රන්ජන්ගේ මෙවර අවිනීත සජීව ඇමතුම අනුරුද්ද පාදෙණියටයි.. ප‍්‍රබුද්ද දැනුම සාගරයෙන් රන්ජන් ගිලී යයි.. GMOAට නොමිලේම බයි චාන්ස්

August 3, 2018 at 9:20 am | lanka C news
රන්ජන්ගේ මෙවර අවිනීත සජීව ඇමතුම අනුරුද්ද පාදෙණියටයි.. ප‍්‍රබුද්ද දැනුම සාගරයෙන් රන්ජන් ගිලී යයි.. GMOAට නොමිලේම බයි චාන්ස්

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමු කැදවා ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුට සජීවීව දුරකතන ඇමතුමක් ගෙන එය මාධ්‍යට ප‍්‍රසිද්ධ කිරීම මෑත කාලයේදී සුලභ කරුණක් විය.

ඊයේ දිනයේදීද නියෝජ්‍ය ඇමතිවරයා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී එම ඇමතුම ලබා ගත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතාටයි.

අදට සිදු කිරීමට යොදාගෙන ඇති වෛද්‍ය වැඩ වර්ජනය නවතා ගත හැකිදැයි නියෝජ්‍ය ඇමතිවරයා ප‍්‍රශ්ණ කල අතර පාදෙනිය මහතා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් සිය වර්ජනය සම්බන්දයෙන් හේතු දැක්වීය.

එම පැහැදිලිකිරීම්වලට ප‍්‍රති අදහස් දැක්වීමක් රාමනායක මහතා විසින් සිදු නොකල අතර ඔහු කල එකම දෙය වැඩ වර්ජනය නවතන්නැයි ඉල්ලා සිටීම පමණි.

අවසානයේ සිදු වූයේ නියෝජ්‍ය ඇමති රන්ජන් විසිද් කැදවා තිබූ මාධ්‍ය හමුව වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතාගේ මාධ්‍ය හමුවක් වීමයි.

රන්ජන් රාමනායක මහතාගේ මේ ආකාරයේ දුරකතන ඇමතුම් ගැනීමේ ක‍්‍රියාව ගැන ආණ්ඩු පක්‍ෂයේම මැති ඇමතිවරුන් රැුසක් විරෝදය දක්වා තිබින.

64,920 Viewers

24 Comments to “රන්ජන්ගේ මෙවර අවිනීත සජීව ඇමතුම අනුරුද්ද පාදෙණියටයි.. ප‍්‍රබුද්ද දැනුම සාගරයෙන් රන්ජන් ගිලී යයි.. GMOAට නොමිලේම බයි චාන්ස්”

  1. sam says:

    Pisso kalabala unata Doctor kalabala wenne nea kiyanne oka thama

    • Kamal says:

      මූ කාලෝගෙ බෑනා. පාදෙනියට මූ සපෝට්.

    • Wijebahu says:

      Umba doctor kiyanne ara psycopath padadadeniyatada? Wena ratakanam leddunta karana aparadaha walata padadadeniya wage Ewung Ellanawa.

      • CTB කොන්දොස්තර says:

        වෙන රටකනම්
        ගොන්ජලා වැනි අටපාස් උන් පර්ලිමෙන්තුවේ නැත
        ජනයාට බදු ගසා උන්ගේ පඩි ට්‍රිබල් කරගන්නේ නැත
        දොස්තරගේ තැන දොස්තර ඇත
        කොන්දොස්තරගේ තැන කොන්දොස්තර ඇත
        දෙදෙනාගේම රැකියාවට වටිනාකමක් ඇත
        සම්පත් විකුනන ආන්ඩු නැත.
        රටේ උන්ගේ රැකියාවලට කෙලින ගිවිසුම් ගහන පිම්පියන් නැත
        ඉතින් ස්ට්‍රයික් නැත
        ඒ නිසා පදෙනියලා වගේ උන් එල්ලන්ඩ උවමනා නැත.
        උන් උන්ගේ රාජකාරි කරනවා ඇත.

    • darshana says:

      අනේ මෙහෙමත් වහලු ටිකක්, මුන්ට බෙහෙත් නැතුව මැරුනත් කමක් නෑ දොස්තරල මුන් කඩේ යන පක්ශේ කියන පදේට ස්ට්‍රියික් කරනව නම්. හැබැයි මුන් අදහන මුන්ගේ හාම්පුත්තු කොන්දේ අමාරුවක් හැදුනත් යන්නේ සින්ගපූරු නැත්තම් ඇමරිකා. එකත් අපෙන්ම හොරාකාපු සල්ලි වලින්. නැත්තම් අපේ බදු සල්ලි වලින්.

