රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙක් යයි ඇමරිකාව නම් කරයි..

June 4, 2018 at 12:01 am | lanka C news
රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙක් යයි ඇමරිකාව නම් කරයි..

නියොජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඇමරිකා එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු ලෙස නම් කර ඇති බව විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.

රාමනායක මහතා ඇමරිකාවේ රැකියාවක් කරන කාලයේදී එරට බැංකුවකින් ලබා ගත් ණයපතකට මුදල් නොගෙවීම නිසා මෙමේ නම් කර ඇතැයිද ඔහු කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

23,426 Viewers

10 Comments to “රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙක් යයි ඇමරිකාව නම් කරයි..”

  1. මුන්ට පිස්සු බං says:

    රන්ජන් ඉපදුනේ බුරියට උඩින් ගොන්සේකාවගේම තමා බුරිය තයෙන්නේ නළලේ. හරි සුදනා. ඉස්සෝ වගේමයි.

    • නුවන් අයියා says:

      මු හොරෙක් බව අපි දැනගත්තේ අර ටෙලිවිෂන් කේස් එකෙන් පස්සේ .වැදගත් පවුලකින් පැවත එන උගත් වැදගත් මහත්මයෙක් කිසිම දවසක ඒවගේ සුළු වන්චාවක්වත් කරන්නේ නෑ නේ .
      හොරකමක් කරලා හොරා දුවන්නෙත් හොරෙක් හොරෙක් කියලනේ ගොන්ජා ටීවී එකේ හොරකම් ගැන මේ හැටි දඟලන්නේ ඔන්න ඔය නිසා තමයි .
      මාරිස්ටෙලා එකේ ඉන්න කාලේ කාර් එකෙක වහලය උඩට ඉරිසියාව නිසා මලපහ කරලා අහුවුනා කියල කතාවක් තියෙනව දන්නා කෙනෙක් මේ කතාවේ විස්තර මෙහි පලකරන්නකෝ

  2. Asoka says:

    අජිත් ප්‍රසන්න හිතාගෙන ඉන්නේ ලංකාවේ වගේ නීතිය පාලන එවුන් ඇමෙරිකාවේ ඉන්නවා කියලා. ඇමෙරිකාවේ බැංකු වලට පොලු තිබ්බත් ක්‍රෙඩිට් කාර්ඩ් වලට පොලු තිබ්බට වැරදි කාරයෝ වෙන්නේ ඒ ක්‍රෙඩිට් කාර්ඩ් දුන්න කොම්පැනි විතරයි. අවුරුදු 5ක් ගියාම නිකම්ම උන් අමතක කරලා දානවා. නිකම් ගුගල් ගහලා බලපල්ලා. අජිත් ප්‍රසන්න හිතාගෙන ඉන්නේ ඇමෙරිකාව ලංකාව වගේ කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප් පවා බෑන්ක්ක්‍රප්සි ගහපු එකෙක් (එක නීති විරෝදී නැහැ) රන්ජන් ඇමෙරිකාවේ බැංකු වලට පොලු තිබ්බට මුන් ලංකාවේ මහබැංකුව මංකොල්ල කැවා.

    • කනිෂ්ක වෙගාස් says:

