රත්නසිරි ගැන කිසිවෙකු නොදන්න වීර කතාව මහින්ද කියයි.. [Video]

December 27, 2016 at 10:39 pm | lanka C news
රත්නසිරි ගැන කිසිවෙකු නොදන්න වීර කතාව මහින්ද කියයි.. [Video]

හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා සමග තිබූ දීර්ඝ කාලීන් ඇසුර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

රාජපක්‍ෂ මහතා මේ අදහස් පල කරනු ලැබුවේ වික‍්‍රමනායක මහතාගේ දේහයට ගෞරවය දැක්වීම සදහා පැමිණ සිටි අවස්ථාවේදීය.

39,955 Viewers

2 Comments to “රත්නසිරි ගැන කිසිවෙකු නොදන්න වීර කතාව මහින්ද කියයි.. [Video]”

  1. Joha Kothalawala says:

    රත්නසිරි වික්‍රමනායක හිටපු අගමැතිතුමාට නිවන් සැප ලැබේවා, තමන් ඉපදුන රටටත් ජාතියටත් ආගමටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයතත් මෙන්ම හැමවිටම තම නායකයට ත් අවංකව සෙවය කරපු උදාර නායකයෙක්.

  2. KGB says:

    Honorable, Sir You may attend NIBHANA

Main News