රථ වාහන දඩ ගාස්තු 50%කින් වැඩි කෙරේ..

July 10, 2018 at 12:00 pm | lanka C news
රථ වාහන දඩ ගාස්තු 50%කින් වැඩි කෙරේ..

රථ වාහන සම්බන්ධ වැරදි 33ක් සම්බන්ධයෙන් මෙතෙක් පැවති ස්ථානීය දඩ මුදල එන 15 වන දා සිට ඉහල නංවා තිබේ.

ඒ සදහා වන චක‍්‍රලේකද මේ වන විට නිකුත් කර ඇති අතර නව දඩ පොත් ලක්ෂයක පමණ ප‍්‍රමාණයක් සියලු පොලිස් ස්ථාන වෙත බෙදා දී ඇත.

මෙමගින් මෙතෙක් පැවති ස්ථානීය දඩ මුදල 30-50% දක්වා ඉහල දමා ඇත.

17,903 Viewers

8 Comments to “රථ වාහන දඩ ගාස්තු 50%කින් වැඩි කෙරේ..”

  1. නයා says:

    15 වෙනිදා ඉඳන් පාරේ ගිහිනුත් ඉවරයි
    හිටු කියල ලියයි කොනක ඉඳලා නැති වැරදිත් අල්ලලා

  2. Dushantha says:

    නන්නත්තාර වෙලා ඉන්න ආන්ඩුව දෑන් එදා වේල හොයාගන්ඩ වෑඩි කරන්ඩ පුළුවන් හෑම එකම වෑඩි කරන්ඩ හදන්නෙ.

  3. Mama says:

    higaman illai dan kumak karamdo hitan

  4. කොල්ලා says:

    රටකට ඕනෑ අපමණ අගයක්…
    ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්…
    අම්මගෙ රෙද්ද.

  5. sanidu sooriarachchi says:

    වාහන තියන අයට බදු ගහන තවත් ක්‍රමයක් මේ… නියමයි වෙනස.

  6. Gbh says:

    අම්මෝ….. දෑනෙන ෂනීපෙ!!!!!!

  7. David Milli-banda says:

    Madhi………… Madhi……… Madhi………..

    Increase more…………. make it treble.

  8. Dushantha says:

    ලන්කාවෙ හෑමතෑනම බස් හොල්ට් ඉස්සරහ කහ ඉරි තියනවා. ඒ හෑම හෝල්ට් එකකම බස් නවත්තගෙන ඔහේ ඉන්නවා. හෑබෑයි කහ ඉරි කපලා ඉස්සර කරන්ඩ එපා දෑන් දඩේ ලොකුයි. කොයි වෙලේ හරි බස් එක යනකන් පස්සට වෙලා ඉමු.

Leave a Comment

Main News