රතන හිමි ඇමති අමරවීර සමග මඩට බහී.. නව පෙරලියක් කරන බව කියයි..

May 14, 2018 at 4:40 pm | lanka C news
රතන හිමි ඇමති අමරවීර සමග මඩට බහී.. නව පෙරලියක් කරන බව කියයි..

“ධාර්මික ගොවියෙක් – නීරෝගී ජනතාවක් – වස විස නැති රටක්” තේමා කරගෙන වස විසෙන් තොර වී වගාවක් සමාරම්භක ජාතික උත්සවය කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් අගුනුකොළපැලැස්ස උඩයාල ප්‍රදේශයෙදි අද දිනයේදි පැවැත්විනි.

මෙම අවස්ථාවට පා.ම රතන ස්වාමින් වහන්සේද සහාභාගි විය.

මෙහිදි උත්සව සභාව අමතමින් අමාත්‍ය අමරවීර පැවසුවෙ මෙරට කෘශිකර්මාන්ත අංශය තුල නව පෙරලියක් ඇති කිරිමට තමා බලාපොරොත්තු වන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ පසුගිය රජයේ මහින්ද චින්තන වැඩපිලිවෙල මගින් ඇතැමි අවස්ථා වල ගොවින්ට බාල පොහොර ලබා දුන්නද වර්ථමාන රජයේ කෘශිකර්ම ඇමතිවරයා ලෙස තමන් කිසිදු ලෙසකින් ගොවීන්ට බාල පොහොර ලබා දිමට ඉඩ නොදෙන බවයි.

– මහේන් රනවීර

20,675 Viewers

19 Comments to “රතන හිමි ඇමති අමරවීර සමග මඩට බහී.. නව පෙරලියක් කරන බව කියයි..”

  1. shantha kuru says:

    palam kokku

  2. මුන් දෙන්නා එකට ආදලා හාන්න ගනිමු. says:

    මුන් දෙන්නා එකට ආදලා හාන්න ගනිමු. ගොන්නු නිදහස් කරමු. ගොන්නුන්ව බේරා ගනිමු. අලුත්ම සටන ඒකයි.

    • Thepanis says:

      Well said! I can’t stop laughing!

      • JOY says:

        අමරවීරගේ කුබුරු කෙරුවාව මොකද්ද මේ නගුල ? යහපාලන හරක් දක්කන නගුලක්ද ?දැකලා නැති නිසයි අහන්නේ ?
        අපේ රටේ භික්ෂුවක් කවදද කුබුරට බැස්සේ මේකත් විනය කඩකිරීමක් නොවේද ?

  3. Blue Flame says:

    Stop these baseless media promotions. First of all get rid of “Sabeetha Paaya” for which Rs.25 MILLION of tax payers hard-earned money is paid MONTHLY. Show your honesty first. Then get into any paddy field & do anything you want. Traitors ! The curse of people may come after you dirty politicians.

    • SALMAL says:

      Nice try ….but Propaganda is amazing. People can be led to believe anything. BUT
      If people in the media cannot decide whether they are in the business of reporting news or manufacturing propaganda, it is all the more important that the public understand that difference, and choose their news sources accordingly.

  4. saman says:

    pissu………..

  5. Smith says:

    anagatha agamatithuma chuttak kolapata adagena.

  6. Ranjan says:

    Boru epa.

  7. Samuvel says:

    අම්මට හුඩු ස්වාමිනී කීවලු, දැන් ඔය කරන්න යන නව පෙරලියට සබීතාපායේ ඉන්න ලැබෙන්නේ අවුරුදු 1.5ක් විතර නේද. දිගු කාලීන සැලස්මක් තියනවද. ඉන්න පුලුවන්ද දිගටම. නැත්නම් ඉතින් කරන්නේ බොරු සොබන ප්‍රසන්ගයක් නේද. පට්ට විඩිඕ තියන මැති ඇමතින්ගේ ක්‍රියා එදා වේල සඳහාය.

    • ගිරවා says:

      වස විස නැති රටක්” හදන්න යමපාලනේ දෙදෙනෙක් අද කුබුරට බැහැලා , තව කිදෙනක් බහිද මන්දා ….
      දේශපාලන .බලය ලබාගන්න කුබුරට බැහැලා මඩත් කයි.බලය හම්බුනාට පස්සේ තටු එනවා

  8. David Milli-banda says:

    Koo Rathayage saha Amarayage amuda ??

    Mona goviyada siwuru ho sarama / thoppi daagena kumburata bahinne?
    May goviyo newe, shobana kukko tikak……..

  9. Rathna says:

    I think the man in red shirt is saruw Sunil
    who raped 100 women and celebrated his great work.

  10. Ratawasiya says:

    Meya amathituna witharai Sabeethage kuliya laksha 7.5 kin wadiwela/karala. Ekath nawa peraliyak wennathi neda amathithumo?

  11. බානා says:

    මි හරකව කුඹුරට බස්සපු ජනපතිට ස්තුතියි

  12. Saradiel says:

    මේවා පෙන්න පල්ලා කොන්ඩේ බැදපු චීනුන්ට

  13. Hitan@Hutan.com says:

    රතනෙ අමුඩෙ ගහලත් නෑ,අමරෙ අමුඩෙ ගහලත් නෑ,
    පොළවට ලම්බකව ගොයම් හිටවන්න අමුඩෙ ඕනෙත් නෑ.

  14. podu says:

    මි හරකව කුඹුරට බස්සපු ජනපතිට ස්තුතියි

  15. kith says:

    Don’t smear mud on the robe, because it represents Buddhist symbol. Remove the robe and smear mud on all your body as you do in politics. We don’t care.

Main News