රන්ජන් ගල්වලක උසාවියක් හදා තමන්ගේ නඩුව තමන්ම අහගනී.. සාක්‍ෂිත් කැදවා නිදොස් කොට නිදහස් කර ගනී.. [Video]

February 11, 2017 at 12:21 am | lanka C news
රන්ජන් ගල්වලක උසාවියක් හදා තමන්ගේ නඩුව තමන්ම අහගනී.. සාක්‍ෂිත් කැදවා නිදොස් කොට නිදහස් කර ගනී.. [Video]

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකට එරෙහිව එල්ල වී ඇති චෝදනාවක් සම්බන්දයෙන් ඔහුම සාක්‍ෂි කැදවා ඔහුම නඩුව විභාග කර තමන් නිදොස් කර නිදහස් කර ගත්තේය.

සාමාන්‍යයෙන් වෙනත් අවස්ථාවක නම් සිදුවන්නේ FCID වෙත පැමිණිලි කර ඔවුන් විසින් ප‍්‍රශ්න කිරීමට කැදවා අත්අඩංගුවට ගෙන ඉන් පසු අදාල නීති කටයුතුයි.

14,142 Viewers

3 Comments to “රන්ජන් ගල්වලක උසාවියක් හදා තමන්ගේ නඩුව තමන්ම අහගනී.. සාක්‍ෂිත් කැදවා නිදොස් කොට නිදහස් කර ගනී.. [Video]”

  1. බකලදාස says:

    අන්න දැක්කද අපේ රංජොං ඇමැටි තුමාගෙ වැඩ සහ කිඩ!

  2. siran says:

    mewage sawabawika sampath walata eti illuma natara kalautuyi.rata sanwardanaya karana wita gal pas weli ona wenawa. tappa badinna anawasya taram wisala gewal hadanna ,parawal anawasya widiyata hadanna ida nodema kala utuyi.a wagema hadapuwa kadadanna ,ida nodiya utuyi. newata parana godanegili drawya pavichchi kirema,wage dewal kara illuma adu kala utyi.

  3. lanka man says:

    looking at the date stamps on the letter, anybody can understand it is the copy sent to DG/ Geological & Mines Bureau, so that it was not leaked from Divisional Secretary.

Main News