රන්ජන්ට එරෙහිව බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුව ගැන නීතීඥයා හෙලි කරයි..

March 24, 2018 at 12:07 am | lanka C news
රන්ජන්ට එරෙහිව බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුව ගැන නීතීඥයා හෙලි කරයි..

තමන් හිරේ තමා අධිකරණයට ස්වයං වින්දනයක් ගැනීමට උවමනා නම් තමන් බොහෝම කැමැත්තෙන් හිරේ යන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

නියෝජඨ ඇමතිවරයා අධිකරණයට අපහාස කලේ යයි අධිකරණය හමුවේ විබාග වන නඩුවක් සදහා පෙනී සිටීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී පැමිණිල්ල වෙනුනෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කියා සිටියේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව තිබූ බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුවකට තමන් පෙනී සිටි එය දිනා දුන් බවයි.

තමන් නිසා එම නඩුවෙන් ඔහු බේරුනු බවත් නීතීඥවරුන්ගේ ගාස්තු ගැන කතා කරන රාමනායක මහතා එම නඩුවට තමනට ගාස්තුවක් ගෙවූ බවද නීතීඥවරයා සදහන් කලේය.

25,506 Viewers

21 Comments to “රන්ජන්ට එරෙහිව බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුව ගැන නීතීඥයා හෙලි කරයි..”

  1. Nim says:

    MATA NAM THARENNA
    MANO WADYA WARAYEK
    LAGA ENNA ONA KENEK
    PARLIAMENT AKE ENNA BAWIE.
    ANUKAMPA KARA MOHUTA
    MONAWA HO KARANNA.

    • manel says:

      කවුද මේ කසිකබල් පෙරකදෝරැවා……තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් නඩුවට පෙනී සිට ඒ සේවාදායකයාව විකුණගෙන කන මේ වාගේ කසිකබල් බඩු නීතඥ වෘත්තීය ආචාරධර්ම ගැන දන්නවාද. තමන්ගේ පොරත්වය පෙන්වන්නේ ඇයි….තව නඩු කඩා ගන්නද? නඩු තැරැව්කිරීම කියන්නේ මේවාට තමයි…
      කෝ….මේ වගේ වෘත්තිය ආචාරධර්ම කෙළෙසන බඩු ගැන නීතීඥ සංගමය මොකද කියන්නේ….1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති වර්තමාන නීතීඥ සංගමයේ සභාපති කියවල තියෙනවද? මේ බඩා නම් එහෙම රීති තියෙනවා කියලාවත් දන්නේ නැ…පුළුවන් නම් 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල 15, 31,32, 33,39, 10 රීති කියව ගන්න…දැන් අපි බලමු එකී රීති උල්ලංඝනය කරමින් මේ නීතීඥ මහත්තයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා…..

      • sepala says:

        අචාර ධර්මවගේද කුඩු නඩු…ගාන තමයි..ඕනැ… ගාණට තමයි…බුද්ධිකයා එක්කයි දැන් මෙයා ගේම් ගහන්නේ…

    • wehella says:

      මේ නීතීඥමහත්තය නඩු කාරයට කීයක් දුන්නද? දන්නෝ දනිති…මුලකුරැවල කතන්දරේ….අනේ අපොයි මෙහෙමති නීති හොරැ….

  2. ranjith fernando says:

    කාලෝ ෆොන්සේකා මහත්තයත් නිකාන් කොලේ ඉරාගෙන මූ පස්සෙන් ගිහිං.

  3. HUNA says:

    Mu Hire gihin Film ekak karanna asai. Muta pawlak nethi nisa o-ne thanaka giyaheki.

  4. Kamal says:

    ලෝයර්ල කියන්නෙ කොයි තරම් සල්ලි වලට පෙරේත ජාතියක්ද කියල වර්නකුලසුරියගෙ කතාවෙන්ම ඔප්පු වෙනව.

  5. Boo says:

    එතකොට මේ ගනිකාව කියන විදිහට කිසිම චෝදනාවක් ඔප්පු කරගන්න බැරැව ගිය ආන්ඩුවෙ කට්ටිය එකා දෙකා ගානෙ රිමාන්ඩ් හිරගෙදර දාගෙන හිටියෙත් ඔය කියන කට්ටියගෙයි, උංව හිතේ හැටියට දක්කන හොරැන්ගෙයි ස්වයං වින්දනේටම වෙන්න ඇති නේ.

