuriya he fought with tigers

  28. Sisira says:

    Well done. Yoda bala weerya labewa……

  29. වින්ධි සොය්සා says:

    මටනම් පෙන්නේ මේ විවාදයෙන් දින්නේ දෙමළායි. සරත්ව පිචන්ම කරලා දාලා ඒ දෙමළා කතා කළා. සරත් කියපු දෙයක් ඇහුනෙත් නැහැ, මිනිහගේ ඉංග්‍රීසිත් මදි වගේ. පවු අප්පා.

  30. Jude well said…..agree with your above comments fully…..jaya wewa!

  31. Dayani says:

    The three Tamil racists there gave 3 different numbers.!! The first 100,000, second 70,000and the last 300,000 bloody contradictory statements..!!!
    We highly appreciate Rear Admiral Sarath Weerasekera and his question at Lat, asking these racist Tamiks were were they, when he gave blood, who cleared all the land mines planted by LTTE in the North.!!! There was no response from the Tamils.!!
    This bogus propaganda is an untrue, bogus propaganda and we highly appreciate R.A. Sarath Weerasekara for showing the guts in front of liers and telling the truth.!!!

  32. kate says:

    Why Sarath Fonseka did not go for this meeting? It is his responsibility to talk on behalf of our army because he was the former army commander.

  33. td says:

    ඔබතුමා මව්බිම වෙනුවෙන් කරන උදාර කැපවීමට අප සදා ණයගැතියි.

  34. කවු බෝයි says:

    ළමයි අහු වෙන්න එපා, මේ මෝඩ සරත් වීරසේකර තමයි 19 සංශෝදනයට විරුද්ධව චන්දෙ දුන්නේ, ඒ කියන්නේ මිනිහට ඕන වුනේ මහින්ද ජනාධිපති මැරෙනකම් තබා ගන්න. මේ සරත්ගේ නොනයි ගොටගේ නොනයි සහෝදරියෝ

  35. perera says:

    ළමයි අහු වෙන්න එපා, සරත් වීරසේකර එච්චර හොඳ මිනිහෙක් නොවේ, අන්තිම අවස්තාවාදියෙක්

Main News