රන්ජන් මාධ්‍ය හමුවේ රාජකීය ඇනකොන්ඩාවක.. නිවුයෝක් ටයිම්ස් මාධ්‍යවේදිනියට කියා ලංකාවේ මොබිටෙල් අංකයක් අමතා මාට්ටුයි.. සිංහල පටිගත කිරීම ඇසේ..[Video]

July 6, 2018 at 10:40 pm | lanka C news
රන්ජන් මාධ්‍ය හමුවේ රාජකීය ඇනකොන්ඩාවක.. නිවුයෝක් ටයිම්ස් මාධ්‍යවේදිනියට කියා ලංකාවේ මොබිටෙල් අංකයක් අමතා මාට්ටුයි.. සිංහල පටිගත කිරීම ඇසේ..[Video]

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සිය දෛනික දුරකතන ඇමතුම යොමු කරන ලද්දේ නිවුයෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අල් හබීබ් වෙතයි.

නමුත් ඒ මොහොතේ රාමනායක මහතා ඇමතූ අංකය ක‍්‍රියා විරහිත වී තිබූ අතර එය මෙරට භාවිත වන මොබිටෙල් දුරකතන අංකයක් බව එහි සිංහල ස්වයංක‍්‍රිය පටිගත කිරීමේදී කියැවින.

නමුත් රාමනායක මහතා එහිදී තහවුර කලේ තමන් විසින් ගන්නේ ලද්දේ මරියා අල් හබීබ්ටම බවයි.

එනම් ඇය භාවිත කරන්නේ මොබිටෙල් ජංගම දුරකතනයකි. සිටින්නේ ලංකාවේය.

35,794 Viewers

22 Comments to “රන්ජන් මාධ්‍ය හමුවේ රාජකීය ඇනකොන්ඩාවක.. නිවුයෝක් ටයිම්ස් මාධ්‍යවේදිනියට කියා ලංකාවේ මොබිටෙල් අංකයක් අමතා මාට්ටුයි.. සිංහල පටිගත කිරීම ඇසේ..[Video]”

  1. රත්නසේන says:

    තුහ් නොදකින්…. මේ වගේ පට්ටි හරක් තමයි මේ රට පාලනය කරන්න නායකයෝ විදියට ඉදිරිපත් වෙන්නේ – මුං හොද එකම එක දෙයකටයි….

  2. පීචං says:

    අන්න බාල්දිය ළිද ලග…

  3. Sujeee says:

    නලුවෙක් උනාම රඟනොපා කොහොමද

  4. daminda says:

    walan kadaeta panna gona…………

  5. නාගසිංහ says:

    ගොන්ජට දිට්ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දුන්නා.
    ගොන්ජ ගහන පච තාමත් විශ්වාස කරණ 62 ලක්ෂයට අබ සරණයි!

    • sara says:

      දැන් කොහේද බන් 62 ක් මාත් ඇතුලු 60% කට වැඩිය දැන් ඉන්නේ එලියේ. ඔන්න නම් අමාරුවෙන් හිටන්ගේ චන්ද 3 ක් එක්ක ම 28 ක් විතර තමයි දැන් ගොන්නු ඉතුරු වෙලා ඉන්නේ.

  6. neil says:

    Ran jo HOOOOO!!

  7. Maria Montisori says:

    Garu Emathithuma madyawedinee Maria emathuwe Ingirisi bhasawenda nethnam Arabi bhasawenda kiya denageneemata hari asai.

  8. සමාජ සේවා says:

    මුන් වගේ ජාතියක් අපේ බදු මුදල් වලින් සුර සැප ලබමින් ජිවත්වේවි අවුරුදු 3,1/2 ක් ගිහිල්ලත් තාමත් රාජපක්ෂ කියකිය ඉන්නවා මිසක් රටට කිසිම වැඩක් කරන්නේ නැහැ. ඌ ගන්න රුපියල් දහස් ගණක දුරකථන ගාස්තුව වැටෙන්නේ මහජනයාගේ බදු බිලටමයි එක අතකට මුන්ට බැනල වැඩක් නැහැ චන්දෙ දීල ගොන්නු පත් කර ගත්ත උන්ට බනිනවා මිසක්.

  9. don katugampala says:

    “NALU BATTAGE” “PHONE JOKES” DEN PENVANAVA SIYALU T<V CHENNAL VALA ,NARABANNA PINVATHUNE "DITTA DAMMA VEDANEEYA KARUMAYA "PALADENA HETI,

  10. joseph says:

    Best of luck ! ,for your unsuccessful comedy role for you people’s survival? Have you now given up talking on the behalf of house maids in Middle East for whom you gave big talks , when you were in opposition?

  11. Asoka says:

    ඕක තමයි රන්ජන් දිට්ට ධම්ම වේදනීය කම්ම කියන්නේ. රජයෙන් දෙන දෙයක් කාලා අර පබාලා අනර්කොලිලා වගේ තමන්ගේ බඩගෝස්තරය රැකගත්තානම් ඉවරයිනේ

  12. Perera says:

    නලු බට්ටගෙ ගරු රඟපෑම්.

  13. Danu says:

    නොදෝකින් මූ වගෙ ගෝතයෙක්

  14. ගොනෙක් says:

    මේ වගේ කිච වෙන ගොනෙක්, මිනිහෙක් විදියට ඉපදුනේ කොහොමද කියල මට තවමත් ප්‍රශ්නයක්.

  15. David Milli-banda says:

    Muge jathaka poddak check karala balanna wenawa, moooooooooooooo sri lanka kaarayekda kiyala?

  16. David Milli-banda says:

    Muge jathaka poddak check karala balanna wenawa, moooooooooooooo sri lanka kaarayekda kiyala?

    Ratee arthikaya kada wetila. Minissu matha bara patawila…… wena katha karanna deyak nathiwatada?
    UNP eka bankaloth. Chanda viyaparaya geniyanne Batahiren?

  17. Anslam says:

    Dista bamma wedaniya papaya e welema padisan dunna buruwata

  18. දිට්ට ධම්ම වේදනීය කම්ම කියාගෙන් පොර ටෝක් දුන්නම ඔහොම තමයි වෙන්නේ. අනේ මේ ගොනා ගොන් ටොක් දෙන එක නවත්තන්නේම නැහැනේ.

  19. Nimal R says:

    I don’t understand why the media is giving so much publicity to bull talks of this idiot. He is only an actor but not a politician.

  20. Alapaluwa says:

    මුවගේ නොදන්නා ගස්ගේම්බෙක් තව මෙලොවට පාහළවි නොමැත ඇත.මුවගේ නොදන්නා දේවල් කරන්න ගොස් ඇන ගත අමන තකතීරු පොල්බුරු හරකෙකුට අපි බත් වෙනුවට මොනවද කවන්න අවශ්‍ය වන්නේ???

  21. sam says:

    Kauda hari kiyala balana Switch off karapu IDD no ekakata Mehe phone ekakin aran palapiyai. Recording Mehe languge walinuth enawa …………..Moda chun …………….

Main News