රතු අලි පැටවු බැදුම්කර හොරු වෙනුවෙන්.. එජාපයට COPE සභාපතිකම දී එජාපයේ වාර්තාවත් පාර්ලිමේන්තුවට දමයි..

October 25, 2016 at 1:06 am | lanka C news | ලංකා සී නිවුස්
රතු අලි පැටවු බැදුම්කර හොරු වෙනුවෙන්.. එජාපයට COPE සභාපතිකම දී එජාපයේ වාර්තාවත් පාර්ලිමේන්තුවට දමයි..

එක්සත් ජාතික පක්‍ෂයට උවමනා පරිදි සභාපතිවරයෙක් පත් කරගෙන බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් කැමති ආකාරයේ වාර්තාවක් සකස් කරන්නැයි තමන් කෝප් කමිටු සභාබති ධුරයෙන් නැගිට ආ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය විසින් සභාපතිවරයෙක් පත් කරගෙන සකස් කර දෙන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

29,314 Viewers

20 Comments to “රතු අලි පැටවු බැදුම්කර හොරු වෙනුවෙන්.. එජාපයට COPE සභාපතිකම දී එජාපයේ වාර්තාවත් පාර්ලිමේන්තුවට දමයි..”

  1. sarath jb says:

    තිර පිටපත ලියපු විදිහටම වැඩේ වෙනවා,,මම යන්නම් ඔයාම කරගෙන යන්න රටම ,,බංකොලොත් කරපු මේ හොරකම වහන්න රටේ තුන්වෙනි බලවේගයයි කියපු උන්ම,හොරු වෙනුවෙන්,පෙනී සිටිනවානම්,,රටේ නීතිය අතට ගන්න වෙනවා ,,නේද??,,ජෙප්පො, කියන්නෙ ඩොලර් වලට විකිනිච්ච,තවත් බත බැලයන් කියල තේරෙන්නේ අනුර ලපයගේ කෙරුවාවෙන්

    • ප්‍රගීත් විශ්වජිත් says:

      බොහොම පැහැදිලියි සහෝදරයා,
      මෙන්න බලාගන්න, මෙයාල තම බලය ඉල්ලන්නේ රට කරන්න. රට බරදුන්නත් ඔය ටික තම. ජනාධිපතිකම දුන්නොත් එහෙම කරගන්න බැරිඋනාම තාවකාලිකව කට හරි දෙවි මෙන්න කරගන්න කියල. මේවා නායකන්ට නොතිබිය යුතු ගුණාංග. නායකයෙක් උනාම කෙලින් තීරණ ගන්න පුරුදු වෙන්න ඕනා. හරි හෝ වැරදි හෝ නොපැකිලිව කියන්න ඕනා.

      අපි නම් ඒ දවස් වලම දැනගත්ත ඔයගේයි මහා සහෝදරයගෙයි කටේ පිට්ටු කියල. දැන් ඉතං කරන්න දෙයක් නැ. දැන් කොහොමත් ඔයාලට ඕන විදයට පක්ෂය කරන්න බැ. හමු මහත්තය මොනවද කියන්න එක කරන්න ඕනා. එක වමේද දකුණේද කියල නැ වෙලාව අනුව වමයි දකුණයි දෙකම කවලම් කරලා දෙන්න වෙනවා.

      • janaka says:

        ජේවීපී කාරයෝ හොරු සමග හෙළුවෙන්
        දුෂණයට විරුද්ද කියා කිවූ ජේවීපී විගනකාදිපතිට විරුද්දව unp එකට කටයුතු කරන්න ඉඩදී පැත්තකට වෙයි ?

        ජේවීපී එකට කහින කොල්ලනි දැන්වත් උඹලාට ජේවීපී කියන්නේ මොක්කුන්ද කියා තේරෙනවාද ??

        ජේවීපී කාරයෝ හොරු සමග හෙළුවෙන්
        ජේවීපී කාරයෝ මහා බැංකු හොරු සමග හෙළුවෙන්

        ජෙවිපි එක වැටෙන්න ඕනා අන්තම තැනට වැටිලා ඉවරයි

        • boo says:

          මාතරින් හොරට පාර්ලිමේන්තු ගියපු එකා හොරැ සමග හෙලුවෙන්…..

          • Hansaya says:

            විජේදාසයා ගිය අවුරුද්දේ කිව්වේ මුන්ට ලක්ශ 25 ක් දීපු හැටි. ඔය වගෙ තාම එලියට ආපු නැති සල්ලි පිල්ලි කොච්චර ඇතිද ?
            ඒවා එලියට ආවොත් මුන්ගෙ පක්ශෙ ඉන්න ගොන් නාම්බෝ ටිකවත් මුන්ව විශ්වාස කරන්නෙ නැති වෙන නිසා සිරිකොතෙන් දීපු තිර පිටපතේ තියෙන විදිහට රඟ පාලා කටයි පු*යි වහ ගෙන ඉන්න එකයි තියෙන්නෙ.

      • KGB says:

        The real truth is.

        Preset JVP is CIA creation and the do the things CIA agenda.

        Those JVP donkeys still going behind these traitors.

