රන්ජන්-ජෝන් හැප්පෙති.. ගැටුම විසදන්න කෘත්‍යාධිකරියට යයි..

April 26, 2018 at 3:50 pm | lanka C news
රන්ජන්-ජෝන් හැප්පෙති.. ගැටුම විසදන්න කෘත්‍යාධිකරියට යයි..

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ආණ්‌ඩුවේ සිටිමින් පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී ඉල්ලා සිටින බව සංචාරක සහ ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පැවසීය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුවද මෙය විනය විරෝධී බව පැවසූ ජෝන් අමරතුංග ඇමැතිවරයා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරීමට හදන ඇතැමුන්ට තමන්ගේ ආසනයවත් දිනා ගැනීමට නොහැකි වූ බව කීවේය.

ජෝන් අමරතුංග ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

එකට ආණ්‌ඩුවේ ඉඳලා ඇමැති තනතුරු ලබාගෙන පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම යුක්‌ති සහගත නැහැ. එහෙම ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පැවසිය යුතුයි.

මේ සම්බන්ධයෙන් තමා ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දීමට සූදානම් බව නි. ඇමැති රන්ජන් රාමනායක මහතා පැවසීය.

පක්‍ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමා ගරු කරන බවද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන
– divaina

23,889 Viewers

16 Comments to “රන්ජන්-ජෝන් හැප්පෙති.. ගැටුම විසදන්න කෘත්‍යාධිකරියට යයි..”

  1. Kadiya says:

    පක්ෂ නායකයා මහබැංකුව හොරාකාපුවම ඒක ප්‍රසිධියේ කියන්නේ පොඩි ළමයි. ලොකු අය රජා හෙළුවෙන් ගියත් ලස්සන ඇඳුම කියමින් රජා වර්ණනා කරනවා තමුන්ට ඇති වාසි බලාගෙන. ලෝකෙම දන්නවා රජා හොරා හෙළුවෙන් කියල. ඕකට විනය පරීක්ෂණයක් තිබ්බම රන්ජන්ට තියෙන්නේ තමුන් කියන දේ සත්‍ය කියා ඔප්පු කරන්නයි. ඇත්ත කියන එකෙන් අපහාස වෙනවනම් ඒ ඇත්ත නොකර ඉන්න එකයි තියෙන්නේ. ඇත්ත කිව්වට රංජන්ට දඬුවමක් දුන්නොත් UNP බොරුකාර පක්ෂය බව ඔප්පු වෙනවා.
    මේ මෝඩ ජෝන් නීතිඥයකු නේද? ජීවිතේටම නඩුවක් වෙනුවෙන් පෙනී ඉඳල දිනලා තියනවද? ආසයි දැනගන්න.

    • Anton says:

      “NADUTH HAAMUDURUWANGE ,BADUTH HAAMUDURUWANGE”

    • Asaranaya says:

      පෙති ජොනා නිතර “නඩුව බලවනවා”

    • නැවුම් මාවත says:

      මෙන්න මේ විනය නැතිකම තමා අද එක්සත්ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීන් සහ ඇතැම් ඇමැතින් ගේ තියෙන්නේ .යම් කෙනෙක් පක්ෂයක සාමාජිකයෙක් කියන්නේ ඒ පක්ෂයේ නායකත්වයට ගරුකිරීමයි ප්‍රතිපත්ති ගරුක බව කියන්නේ එකයි .එහමාය නැතිකම තමා අද එජාපපයට තිබෙන ලොකුම ප්‍රශනය .නමුත් බලන්න එජාපයේ චන්දයෙන් ආපු පාඨලී චම්පික රණවක තමුන් පාර්ලිඑම්න්තු පැමිණුන පක්ෂය කිසිවිටෙක පාවලා දුන්නේ නෑ තමුන්ගේනායකයා වන රනිල් වික්‍රමසිංහ මහතාට නොයෙකුත් කැත කතා කියල මේ නළුවා මෙන්ම සමහරු වගේ අපහස කලේ නැ . අන්න එකයි විනය කියන්නේ .
      විනය තියෙන කෙනෙකුට තමා රටක් හදන්න පුළුවන් එහෙම නැතිව අතන මෙතන වේදිකාවල ජෝක් දමමින් තමුන් ඉලිප්පෙන්න හදන අයට පක්ෂයක් හදන්න බෑ. පාඨලී සෑම රජයකම ඇමතිකම් දැරුවෙත් යහපාලන ආණ්ඩුවේත් ඉහල ඇමතිකමක් දැරුවෙත් අන්න ඒ විනය නිසා .එජාපයට අද අවශ්‍ය පාඨලී වගේ විනය ගරුක නායකයන් මිසක් මේ වගේ අය නොවෙයි .තමුන්ගේ නායකයා කකුල් මාට්ටු දාල වට්ටන්නේ කොයි වේලාවේද කියල බලාගෙන ඉන්න මිනිස්සුන්ට රටක් හදන්න පවුර්ශයක් තියෙනවද?
      නළුවෙක් උනත් මොහු කතා කරන විට කිසිම ගාම්භීර ගතියක් නැත්තෙත් පාඨලී කතා කරනවිට ඉතාමත් ගරු ගාම්භීර ගතියක් ඇත්තෙත් අන්න ඒ විනය නිසයි .පාඨලී කියන්නේ විනයගරුක බවේ ප්‍රතිමුර්තියයි තමුන්ගේ ප්‍රතිපත්ති පාවල නොදීමේ සලකුණයි

