රත්මලානේදී වෙඩිතබා මන්ත‍්‍රිවරයෙකු මහ මග මරා දමයි.. ජාතික ක‍්‍රිකට් පිලේ ධනංජය සිල්වාගේ පියාද ඔහුයි..

May 25, 2018 at 12:01 am | lanka C news
රත්මලානේදී වෙඩිතබා මන්ත‍්‍රිවරයෙකු මහ මග මරා දමයි.. ජාතික ක‍්‍රිකට් පිලේ ධනංජය සිල්වාගේ පියාද ඔහුයි..

ඊයේ (24) රාත‍්‍රී 08.30ට පමණ රත්මලානේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත‍්‍රී කේ රන්ජන් සිල්වා මරණයට පත්ව තිබේ.

මෙතෙක් හදුනා නොගත් පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ රත්මලානල ඥානේන්ද්‍ර පාරේදීය.

වෙඩි තැබීම නිසා තුවාල ලත් තවත් දෙදෙනෙකු කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

කේ රන්ජන් සිල්වා මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ධනංජය සිල්වාගේ පියනන් වෙයි.

44,261 Viewers

13 Comments to “රත්මලානේදී වෙඩිතබා මන්ත‍්‍රිවරයෙකු මහ මග මරා දමයි.. ජාතික ක‍්‍රිකට් පිලේ ධනංජය සිල්වාගේ පියාද ඔහුයි..”

  1. Cris says:

    May he attain the supreme bliss of Nibbana.

  2. NF says:

    HERE COMES THE DARK TIMES OF 88/89 UNDER RANIL’S REGIME!!

    • leel says:

      88/89 රනිල්ගෙ රෙජිමයෙ වැඩ පටන් අරගෙන වගෙ……දතත් ඒ පැත්තෙනෙ……මරයි වගේ බර ගානක් ච්න්දෙට ඉස්සෙල්ල…….දැන් සුදු වැන් නැ…එලිපිට මරනව….සක්කිලි පරයො…රටේ ආරක්ශාව බල්ලට දාපු තොපිට හෙන ගහනව…..

  3. Police Junta says:

    Now vountry rule by the under world and Police Junta by killing people and giving their blood to YAMAPALANA BUNCH

  4. Gunaruwan says:

    Yaha Palanya or Mafiya Palanaya ? The country is going bad to worse, it seems………

  5. Manoj says:

    Police Juntoo,Gunaruwanoo mona andu lkaleth thibba dewal mewwa. Etha kota MR ge kale MAHA DAWAL HIGH DSECUTIRY ZONE eke LASANTHA merune kohomada ?

    kochchara murders wuna da PAUL PITIN ??? Hema detama POLITICS gava ganna buuurouwoo wenna epa. Ellagata GOTA PRESIDENT wunath mewa mehema wenawa. Then whaT DO YOU say ?

    • Kalana Premadasa says:

      @ Manoj,

      You seem to be an ass- licker of UNP. Gono, during MR’s time the underworld had been eradicated. Lasnatha Wickramatrunga was killed by Vel Vidane Fonseka. By the way, Lasnatha Wickramathunga was LTTE carder as same as Ranil Wickramasinhe

      • PUIK says:

        Kalana Premadasayooo, uba GONEK unata GON pointa danna epa.Mona anduwada UNDER WORLD nethi kale ?

        Hema ekama kale thamanta hithawath UNDER WORLD set ekak hadanawa. Unge oppnenets la ASSASINATE karanawa.

        Ehema neththam kiyapan “WAMBOTTA”,”PALLATHTHARA JAGATH” kage unda kiyala. Eth ekkama BHARATH LAKSHMAN meruwe MR ge kale GANGSTERS la nemeda kiyala.

        Gon buuurwaaa !!!

        • Kusal Ratnayake says:

          Yet another poor ass-licker of UNP-a bunch of cock -suckers of the Western Imperialists!

  6. Silva says:

    Politician’s son and cricket

    now i can understand what happened to srilanka cricket

    Test 46.34
    ODI 23.92
    T20 23.85

    Bowling averages
    Mat Inns Balls Runs Wkts BBI BBM Ave Econ SR 4w 5w 10
    test 13 20 738 460 7 2/91 2/103 65.71 3.73 105.4 0 0 0
    ODIs 17 12 240 212 4 2/35 2/35 53.00 5.30 60.0 0 0 0
    T20Is 7 3 24 23 1 1/3 1/3 23.00 5.75 24.0 0 0 0

  7. magaari says:

    I think Hirunika is the UNP candidate of Rathmalana now.

Main News