    • prageeth says:

      බොහොම පැහැදිලියි සහෝදරයා,
      මෙන්න බලාගන්න, මෙයාල තම බලය ඉල්ලන්නේ රට කරන්න. රට බරදුන්නත් ඔය ටික තම. ජනාධිපතිකම දුන්නොත් එහෙම කරගන්න බැරිඋනාම තාවකාලිකව කට හරි දෙවි මෙන්න කරගන්න කියල. මේවා නායකන්ට නොතිබිය යුතු ගුණාංග. නායකයෙක් උනාම කෙලින් තීරණ ගන්න පුරුදු වෙන්න ඕනා. හරි හෝ වැරදි හෝ නොපැකිලිව කියන්න ඕනා.

      අපි නම් ඒ දවස් වලම දැනගත්ත ඔයගේයි මහා සහෝදරයගෙයි කටේ පිට්ටු කියල. දැන් ඉතං කරන්න දෙයක් නැ. දැන් කොහොමත් ඔයාලට ඕන විදයට පක්ෂය කරන්න බැ. හමු මහත්තය මොනවද කියන්න එක කරන්න ඕනා. එක වමේද දකුණේද කියල නැ වෙලාව අනුව වමයි දකුණයි දෙකම කවලම් කරලා දෙන්න වෙනවා.

    • Medamulana says:

      අරලිය ගහ මන්දිරේ කාමරයක ඉඳගෙන, කොහොමද රනිල්ට විරුද්දව වාර්තා හදන්නේ. එකෙම කලොත් කුදලාගෙන යන්න වෙන වෙන නිසා , රටට හෙන ගෙහුවත් මුන්ගේ පිගානට කීයක් හරි දාගන්න එක හොඳි කියල හිතෙන්න ඇති . TNA බෝය්ස් ල හොඳ deal එකක් දාගෙන UNP වාර්තාව අනුමත කරවී

  2. Asaranayaa says:

    රතු අලි පැටව් පින්හාමිගෙ ලිච්චවී ක්‍රමයට යටවූ බවයි.
    කුට්ටියක් කලු ප්‍රින්සස් අරගෙනයි කියල හීන් බබා සියා හැමතැනම කිය කිය යනවා.

  3. Prasanna says:

    හොරු සමග හෙලුවෙන්…….

  4. කර්තේලිස් ආතා says:

    අතමාරුවට සොච්චමක් එහෙමත් නොලැබී තියෙන්න විදිහක් නෑ මයෙ හිතේ.

  5. Sihala Yaka - සිහල යකා says:

    මම නැවත අසමි.

    දැන් හඳුන් නෙත්ති UNPකාර හොරුන්ට බය ද ?

    අතේ ඇඟිලි ගලවල ගියේ ඒ දවස් වල UNP කාරයන්ට ගහන්න හදපු බෝම්බයක් අතේ පුපුරල නේද ?
    එහෙව් මිනිහ මොකද නැගිටල ගියේ ? එදා වගේ සිංහ වෙස් අරන් ගර්ජනා කරන්න එපැයි.

    බෝම් බ ගහනවට වඩා සිරිකොත ටොයිලට් පිට් කෑම කකා ඉන්න එක සනීපයි කියල ද​? රතු අලි පැටිය ගන්න සැප දැකල කෙල බේරුනා වත් ද ?

  6. අනිල් ..R... says:

    අද පටන් JVP = ජරාව වලඳන පක්ෂය

  7. පැරදුන සුනිල් says:

    මෙම් යකා මහා ඡන්දෙන් පරාදයි. ඒ කියන්නේ මූව පාර්ලිමේන්තු යවනවට ජනතාව විරුද්ධවයි ඡන්දය දුන්නේ. අන්තිමේ දී බෝනස් ආසන වලින් තමයි මූ පාර්ලීමේනතුවට රිංග ගත්තේ. හැම මඟුලකටම රාජපක්‍ෂලට විරුද්ධව කෑ ගහන මුන් වැඩබැරි ටාසන්ලා බව ජනතාව දන්නවා.

  8. බන්ඩා says:

    අැත්ත කතාව ‘හඳුනෙත්තියා හොරැ සමග හෙලුවෙන්’

  9. ගමේජ් says:

    අයර්ලන්තයේ මාසයක් සැප ගන්න ඊලඟට යන්න ලැබෙන්නේ හඳුන්නෙත්තිටයි..

  10. සිසිර says:

    Rathu අලි පැටව්ට හූ කියන්න ඕන රනිල්ගෙ ලිච්චවී ස්ටයිල් එකට

  11. චන්ද්‍ර says:

    රතු අලිපැටවුන්ට කලු වලාකුල් මැද රිදී රේකාවක්? මෙතනත් අණා ගනීද?

  12. to JVP! This is an irreparable damage that you (Jvp) had caused by yourself. Why the hell you left the committee meeting. This shows that you have no guts to withstand the pressure! That’s why the thieves (UNP) is now submitting a new report.
    How are you going to the people and tell them that your party can govern the country? Will the people believe it?

  13. COPE says:

    Little Baby Handunneththi could not take the pressure 🙂

Main News