  6. godaya says:

    Swayanvindanaya….????

    Egolloth owa karanawada 😀

  7. nilu says:

    In this case, this lawyer did an unethical thing. He may loose his job too.

  8. gonja says:

    ඉතින් අැත්තනේ රංජා කියලා තියෙන්නේ. මෙන්න ඒක කළුකෝට් කාරයෙක් පිලිගන්නේ සල්ලි වලට ස්ත්‍රී දූෂණ නඩුවක් කණපිට ගැහුවා කියලා ඒයා. තවත් මොන කථාද????

  9. බන්ඩා says:

    ගොන්ජ ගෙ ජීවිතේම රඟ පෑමක්. කට අැරියොත් බොරැව. කටට බ්රේක් නැහැ කියල උෟම කියල TV එක ඉස්සරහ පජ වෙනවා. කක්කුස්සි වල වල රත්තරන් හොයල පජ වෙනවා. ඩුබාය් මැරියට් හෝටලේ ගැන කියල පජ උනා. මූ අට පාස්ද?

  10. sarath says:

    Its very clear that if this true what this so called Lawyer’s statement, that all these people are after money. If that happened to a ordinary man , he would be ended up in Jail. This statement of the lawyer is a good proof of Ranjan’s statement.

    • Nilu Gamage says:

      Agree that lawyer is an unethical. He should be punished no matter what. In fact this lawyer supported that Ranjan was correct.
      Sri Lankan Layers and Doctors are not sure!

  11. Kings says:

    මට නම් දුක අර සම්මානනීය අපේ අර මහාචාර්ය තුමා මේ මෝඩය පස්සෙ යන එකට. නෑදෑ කමට සපෝර්ට් එකට පස්සෙන් ගියා කියමුකො. තව ලැජ්ජ නැතිව වොයිස් කට් දෙනව. ඔබ තුමාගෙ ගෞරවය තියාගෙන ගෙදරට වෙලා ඉන්නව නම් මිනිස්සු තව ගරු කරයි. අනික ලෝයර්ල කියන්නෙ කොහොමත් සල්ලි වලටම මැරෙන්න හදන මිනිස්සු බව මුලු ලෝකයම දන්නව. ඒ ගැන කතා කිරීම පලක් ඇති දෙයක් නෙමෙයි.

  12. Dushantha says:

    ඔන්න ගොන්ජො තිත්ත ඈත්ත. දෑන් ඉතින් ගොන්ජට චන්දෙ දීපු දූෂණ විරෝධී හරක් රෑළ බඩ කපා ගෙන මෑරියල්ලා.

  13. කිරිමල්දෙනිය​ says:

    මම හිතන්නෙත් රන් ජා මේ වෙලාවෙ හරි. මේ තුප්පහි ලෝයර්ලා මිනිස්සුන් ගේ රිරි මාංස කන එක නම් නැවැත්විය යුතුමයි.. ඒ වගේම විනිසුහොරු පගාවට නඩු දිනවන එක රහසක් නෙමේ..

  14. පිසසුද බෝ මේකා ජරා නළුවෙක් says:

    පිසසුද බෝ මේකා ජරා නළුවෙක් ඔකොම ජවනිකා විතරයි. කෙහෙල් ගහ කෙටුව දාඅ හොට අමිනෙයි. වැඩ ගොඩයෙයි.නහරේ කැපෙයි. ඒ නිසා ඔහේ නටපන් කැකුළු වෝ…..

  15. NAK says:

    Who ever heard of a gigolo raping a woman!!!

  16. FREE says:

    මෙතන තියෙන්නෙ බොහොම සුළු දෙයයි මිත්‍රවරුණි,
    නූගත් ගොනෙක් තප්පුලන කොට උගත් ගොනෙක් නැට්ට උස්සනව.
    දෙන්න එක්කම උන්ම පහරපු ගොම ගොඩේ ගොං පොර අල්ලනව​.
    සම්මානනීය යුග පුරුෂයෙක් ගොං පොරයට මැදි වෙනව.
    එතුමා ගැන දුක හිතෙනව​.

Main News