      • රාළහාමි says:

        ඔයා කියන එක හරිම ඇත්ත .අද unp එකේ ඉන්න තරුණ කියල කියාගන්න කට්ටිය කිසිම උගත් කමක් නැති කට්ටියක් නිකන් ගැලරියට ජෝක් සපයන න විතරයි උන්ට පුළුවන් .ඊටපස්සේ චන්දෙ ගන්නේ ගැලරියෙන් අන්තිමේ පාර්ලිමන්ට් එකේ ඉන්නේ පච්ච සිරාලා කොන්ත්‍රාත් මිනීමරුවෝ .මේක උනේ unpහිටපු ප්‍රේමදාස වගේ නායකයෝ නිසා වික්‍රමසිංහ සර් කරන්නේ එක වෙනස් කරන එක .රෝයල් කට්ටිය කියල සමහරු බැන්නට ඉස්කෝලේ ගියපු නැති උන් එහෙම නැත්තම් වනාතමුල්ලේ පැත්තේ ඉස්කෝලෙකට ගියපු උන් අනුරාධපුර පැත්තේ ඉස්කෝලේ o/l විතරක් කරපු ගෑනු කිචාලා දාගෙන රට කනවට වඩා එක හොඳ නැද්ද ?රන්ජන්ලා කලේ unp එක ගැලරි එකට අරගෙන යාම එයාගේ ෆිල්ම් බලන අය එදීයුකෙටඩ් අයට චන්දෙ දේනේ නෑ.චම්පික ඇත්තටම එජාපයේ අලුත් කරන්න හොඳ කෙනෙක්

        • FREE says:

          රාළහාමිගෙ භාෂා භාවිතයෙන් හොඳ එඩියුකේටඩ් පොරක් කියල තේරුම් ගන්න පුළුවන්.ඈත හද්ද පිටිසර අපේම උන්ව කොන් කරන ආකාරය දැක්කම රාළහාමිගෙ සුජාත බවෙත්,රෑ දෙගොඩ හරි ජාමෙ වල්කමේ ගිහින් කොල්ලො අබලන් කරන සුදනන්ගෙත් ඒ හැටි වෙනසක් නැති බවත් හැඟෙනව​.නැවුම් මාවතේ සුදු රෙද්දක් දාල ඉඳගෙන හිඟා කෑවනම් මීට වඩා නම්බුයි කියලයි අපේ හැඟීම. කොහොමත් නැවුම් මාවතයි රාළහාමියි කියන්නෙ දෙන්නෙක් නොව කුලියට කහින එක්කෙනෙක්ම කියල කියන්නත් වෙනව​.

      • සනත් ඉතාලිය says:

        මල්ලක් අරගෙන නවුම් මාවතෙ පාතලිට කඩෙ යන්ව මල්ලි අවුලක් නහනෙ 1600 ක් ම තියනවා නෙ

      • patalwwgw yaluwa says:

        oya pachayata kada yanawa neda?
        paw

      • නැවුනු මාවත says:

        විනය ගරුක බවේ ප්‍රතිමුර්තියක් නිසාද රාජගිරියේදී තරුනයෙක් වාහනයේ හප්පවා පලා ගියේ?

      • නැවුම් මාවතේ අපි says:

        මෙය පැනමා මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි.

  2. rathne says:

    These are planed jocks of idiot politicians. Ranjan is waiting another two years for his five years plane of pension benefit from government.

  3. Rajasinha says:

    John sakkiliyata viagra peththak dunnanang okkoma shape. Nakiya thaama amathikamata wada wesiyo passen yana eka thamai karanne. Mey wage haalparuwo hinda thamai UNP anaayhawela thiyenne.

  4. buruputha says:

    Champ kaya hondai reta avalame gihin kollanva happala maranna. Mare maru vinaya thakana Champikaya.

  5. Ekneligoda says:

    Oya udin නැවුම් මාවත saha රාළහාමි kiyala comment dhekama dhala thiyenne Panama Chumpakama nedha?

  6. "ග්ලයිෆොසේට් රතන​" says:

    මුන් දෙන්නම හොඳ ගැලරියට?

  7. රන්ජෝ says:

    මම පෙති දෙක තුනක් ගහලා ඇවිල්ලා පලනවා තොගේ…..ක…

Main News