      කවුද ඇමෙරිකාවේ ඉන්නේ උඹද මමද ?ක්‍රෙඩිට් කාඩ් බිල් එහෙම අමතක කරලා දානවනම් ඒ සමාගම් වහල දාන්න වෙනවා .නිකන් මෝඩ කතා කියන්න එපා මනුස්සයෝ ක්‍රෙඩිට් කාඩ් පමණක් නෙවෙයි අනෙකුත් බිල් සදහා කරන ගෙවීම් පහර හැරියොත් අවසානයේ ඒවා නය එකතුකරන සමාගම් වලට පවරනවා ඔවුන් අවසානයේ නඩු දමනවා විශේෂයෙන් ආසියාතික ,සංක්‍රමණිකයන්ට ලේසියෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ .ඒ වගේම තමයි අදාළ සමාගම් නය කාරයා ගැන ණයපත් ආයතනයට රිපෝට් කරනවා එතකොට ආයේ මිනිහට කොහෙන්වත් නය ගන්න ලැබෙන්නේ නෑ නය නොගෙවා නඩුවක් තියෙන මිනිහෙක්ට ඇමෙරිකාවේ යන්න දෙන්නේ නෑ ගියත් ඉන්පසු නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා .
      *****මේකේ වැඩේ තියෙන්නේ ඇමෙරිකාවේ මිනිහට කරන්නේ මොනවද කියන එක නෙවෙයි
      ක්‍රෙඩිට් කාඩ් සමාගම් වලට ලක්ෂ ගානක පොලු තියලා ලංකාවට පැනපු කෙනෙක් ලංකාවේ දේශපාලනයට ඇවිල්ලා හොරා හොරා කියල රටේ උතුම් මිනිසුන්ට චෝදනා කිරීම .බලාගෙන යනකොට එකා කඹ හොරෙක් .හැබැයි අපි ඔය බව දැනගෙන හිටියා .සාක්ෂි ඇතිව නෙවෙයි සාමාන්යෙන් ඔය මට්ටමේ කතා කරන එවුන් ඇත්තම හොරු නිසා

    • Malaa says:

      Completely wrong picture. You are misleading others.

      • නලින් says:

        ඌ මචන් ගොන්ජාගේ කුලී ලියන්නෙක් .ඌ ට ඕනා මේ සිද්දිය යට ගහන්න එකයි ඔය බොරු ලියන්නේ

    • සුරංග says:

      අසෝක එකියන්නේ උඹත් පිලිගන්නවා ගොන්ජා ඇමෙරිකාවේ ක්‍රෙඩිට් කාඩ් කොම්පැනි වලට පොලු තියලා ලංකාවට පැනපු එකෙක් කියල .එකියන්නේ ඌ වංචා කාරයෙක් ?එහෙවු වංචා කාරයෙක් තමා මේ රටේ පාර්ලිමේන්තුවේ ඇමතිකමක් කරන්නේ ඒවගේම අනික් අයට හොරා කියන්නේ ?

  3. හබුරැගල වික්ටර් ගුණසේන says:

    අජිත් ප්‍රසන්න කියන්නෙ අප්‍රසන්න චරිතයක්.මොහු මානසික රෝගියෙක්.නඩු නැති මෝඩ නීතිඥයෙක්.අනුන්ගේ නඩුවලට Proxy එකක් නැතිව පෙනීසිට උසාවියෙන් දැඩිලෙස අවවාද කළ එකෙක්.
    මොහු රණවිරැවෙක් කිවිවට යුද්ධයට කිසිදු සක්‍රීය දායකත්වයක් නොදැක්වූ එකෙක්.මාධ්‍යය ඉදිරියේ පෙනීසිටීමෙි අධි මානසිකත්ව රෝගයට ගොදුරැවූවෙක්.
    කාලයක් ප්‍රවීන නිළි ගීතා කුමාරසිංහට නිර්දය ලෙස අපහාස කළ එකෙක්.
    යමෙක් උපදින කොට මවගේ ප්‍රජනන ක්‍රියාවලියේදී ඇතිවන යමි දෝෂ නිසා මෙවැනි පුද්ගලයින් බිහිවන බව පිළිගත් මතයයි.
    මොහු වහාම මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත්කර ප්‍රතිකාර කළ යුතු අයෙක්.

  4. David Milli-banda says:

    Amex credit Card ekata polla thiyala.
    eken berenna PTL eken gatha panawak ganna weyi. Interest kochchara ekathu welada danne nehe.
    moge bola dekath ugas thiyanna weyi hingaya gewanna.

    Americawe Gonja patrol gahuwada bola ?
    Badu walata chit thiyanna puluwan Amex card ekata chit thiyanna behe halo !!!!!!!! Maraya passen enawa…
    mokada Americawa dan bankaloth.

  5. S B Lokuge says:

    Sarath Fonseka is acting like a HARAK Fonseka.

Main News