  2. Suranjan says:

    Moo maha moda kapayek. Ehema strike nawaththanta puluwanda masayakata withara kalin lehesthi karagaththa ? Leddu gena ochchara kakkumak thiyenawanam janadhipathita kiyala sakachchawak illala denta thibunane. Muge gon moley thiyenne goma wiya yuthui.

  3. Gamini says:

    හැංඟීමට දෙයක් නැති, එහෙත් කීමට සත්‍යය, ප්‍රයෝජනවත් දෙයක් ඇති කෙනෙකුට රංජන්ගේ දුරකතන ඇමතුම වෙස්වලාගත් ආදර්ශයක් වේ.

  4. GodFather says:

    Doctors are public servants and they day to day deal with various layers of the society, sometimes than politicians.

  5. සිංහල බන්ඩා says:

    ග‌ොන්ජ ඊ ලඟ චන්ද‌ෙ දිත් මංත්‍රි ව‌ෙන්න ගැලරියනේ මනාප ඒකතු කරන බව නුවනැති අය දැන ගත යුතුය්

    • ලපයා says:

      කව්රු හරි දන්නා කෙනෙක් ලියනවද දියවන්නාවේ තියන ගාලේ ඉන්න 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් සියලු ජනතාවට දැනගන්න. ලංකාවේ ඉන්න කොච්චර උපාධිදාරීන් කොටසක් මේ වගේ අට සමත් මැට්ටන්ට රට පාලනය කරන්න තමන්ගේ චන්දය දීල තියනවද කියල එතකොට හිතාගන්න පුළුවන්. ඉදිරියේදී වත් චන්ද අපේක්ෂකයෙක් වශයෙන් සියලු දෙනාගෙන්ම අධ්‍යාපන සුදුසුකම් චන්දෙට මස තුනකටවත් පෙර ප්‍රසිද්ද කල යුතුයි කියල නීතියක් වත් ඇතිකළ යුතුයි.යන්තන් අට සමත් හාල්පාරුවෝ ගාලට ගිහින් අවුරුදු 5 කම රට හිනස්සල ඇතිවෙන්න පරම්පරා ගානකට හම්බකරගෙන, විශ්‍රාම වැටුපකුත් අරගෙන චන්දෙ දුන්න උන්ට කොකා පෙන්නන කාලයක් මේක.

  6. asela says:

    This man is the joker of the century. Uneducated joker playing to the gallery. I strongly believe that he is a mental patient. Do we need Dep Ministers to make the country laugh. You may get Bandu Samarasinghe who will do a better job for a small allowance.

    People may have watched yesterday the debate Balaya live on Hiru where the person called Rohan Samarajeewa was speechless and almost admitted that he is a member of the NGO at the debate with the GMOA. he was shivering when he was questioned about his work place which is a NGO. This is the type of people we have .

    WELL DONE HIRU for exposing these dogs.

  7. sanka says:

    Mu Sinhaya wage kiyanawa “mama oya ekekutawath baya ne kiyala” hebei call karala katha karanne….wandinna wage…. ha ha ha ..

  8. උපුල් says:

    පාදෙණියව ප්‍රමෝට් කරන්නේ පරෙස්සමින්. UNP පසුබිමක් තියෙන්නේ. බල කෑදරකම නිසා බොරු ජාතිකත්වයක් මවා ගෙන ඉන්නේ. බොරු දේශීය සළුවක් පොරෝගෙන ඉන්නේ. දැන් අවූරුදු 2 ඉදන් කපටි කමට දේශීය දේවල් ගැන කතා කරනවා. තව සිරිසේන කෙනෙක්, චම්පික කෙනෙක්වෙන්න පුළුවන්. අන්තිමට කෑවෝ කෑවෝ කියල නහින්නයි වෙන්නේ.

    • Uditha Boyagoda says:

      Danna deyak kiyanna
      Dr.Padeniya ehema naha

      Mama ohuwa hondatama danna kenek nisai kiyanne
      eya natha deiyo adahanne

      • Fernando says:

        That is the problem. He is selling even Natha deyyo. He is a good seller and actor. Can you point out single place where he talk about nation or buddhism before 2015.

    • Dushantha says:

      එකෙක් කියනවා පාදෙනිය මහින්ද කියන විදියට නටනවා කියලා තව එකෙක් කියන්වා පාදෙනිය UNP ලු. උඹලා ඔක්කොටම මෝල්.

  9. Raawanaa says:

    den rate thibenne Paadadayinta yata wena aanduwak

  10. lolla says:

    O/L fail ekek Doctor kenek ta Byte wena eka pudumayak da ?

Main News