රන්ජන්ගේ සරල ජීවිතේ වීඩියෝවෙන් හෙලිවෙයි.. [Video]

December 5, 2016 at 12:09 am | lanka C news | ලංකා සී නිවුස්
රන්ජන්ගේ සරල ජීවිතේ වීඩියෝවෙන් හෙලිවෙයි.. [Video]

තමන් ගත කරන්නේ ඉතා සරල ජීවිතයක් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් නියෝජ්‍ය ඇමතිවරයා සිය සරල ජීවන රටාව මෙසේ පෙන්වයි.

41,515 Viewers

9 Comments to “රන්ජන්ගේ සරල ජීවිතේ වීඩියෝවෙන් හෙලිවෙයි.. [Video]”

  1. කමනි says:

    පඩ ශෝ ……………….

    • janaka says:

      මහා බැඳුම්කර වංචාවක් කරපු හොරා ආරක්ෂා කරගන්න තමුන්ගේ උපරීමය කරපු ඒ වංචාවට උපදෙස් දුන්න කියල කියන රනිල් තවදුරටත් මිස්ටර් ක්ලින් කියල හඳුන්වන්න එහෙම හඳුන්වල මිනිස්සු එහෙම හිතයි කියල හිතන්න මු මොනතරම් අමන මෝඩයෙක් වෙන්න ඕනද ?
      ඒවගේම බැඳුම්කර හොරා අහුවෙන එක වලක්වන්න මුලින්ම පාර්ලිමේන්තුව විසුරුවපු ජනාදිපති මොන ක්ලින් මිනිහෙක්ද ?

      අවුරුද්දක් රට ඉඳල එන මිනිසුන්ට දෙන ඩියුටි ෆ්‍රී සහනය දවස් තුනක් රට ඉඳලා ඇවිල්ල අයුතු විදියට පාවිච්චි කරලා ගත්ත අඟල් 50 ටීවී එක කෝ ගොන්ජෝ ?එතකොට උඹ ඒ කරපු වැඩේ රටේ බදු මුදල් හොරකම් කිරීමක් නෙවෙයිද ?

  2. Dan says:

    Yes Mr. Clean is master brain for bond robbery. You are so honest that is why innocent sales people at duty free shop had to donate their sailed for your big screen TV

    • Alapaluwa says:

      මෝවුටකලින් කලට මොනයම් දෙයක් හෝ නොකරසිටීමේ ලෙඩ රෝගතාවයක් බඳු සුවරුපයක් තිබෙනවා. මොකද නිතරම අනුන්ගේ කුණු අවුස්සා තමන්ගේ කරපිට හලාගැනීම මොවු ළඟ ඇති විශේෂ ලක්ෂණයත් ඒ සඳහා භාර්ය කාර්ය යයි ඔවුට පවරා තිබෙන්නේ..එයටම හරියන හොරිකඩ පිරිසක්ද මොවූ වටා සිටි.කෙසේ හොවේවා මොවූ අධි මානසික පීඩනයෙන් පෙලෙන්නෙක් බවද සහතිකය එය ඔවු විසින්ම සනාථ කර ඇත. මක්නිසාද සේවුමි දැරිවිගේ මරණය සිදුවුණු අවස්ථාවේ මොවූ ලඟසිට තමගේ දෙනේතෙන්අවසානය තෙක් බලාගෙන සිටිබව අප කාටත් දැනගැනීම සඳහා මොවුවිසින් ලස්සණටඑය විස්තරකරබැවින්.ඉතින් ප්‍රථමයෙන් මොවුට මොවුගේ සුච්චකීකරු ජංගි අඳින කුක්කෙක් අනිවාර්යෙන්ම මානසික ව්‍යිද්දීවරයෙක් වෙත යොමුකරන මේන් මොවුට ආදරය ඇති ජංගි අඳින පිරිසගෙන් සහාදරයෙන් ඉල්ලාසිටිමි.

      • CAT says:

        සරල ජනාධිපති නිසාද දැන් හෙලිකොප්ටරයෙන් ගමන් කරන්නේ ?
        මිස්ටර් කිලීන්” වෙස් මුහුණ ගැලවිලා ඉවරයි
        ඉතිහාසයේ ප්‍රථම වරට මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා රනිල් යටතට පත් කර ගත්තේ ඇයි?
        කැබිනට් මණ්ඩලය පවා විරුද්ධ වෙද්දී තම ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් එතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩමින් මහ බැංකු අධිපති පත් කරගත්තේ ඇයි?
        එතෙක් පැවති බැඳුම්කර මිලදී ගැනීමේ පටිපාටිය වෙනස් කිරීමට රනිල් උපදෙස් දුන්නේ ඇයි?
        බැඳුම්කර වෙන්දේසියට අර්ජුන් – රනිල් මැදිහත් වූයේ කෙසේද?
        ලංකා බැංකුව, ඊටීඑෆ් මුදල් වලින්ම අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ පර්පෙටුවල් ට්‍රෙෂරීෂ් සමාගම ප්‍රකෝටි ගනන් ලාභ ලැබුවේ කෙසේද?
        මහ හොරා රකින්න ෆුට් නෝට් කල්ලිය කළ ජඩ උත්සාහය කෙබඳුද?
        ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මුදල් මංකොල්ලයට වගකිව යුතු මහ හොරා කවුද?
        මේ පළමු වතාවද? – රනිල්-අර්ජුන් අතීතයේ සිට දුන් ගේම් මොනවාද?
        මීට වසරකට පමණ පෙරදී බැඳුම්කර හොරකමට රනිල් සෘජුව සම්බන්ධ බවට ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන දේශපාලන සතුරන් පවා පසු බට විය. ඒ කාලයක් පුරා ඔහුට අන්දා තිබූ ‘මිස්ටර් ක්ලීන්’ ලේබලය නිසා උපන් මනෝභාවය විය හැක. නමුත් මහ බැංකු මංකොල්ලය සිදු වී වැඩි කලක් නොගොස්ම එහි යටිත් තිබූ සම්බන්ධය හෙළි විය
        අද වන විට බැඳුම්කර මගඩිය පිළිබඳ බොහෝ තොරතුරු හෙළි දරව් වී හමාරය.එදා මහ බැංකු මහ හොරකමේ මහ හොරා කවුදැයි හරියටම නිශ්චිත කර ගත නොහැකිව සිටි බොහෝ දෙනාට අද ඒ අවබෝධය ලැබී ඇතිවාට සැක නැත
        ගහ දන්නා අයට කොළ කඩා පෙන්වන්න උත්සාහ කිරීම මෝඩ වැඩක් ඇමතිතුමෝ ..ලැජ්ජයි

  3. යුක්තිය says:

    බැදුම් කර හොරා හා රැකවරනය හා පසුබිම දුන් එකා හිරේට දාලා ඔවුන් රකිනා බල්ලන් බලු කූඩුවකට දැමිය යුතුයි.. මේ ව කරා කියල අපිට නම් අමතක වෙන්නෙ නෑ බැදුම් කර ජාතකේ,රන්ජන් රෑපවාහිනී වැඩසටහන් වලට ගිහින් බොරැ පච ගහන්න ගිහින් බලු වෙච්ච… මිසිට ක්ලීන් මිස්ට තීෆ් වෙලා ඉවරයි වස්සෝ….

  4. mu wage ” mee harakek jivitheta dekala nehe “muta chande dunnu eun gena hitaganna puluwan —samawenn mee harakata apahasayak unanam mokada mee haraka mita wada buddimath

  5. VASANA says:

    මේ රටට අවශ්‍ය රටට ජාතියට ආදරය කරන සිංහල, බෞද්ධ, නායකයෙක් මිස රට, ජාතිය මුදලට, බලයට පාවා දෙන අමන පාහර කාලකන්නි නායකයන් නොවේ අද යහපාලන දේශපාලනය දැන් රට ජාතිය ආගම විනාස කරනවා මිස, රකිනවා නෙවෙයි.
    හොදටම දන්නවා, සිංහලයට වෙනත් රටක් නෑ කියලා. ඔබතුමාත් නිකන් බොරුවට කෑ ගහන්න කලින් මේ සිංහල පොළොවේ පය ගහලා ජීවත් වෙන්න, බලයට පත් වෙන එකෙක්නුටවත් රට ගොඩ නගන්න ඕන නෑ,උන්ට ඕන බලයයි මුදලයි විතරයි
    .ජනපති අගමැති දෙමල ඩයස් පෝරාවේ අධිරාජ්‍ය වාදීන්ගේ NGO කාක්කන්ගේ ඉන්දියාවේ රුකඩ නැට්ටුවන් පමණි
    බොරු කතා නොකියා රට ජාතියට සේවයක් කරන්න

  6. උකුස්සා says:

    ලෝකයේ දරුණු මිනීමරු මෙලෙච්චේද කොටි ත්‍රස්තවාදීන්ගේ වීරයාවූ, ලක් ඉතිහාසේ නිවටම කලු අකුරුන් ලියවෙන දේශද්‍රෝහී නිවට පාවා දෙන්නා වූ, කොන්දක් නැති නිසා දෙමළ ඩයස් පෝරාවට කඩේ යන …..
    රටේ ජනතාවගේ අවමානයට පිළිකුලට ලක් වූ ලෝකයේ Nr.1 හැටියට වාර්තාවක් තැබූ සරල ජනපති …හික්…හික්….

Main News